පසුගිය කතාවේදී සන්, මල්ලි කරපු වැරැද්දට හිරේට ගියා. ඒ වගේම තමයි පසුගිය කතාවේ නෝමි නීට්ස් එක්ක කතාබහ කරගත්තා, එයාලට සිද්ධවෙන අසාධාරණ වැඩ ගැන හොයලා බලන්න ඕනේ කියලා. ඒ වගේම තමයි රයිලි මැරෙන්න ඔන්න මෙන්න තිබියදී විල්ගේ හැකියාවෙන් තමුන්ව මරන්න හදපු මිනිස්සු දෙන්නටම ගහලා රයිලිට එතනින් පැනගන්න හැකියාව ලැබ…

පසුගිය කතාවේදී සන්, මල්ලි කරපු වැරැද්දට හිරේට ගියා. ඒ වගේම තමයි පසුගිය කතාවේ නෝමි නීට්ස් එක්ක කතාබහ කරගත්තා, එයාලට සිද්ධවෙන අසාධාරණ වැඩ ගැන හොයලා බලන්න ඕනේ කියලා. ඒ වගේම තමයි රයිලි මැරෙන්න ඔන්න මෙන්න තිබියදී විල්ගේ හැකියාවෙන් තමුන්ව මරන්න හදපු මිනිස්සු දෙන්නටම ගහලා රයිලිට එතනින් පැනගන්න හැකියාව ලැබුණා.
අද කතාවේදී සන් ලොකු බන්ධනාගාරයකට මාරු කරලා යවනවා. ඒ වගේම තමයි නෝමි නීට්ස් එක්ක එකතු වෙලා ඩොක්ටර් මෙට්ස්ගර්ගේ වාර්ථාවන් හැක් කරලා, එයා මේ විදියේ තවත් කිහිප දෙනෙකුටම ශල්‍යකර්ම කරපු බව දැනගන්නවා. මේ නිසා නෝමි මෙට්ස්ගර් ගැන තවත් වැඩිදුර තොරතුරු හොයන්න කියලා මෙට්ස්ගර්ගේ ගෙදරට කඩා වදිනවා.
ඉස්සරහට මොනවා වේවිද? කතාව බලලාම ඔයාලට දැනගන්න කියලා ආරාධනා කරන ගමන්, මම අදට සමුගන්නවා.
☀ ආයු – බෝ – වේවා !!! ☀
සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න
A9F956E5F05FEA39F787420AB8BBADA357685AD3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,361 downloadsDownload Sense8-S01E07-baiscopelk.7z22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
17 comments
achi
Achintha Sameera
ප්‍රණිත් රණසිංහ තැන්ක්ස් මචෝ සබ එකට
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දැන් තවත් වැඩකට අත ගහලා ඇති කියලත් හිතෙනවා :-Dජය වේවා !!!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!lakshitha
thnx saho sub 1te :D
thisal
ස්තුති සහෝ!!! ජය!!!..
Damith
ela tnx sahoo
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔන්න මේ දැන් 6 බලලා ඉවරුනේ...
මේකත් දැන්ම බලල ඉවරයක් කරනවද කියලා බැලුවේ...
වැඩේ කියන්නේ මම මේ කතාව බලන්න කියලා කිහිපදෙනෙක්ට කිව්වා...
කලිඉන් කොටහේ තියෙන දේවල් එක්ක බැලුවම මමවරද්දක් කලාදෝ හෝයි හිතුනා..
අපොයි දෙයියනේ...
එහෙනම්, ජය වේවා හොදේ ප්‍රනීත් සහෝ...
පට්ටම කතාව...Keshan Wasala
බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ තවම මේ කොටහ බලන්න බැරි උනා :)
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DTharaka Lahiru
tnq mcn
Stranger
thanks
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුති සහෝ!!! ජය!!!