Watch Trailer

Strike Back [S07 : E01] Sinhala Subtitles | මාස හයකට පසුව.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙමනම් ආයෙම වතාවක් මුණගැහෙන්නේ ස්ට්‍රයික් බැක් අලුත්ම කතාසමයක් එක්කයි. කලින් වතාවේ කතාසමය අහවරක් වුනේ අලුත්ම සෙක්ෂන් 20 එකේ අය ඇට්ලස් අරගන්න ගිහින් මුහුණ දෙන්න සිද්දවුනු ලොකු අකරතැබ්බයකුත් එක්කයි. ඒ වෙච්ච සිදුවීම් වලින් අද අරන් එන අලුත් කතාසමය එක්ක සම්බන්ධයක් නැති බවක් තමයි පේන්නේ. මොකද හයවැන…

ඔන්න එහෙමනම් ආයෙම වතාවක් මුණගැහෙන්නේ ස්ට්‍රයික් බැක් අලුත්ම කතාසමයක් එක්කයි. කලින් වතාවේ කතාසමය අහවරක් වුනේ අලුත්ම සෙක්ෂන් 20 එකේ අය ඇට්ලස් අරගන්න ගිහින් මුහුණ දෙන්න සිද්දවුනු ලොකු අකරතැබ්බයකුත් එක්කයි. ඒ වෙච්ච සිදුවීම් වලින් අද අරන් එන අලුත් කතාසමය එක්ක සම්බන්ධයක් නැති බවක් තමයි පේන්නේ. මොකද හයවැනි සීසන් එකෙන් හත්වැනි සීසන් එකට ඇවිත් තියෙන්නේ මාස හයකට පස්සෙ. එහෙව් එකේ කලින් සීසන් එකේ වෙච්ච දේවල් මෙතන කියන එක තේරුමක් නැති වැඩක්.

මතකනේ කලින් සීසන් එකට ආව අලුත් හතරදෙනා. වායට්, මැකලැස්ටර්, නෝමි වගේම ඩොනවන්. මේ හතරදෙනා මුහුණු දුන්නු සිද්දියෙන් පස්සේ මොකක් හරි හේතුවක් නිසා මේ හතරදෙනාව විසුරවලා යවලා තියෙනවා. (ඇට්ලස් එකට මොනවා උනාද දන්නේ නැහැ) මේ අයට වෙලා තියෙන්නේ ලෝකේ එක එක හමුදා කදවුරුවල සුළු රාජකාරි කරන්නයි. සෙක්ෂන් 20 එකෙන් මිදිලා මේ අය වෙනම ජීවීත ගත කරන අතරේ ලාන්ස් කෝප්‍රල් කෙනෙක් මැලේසියාවෙ රහස් මෙහෙයුමක ඉද්දි මිය යනවා. ඉතින් මේ සිද්දියෙන් පස්සේ සෙක්ෂන් 20 එකේ අයව ආයේ කැදවලා මේ අයට මේ මෙහෙයුම කරන් යන්න නියෝගත් ලැබෙනවා. ඩොනවන් හැර අනික් තුන්දෙනා විතරයි ඉන්නේ නම්. අලුත් අණ දෙන නිලධාරි කෙනෙක් යටතේ තමයි මේ අයට වැඩ කරන්න වෙන්නෙත්. ඉතින් මැලේසියාවට යන මේ අයට ලොකු ආරවුල් වලට තමයි සම්බන්ධ වෙන්න වෙන්නේ. වෙන්නේ මොකද කියලා බලලම ඉන්නකො.

යන්න කලින් මේකත් කියන්නම්. අලුත් සීසන් එකට සබ් කරනවද නැද්ද කියලා කල්පනා කර කරා ඉදලා තමයි කොහොමහරි සබ් අරන් ආවේ. මේක විකාශය වෙන්න පටන් ගන්නේ ජනවාරි 25 වැනිදා.. ඉතින් ඔයාලා දන්නවනේ සිකුරාදාට නිකුත්වෙන සුපර්නැචුරල් කරන්නෙත් මම කියලා වගේම දැන් මට සුපර්නැචුරල් සබ් එක දෙන්න වෙලා තියෙන්නෙත් සෙනසුරාදා කියලා. ඉතින් ස්ට්‍රයික් බැක් සෙනසුරාදා විඩියො පිටපත් නිකුත් වෙන්න ගත්තට මට එදාට හෝ ඉරිදට නම් දෙන්න විදිහක් නැහැ. ඒ නිසා සෙනසුරාදා නිකුත්වෙන ස්ට්‍රයික් බැක් දෙන්න වෙන්නේ මේ විදිහට තමයි. ඒකෙ අවුලක් තියේ නම් සමාවෙන්න ඕන. මොකද මටත් සබ් ටික වෙලාවට කරගන්න බැරි තත්වයක් දැන් ඇවිත් තියෙන්නෙ.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

9,206 downloadsDownload Strike-Back-S07-E01.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

චාමර සම්පත්

Subtitles

9,206 downloadsDownload Subtitles28 KB

65 comments

  1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    ඔන්න පලවෙනි ඩවුන්ලෝඩ් එකයි කමෙන්ට් එකයි මගෙන් බොහොම ස්තුතියි සබ් එකට..!

  2. Hiran Eranda

    thanks for sub

  3. kodagoda

    ammoh tnx bng mn hituwe meka aye ena ekak naa kiyala

  4. Harshana jayasekara

    Thnx bn.balagena hitiye

  5. Ayesh Prashan

    Aulak Nae Ban.. Puluwan Welawakata Sub Denna.. Thank You

  6. Gathsara Umesh

    Bhooooooooom Sthuthi ❤️

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. dsdkavishka

    Thenks bro, parakku unata aulak neh kohoma hari sub eka dena eka watinawa

  9. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ටිකක් පරක්කු උනාට කමක් නෑ...සබ් එක දිගටම දෙන්නවන්ම් ඇති...

  10. Kulanjana Maduranga

    subata thanks saho....

  11. kavindurx8

    Ammmoh athi yaaannthm parkku unata kmk na...

  12. Ravi LH

    Thanks guys. we always with u n love u all!

  13. DilanMax

    Patta saho.next episode eka enakm balagena hitiye.
    Anyway thanks

  14. samiya

    thankz bro...digatama sub aka diyan machan

  15. suranuwan

    thanks bro...

  16. Janith Ramanayaka

    thanks bro

  17. Janith Ramanayaka

    thanks bro jaya

  18. Kanchana

    Thanx saho

  19. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  20. rangika Kariyawasam

    යකෝව් ෆට්ටම වැඩක්.නියමයි බෝම තුති සහෝ

  21. Suranjan

    Thanks bro.....jayawewa.....!

  22. Ravindu Rukshan

    Thx

  23. dinusha

    thanx bro sub akata

  24. dinesh88

    ස්තුතියි

  25. Kl

    Meka down krgnn website ekk kiynn pluwn da

    1. Chämàrá Sâmpáth

      බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකෙන් අරගන්න. ඒ ගැන ඔය ලොකුවට නිල් පාට බැනර් එකක් දාලා තියෙන්නෙ.

    2. Kl

      Tnxx saho

  26. Lakshitha

    adeeee.... nikan awilla baluwe. badu deelane. thanks machn

  27. harshahjk

    බොහෝම ස්තූතියි චාමර සබ අරගත්තා ජයවේවා

  28. Dileepa Dilshan

    Thnx mchn, Season 07 enakl angili gana gana bln hitiye!

  29. Milindapriyalal

    Thanks bro sub එකට ela

  30. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  31. ranil9416

    parakku wela hari sub eka dena eka loku deyak bro...

  32. prasangamno

    ජය වේවා බ්‍රෝ

  33. Hemal

    Thanks

  34. madhawaabey

    thank you brother .

  35. Bobby

    Thank you very much friend. I like this T.V. Series

  36. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා..............!

  37. chathurangi93

    gdaak thankz sub1ta

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. Dilruk lahiru

    ANe mcn nawattanne nathuwa kohomahari kawadahari sub eka diyan ae

  40. anurudda

    thanks machan sub ekata, nawattanna epa puluwan widiyata diyan.

  41. salinduM

    thank's macho sub akata.....!

  42. Milind@

    Thanks saho

  43. yasith udayanga

    thanx bn sub ekata....

  44. Mr.pamz

    Thanks bro
    Pluwn welawta sub eka denna eka awlk na bro jaya wewaaaa

  45. chutiya

    elm saho

  46. priyan99

    thanks bro sub ekata

  47. Mithila Randeniya

    mchnla.... epsode eka download krganna link ekak share krnna

  48. Mithila Randeniya

    thnx bro .....mchnla.... epsode eka download krganna link ekak share krnna

  49. mr.man

    awial awila blan htya enkn meka thanks machn :)

  50. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..

    ජයවේවා...!
    තෙරුවන් සරණයි...!

Load more comments