Watch Trailer

Strike Back [S07 : E02] Sinhala Subtitles | මිසයිලය සොයා.. . [සිංහල උපසිරැසි සමඟ]

සෙක්ෂන් 20 එකේ අය විසුරවලා ඉන්න කාලෙක මේ අයට ආපහු වතාවක් 20 එකේ රාජකාරි කරන්න ලැබුණා මැලේසියාවේ රහසිගත මෙහෙයුමක නිරත වෙලා හිටිය කෝප්‍රල් කෙනෙක් මැරිලා ගියාට පස්සේ එයා ලග තිබුණු තොරතුරු මුලාශ්‍රයත් ඉබේම අතුරුදහන් වෙච්ච නිසා කෝප්‍රල්ව මැරුවේ කවුද වගේම තොරතුරු මුලාශ්‍රය හොයාගන්න තමයි මේ අයව යොදවන්නේ.…

සෙක්ෂන් 20 එකේ අය විසුරවලා ඉන්න කාලෙක මේ අයට ආපහු වතාවක් 20 එකේ රාජකාරි කරන්න ලැබුණා මැලේසියාවේ රහසිගත මෙහෙයුමක නිරත වෙලා හිටිය කෝප්‍රල් කෙනෙක් මැරිලා ගියාට පස්සේ එයා ලග තිබුණු තොරතුරු මුලාශ්‍රයත් ඉබේම අතුරුදහන් වෙච්ච නිසා කෝප්‍රල්ව මැරුවේ කවුද වගේම තොරතුරු මුලාශ්‍රය හොයාගන්න තමයි මේ අයව යොදවන්නේ. කිව්වා වගේම කලින් හිටිය ටීම් එකේ ඩොනවන් මේ වතාවේ නැහැ. මමනම් හිතුවේ මැරිලා කියල. ඒත් සර්බියා වලදී සර්වර් බිල්ඩින් එකක් පුපුරවලා ඇති කරපු විනාශය නිසාම කණ්ඩායමේ නායකයා වෙච්චි ඩොනවන්ට ඒකෙ ප්‍රතිවිපාක විදින්න වෙලා. මැක් වගේම වායට් හිරේ ඉද්දි මේ දෙන්නා අතරේ ඇතිවෙච්ච කතාවට අනුවමයි මම එහෙම අනුමානයක් කලේ. හරියටම නම් දන්නේ නැහැ ඉතින්. කොහොමහරි මේ අයට දැනගන්න ලැබෙනවා මැරිලා ගියපු කෝප්‍රල්ගේ දත්ත වලට අනුව එයා රුසියන් කාරයෝ එක්ක හිත්වත් වෙන්න ගිහින් තමයි මැරුණේ කියලා. ඒ තොරතුරු මුලාශ්‍රයට අනුව රුසියානුවන්ගේ ගුවන්යානයක් කඩන් වැටිලා තියෙනවා. ඉබේ වෙච්ච දෙයක් නෙවේ කුආලා ලාම්පූර්වල ඒ කාලේ හිටිය හුගක් දරුණු දාමරිකයෙක්ගේ ගෝලයෙක්ගේ අතින්. මේ ගුවන්යානය ඇතුලේ න්‍යෂ්ටික මිසයිලයකුත් තිබිලා තියෙනවා. කොහොමහරි ගුවන්යානය කඩාගෙන වැටෙන්න සලස්වලා මේ මිනිස්සු මිසයිලය හොරකම් කරලා. මේක තමයි රුසියානුවන් හොයලා තියෙන්නේ. මතකනේ පහරදීමෙන් ඉතුරු වෙච්ච රුසියානු කෙල්ලෙක් හිටියා. අන්තිමේදී 20 එකේ අය එක්ක වැඩ කරලා හෙලිකොප්ටර් එකටත් ගොඩවෙච්ච? ඔයාලට මතකද එයාට වෙඩි වැදිලා ඉන්න වෙලාවේ උදව් කරන්න එන කෙනා නිතරම වගේ කර්නල් කෙනෙක් ගැන කියනවා. මේ කර්නල් කවුරු වෙන්න ඇතිද? මයිකල්, ස්කොට් ඩබලගෙන් කෙනෙක්ද? එහෙම නැත්තම් ඩොනවන් වෙන්න බැරිද? ඉස්සරහට ඒ ගැන බලමුකෝ.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

7,827 downloadsDownload Strike-Back-S07E02.zip51 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

චාමර සම්පත්

Subtitles

7,827 downloadsDownload Subtitles51 KB

40 comments

  1. Aruna101

    Thank you very much...

  2. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් එක දෙමු...

  3. bimbi

    මේක ගේනකන් හැමදාම බලාගෙන ඉන්නවා ටිකක් බැහැලා ගේම ගහමු ..........
    ජය !

  4. Shalika

    elama

  5. Thilina Jayarathna

    ade admin hari kauru hari ara magin navatapu Z nation ekta sub denako magin navatila dan eka

  6. dsdkavishka

    Thenks for sub

  7. suranuwan

    thanks bro...........

  8. samiya

    thankz bro

  9. Ypnr

    Sub ekata pin aaaaaaaa

  10. Hemal

    Thank you bro

  11. Gayan ranga

    thanks sub 1 dunnata

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  13. Mr.pamz

    Thank you brother

  14. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. Bobby

    Thank you very much

  16. lahiru sadaruvan

    thank you so much brother

  17. Kulanjana Maduranga

    subata thanks

  18. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  19. Ayesh Prashan

    Thank You

  20. suranuwan

    thanks bro....

  21. 100

    Sub eakata thanks

  22. Suranjan

    Thanks macho......jayawewa.......!

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. rangika Kariyawasam

    බෝම තුති. ජය වේවා. නියම වැඩක්

  25. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.......!

  26. Milind@

    Thanks saho

  27. ThusharaIndunilRathnayaka

    sub ekata thanks....!

  28. mr.man

    thanks mach :)

  29. aheshlakmal

    Thnkz mcn

  30. Rasitha Illangasinghe

    Thanks sub ekata

  31. Hiranhiru

    ස්තුතියි උපසිරැසියට..
    ජයවේවා..!

  32. nishannw

    ස්තූතියි.....ජයම වේවා

  33. Kapila4499

    thanks for sub

  34. Sajithlakshan

    thanks ......................

  35. Kanchaka

    Thanks bro

  36. KUSAL LIYANAGE

    sub ekt gdk sthuthi jaya wewa

  37. Ravindu Rukshan

    thx

  38. Dhanushkadill

    Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!

  39. Dewadithya

    Thanks for sub!

  40. Sahan Gayantha

    thanks a lot saho sub ekata