පසුගිය සතියෙන් හත්වැනි කොටසෙදි අන්තිමට කතා වෙච්ච විදිහට වායට් වගේම නෝවීන් ගිහින් තිබුණේ චෙට්‍රි කියපු ඔඩේසි සාප්පු සංකීරණයට. පාවෙල්ගේ එකගතාව පරිදි එතනට හසාන් වගේම එයාගෙ කට්ටිය ඇවිත් තිබුණේ. ඒ වගේම එතන න්‍යෂ්ටික බෝම්බයත් තිබුනා. හැබැයි හසාන් ඒක ක්‍රියා කරවන්න හදද්දී වැඩ කලේ නැහැ. පාවෙල් කියපු විදිහට…

පසුගිය සතියෙන්
හත්වැනි කොටසෙදි අන්තිමට කතා වෙච්ච විදිහට වායට් වගේම නෝවීන් ගිහින් තිබුණේ චෙට්‍රි කියපු ඔඩේසි සාප්පු සංකීරණයට. පාවෙල්ගේ එකගතාව පරිදි එතනට හසාන් වගේම එයාගෙ කට්ටිය ඇවිත් තිබුණේ. ඒ වගේම එතන න්‍යෂ්ටික බෝම්බයත් තිබුනා. හැබැයි හසාන් ඒක ක්‍රියා කරවන්න හදද්දී වැඩ කලේ නැහැ. පාවෙල් කියපු විදිහට එයාට ඕන වෙලා තිබිලා තියෙන්නෙ හසාන් ඒක පුපුරවද්දී මේ වෙද්දී නිල වශයෙන් වැඩ තහනමකට ලක් වෙච්ච අල්ඩොගෙ ස්ක්වාඩ් කොමෝඩො කණ්ඩායම එතනට යවලා හසාන්ව අල්ලගෙන ජනතාවට බොරු කතාවක් කියලා, හොද නාමය ගාගෙන ආපහු වතාවක් තමන්ගේ සේවය නිල වශයෙන්ම ලබාගන්නයි. හැබැයි ඔය ගොඩනැගිල්ල ඇතුලට වායට් වගේම නෝවීන් දෙන්නා ගිහින් තිබුණු නිසා එහෙම වුනේ නැහැ. මොකද ඒ වෙද්දී මේ දෙන්නා හසාන්ව වගේම නයෂ්ටික බෝම්බයත් අරගෙන තිබුනේ. හැබැයි මේ දෙන්නා ඇතුලට ගියා වගේ නෙවෙයි ඒ දෙන්නට එලියට එන්න බැරි වෙන්න අල්ඩොගෙ කට්ටිය වැඩ කලා. අන්තිමේදී අල්ඩොගෙ අතින් හසාන් නම් මැරිලා ගියා. අන්තිමට වායට් වගේම නෝවීන්ටත් වැඩේ දීලා බෝම්බෙ අරගන්න ගිය ස(ර්)කෝවා ආපහු වතාවක් ඒ අයටම එකතු වුනා. රුසියානු ආරක්‍ෂිත නිවාසයෙ හිර කරගෙන හිටිය චෙට්‍රි ලවා ඈත ඉදලා ක්‍රියාත්මක කරන්න පුලුවන් රිමෝට් එක ආපහු හදාගෙන එකෙන් පාවෙල් න්‍යෂ්ටික බෝම්බය ක්‍රියාත්මක කලත් පුපුරන්න නොදී වායට්, නෝවින් වගේම ස(ර්)කෝවා තුන්දෙනා එකතු වෙලා බලාගත්තා.
ඇලෙක්සැන්ඩර්ට ඕන වුනේ මැකලැස්ටර් එක්ක ජෙනරාල් ඩිවෑන්ටෝව මුණගැහෙන්න ගිහින් පාවෙල්, අල්ඩො දෙන්නාගේ හැමදේම කියලා අනතුරු අගවන්න. හැබැයි මිනිහා සෑහෙන මුරණ්ඩු කෙනෙක් නිසා පිලිගත්තේම නැහැ. ඒ වෙද්දී ජෙනරාල් ඩිවෑන්ටෝගේ නිල නිවාසයට අල්ඩොගෙ සෙබළු ඇවිත් එයාව මරන්න යද්දිත්, පාවෙල් තනියම ඇවිත් ජෙනරාල්ව මරන්න යද්දිත් අර දෙන්නා ඩිවෑන්ටෝව බේරගත්ත නිසා මිනිහා ඒ දෙන්නා ගැන ටික ටික විශ්වාසෙ තියලා තිබුනේ. කොටින්ම ඩිවෑන්ටෝගේ භාෂා පරිවර්තකට හිටිය සරාගී කෙල්ල පවා පාවෙල්ට වැඩ කරපු කෙනෙක්. එයත් ඩිවෑන්ටෝව මරන්න හැදුවා මතක ඇතිනේ ඔයාලට. කතාව ඇතුලත ඇලෙක්සැන්ඩර්ව එක තැනක හිර කරගෙන එයාගෙන් ප්‍රශ්ණ කරන සිද්දීන් වගයක් පෙන්නුවා. එයාව කොහොම එතනට අරන් ආවද, එහෙම නැත්තම් ඇලෙක්සැන්ඩර් කියපු විදිහට එයාව පැහැරගෙන ඇවිත් වද දීපු සිද්දි කිසිම දෙයක් පෙන්නුවේ නැති වුනාට ඔය දේවල් වෙලා තියෙන්නෙ කට්ටිය එක්කම ඔඩේසි සාප්පු සංකීරණය වැඩ ඉවර වෙලා පැය 48 ක් ගෙවුනට පස්සෙයි. එයාවත් දන්නේ නැතිව එයාව මොස්කව් වලට අරගෙන ඇවිත් තියෙනවා. සංවිධානය කවුද, එහෙම නැත්තම් ඔය දේවල් සම්බන්ධයෙන් කටයුතු කරන ලොක්කා කවුද කියලවත් ගිය සතියෙ කොටස බලපු අපිට නම් දැනගන්න වුනේ නැහැ. හැබැයි එතන හිටිය ස(ර්)කෝවා කියපු විදිහට එයාගෙයි පාවෙල් කතාව ඇලෙක්සැන්ඩර් ලවා දැනගෙන පාවෙල්ගේ වැඩ නතර කරන්න සෙක්ෂන් 20 එකේ උදව් ලබාගන්න ඕන කරලා තිබුණු බවක් තමයි පෙන්නුම් කලේ.
එහෙනම් ඉතින් ලබන සතියෙ ස්ට්‍රයික් බැක් අවසන් කොටස එක්ක මුණගැහෙමු. ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,442 downloadsDownload Strike-Back-S07-E09.zip81 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
32 comments
dsdkavishka
Kanchana
Thanx saho
ThusharaIndunilRathnayaka
sub ekata thanks....!
Aruna101
Thank you very much...
KavindaRashmin
Thnx kollo
Bobby
Thank you very much Chamara
Mr.pamz
Thanks wewaaa
Prasadwc
Thanks for sub bro
Thisara karunanayaka
sub eaka niyametama karanawata thankas bro, ela
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!
Ishan Madusha
බොහොම ස්තූතියි
priyan99
thanks bro sub ekata
rangika Kariyawasam
බයිස්කෝප් එකේ හොදම සීරියස් එක. නියමයි මචං. බෝම තුති ජයවේවා
lahiru sadaruvan
thank you so much brother
Ayesh Prashan
Thank You
Suranjan
Thanks machan......jayawewa,......!
AmalNishshanka
thank you bro..............
Jali winchester
superb tnks a lot ..........
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි
TMKavindulakmal
thanks!
suranuwan
thanks....
Milind@
Thanks saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasitha Illangasinghe
Thanks sub ekata..
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
ජයවේවා..Kanchaka
Thanks bro
Kapila4499
thank for sub
KUSAL LIYANAGE
sub ekt thanks
Sajithlakshan
thanks ........................
Dhanushkadill
Thankssssssss!!!!!!!!!!!
Dewadithya
Thanks for sub!
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Strike Back [S07 : E09] Sinhala Subtitles | සැටලයිට් එකක් තුල සැගවූ රහසිගත පැකේජය! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Strike-Back-S07-II.jpg)


Thenks bro