Watch Trailer

Strike Back [S07 : E08] Sinhala Subtitles | පක්ෂපාතිත්වයෙ විරසක බව [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන් පාවෙල් කියන්නේ මොන වගේ මිනිහෙක්ද කියලා මේ වෙද්දී 20 එකේ අයට අදහසක් ලැබිලා තිබුණේ. ඉතින් එයාගේ ඊලග සැලසුම් ගැන දැනගන්න ඕන නිසා පාවෙල් එක්ක එකට වැඩ කරපු රෝමන් ලෙසින්ට්ස්කි කියලා මිනිහෙක්ව හොයාගෙන රුසියාවට ගියා. ඒ හැටි තොරතුරක් නම් දැනගන්න ලැබුනේ නැහැ මොකද ඒ මිනිහ හිටිය තැනින් එක්කන් එද…

පසුගිය සතියෙන්

පාවෙල් කියන්නේ මොන වගේ මිනිහෙක්ද කියලා මේ වෙද්දී 20 එකේ අයට අදහසක් ලැබිලා තිබුණේ. ඉතින් එයාගේ ඊලග සැලසුම් ගැන දැනගන්න ඕන නිසා පාවෙල් එක්ක එකට වැඩ කරපු රෝමන් ලෙසින්ට්ස්කි කියලා මිනිහෙක්ව හොයාගෙන රුසියාවට ගියා. ඒ හැටි තොරතුරක් නම් දැනගන්න ලැබුනේ නැහැ මොකද ඒ මිනිහ හිටිය තැනින් එක්කන් එද්දී උදව් කරපු 20 එකේ අයටම තුවක්කුවක් දික් කරලා පැනලා ගියා. හසාන් අහමඩ් කියලා කෙනෙක් ගැන විතරයි දැනගන්න ලැබුණේ. පාවෙල් ඔය හසාඩ් කියන මිනිහා එක්ක වැඩ කරන්න තමයි ලැස්ති කරලා තිබුනේ. පාවෙල් කියන දේවල් කරන්න ලොකු සල්ලියක් දෙන්න වෙලා තිබුනා හසාඩ්ට. ඒත් පාවෙල් ලග සල්ලි නැති නිසා එයා ස(ර්)කෝවා එක්ක එකතුවෙලා රත්තරන් බඩු කඩයක් මංකොල්ල කාලා ඒ ටික හසාඩ්ට දීලා ගිවිසුමකට ආවා. මේ අය මේ දේවල් කතාබහ කරගන්න තැනට 20 එකේ අය කඩාගෙන පැන්නා. හැබැයි හසාඩ් වගේම එයාගේ බෑනා, ටර්ෆික් එතනින් පැනගත්තා.

20 එකේ අය පාවෙල් වගේම ස(ර්)කෝවාව යටත් කරගත්ත වෙලාවෙම වසර ගානකට කලින් විසුරුවා හැරපු පාවෙල්ගේ සල්ලි වලින් තවමත් ක්‍රියාත්මකවම පවතින බට කණ්ඩායමක් ඇවිත් අර දෙන්නව යවලා 20 එකේ අයව මරන්න අරන් යද්දී කොල්ට්‍රේන් ඇවිත් ඒ අයවත් බේරගත්තා. කොල්ට්‍රේන් ඒ වෙද්දී ලොකු වැරැද්දක් කරලා තිබුනා. සාසාගෙ අංගනයේ වෙච්ච සිදුවීමෙන් පස්සෙ වයිට්හෝල් එකෙන් 20 එකේ අයගේ වැඩ තහනම් කරලා තියෙද්දිත් නීති විරෝධී විදිහට කට්ටියව මෙහෙයුම් වලට යොදාගෙන තිබුණේ. 20 එකයි වයිට්හෝල් එකයි කියන්නේ ඉස්සර ඉදන්ම සෑහෙන ප්‍රශ්න මතු කරගත්ත පිරිසක්නේ කොහොමත්. ඒ කොහොම වෙතත් පාවෙල්ගේ ගිවිසුමට අනුව වැඩ කරන්න පාවෙල් ස(ර්)කෝවා එක්ක න්‍යෂ්ටික බොම්බේ අරන් ගියපු ඔඩේසි කියන තවමත් නිර්මාණය වෙමින් තිබුණු සාප්පු සංකීර්ණයට හසාඩ් ගිහින් තිබුනා. එයා ගිය අඩි පාර දිගේම චෙට්‍රිත් ගියා එයාව හොයාගෙන. හැබැයි එතනදී චෙට්‍රිව පාවෙල් අල්ලගන්නවා අන්තිමේදී දකින්නත් ලැබුනා. චෙට්‍රිට මොනවා වෙන්න ඇතිද? මැරෙන්න ඇතිද? න්‍යෂ්ටික බෝම්බයට මොනවා වෙයිද? බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා.

ස්ට්‍රයික් බැක් හත්වැනි කතාසමය අවසන් වෙන්නත් තවත් කොටස් දෙකයි ඉතුරු වෙලා තියෙන්නෙ. ලබන සතියෙ අටවැනි කොටසින් මුණගැහෙමු. ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

7,751 downloadsDownload Strike-Back-S07-E08-1.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

7,751 downloadsDownload Subtitles53 KB

30 comments

  1. dsdkavishka

    Thenks bro

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි

  3. Aruna101

    Thank you very much....

  4. darshanatk

    Thank you.

  5. Ayesh Prashan

    Thank You

  6. sanjeewa619

    මචන් ගන්න ලින්ක් එකක්

  7. 100

    Sub eakata thanks

  8. Suranjan

    Thanks machan......jayawewa......!

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  10. Mr.pamz

    Thanks bro

  11. Lasan Jayasanka

    Thank You Saho.
    Jaya Wewa.

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Bobby

    Thank you very much

  14. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!

  15. AmalNishshanka

    thank you

  16. ThusharaIndunilRathnayaka

    Sub ekata thanks....!

  17. lahiru sadaruvan

    thank you so much brother

  18. kodagoda

    tnx sahoo ituruwat demu

  19. Milind@

    Thanks saho

  20. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  21. Ypnr

    Thanks for sub ekata

  22. suranuwan

    thanks bro..

  23. harris

    Thnx sub ekata

  24. Kapila4499

    Thanks for sub

  25. Kanchaka

    Thanks bro

  26. Sajithlakshan

    thaks .......................

  27. KUSAL LIYANAGE

    sub ekt gdk sthuthui jaya wewa

  28. Dhanushkadill

    Thankssssssss!!!!!!!!!!!

  29. Dewadithya

    Thanks for sub!

  30. Sahan Gayantha

    thanks a lot saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.