Watch Trailer

Strike Back [S08 : E07] Sinhala Subtitles | සැමවිටම පියවරක් ඉදිරියෙන්. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් කලින් කොටස ගැන කිව්වොත් ඒකේදී වෙන් වෙලා තිබුනෙ මැකලිස්ටර්ට වෙඩි වැදුනට පස්සෙ වෙලාවේ ඉදලා සිද්දවුන දේවල් ගැනයි. වෙඩි වැදුනට පස්සෙ එක සැරේම මැරුනේ නැහැ. ඒ වෙනුවට එයාට සිහිය නැති නිසා හිතේ මැවුණු ලෝකෙකයි හිටියෙ. සමහරවිට එයා මැරුණට පස්සෙ ගිය තැන වෙන්නත් පුලුවන්. ඒත් ඒ ගැන හරියටම කියන්න අ…

පසුගිය කොටසින්

කලින් කොටස ගැන කිව්වොත් ඒකේදී වෙන් වෙලා තිබුනෙ මැකලිස්ටර්ට වෙඩි වැදුනට පස්සෙ වෙලාවේ ඉදලා සිද්දවුන දේවල් ගැනයි. වෙඩි වැදුනට පස්සෙ එක සැරේම මැරුනේ නැහැ. ඒ වෙනුවට එයාට සිහිය නැති නිසා හිතේ මැවුණු ලෝකෙකයි හිටියෙ. සමහරවිට එයා මැරුණට පස්සෙ ගිය තැන වෙන්නත් පුලුවන්. ඒත් ඒ ගැන හරියටම කියන්න අමාරුයි. කොහොමහරි එයා හිටියෙ බිරිදක් වගේම පුංචි කෙලි පොඩ්ඩක් හිටිය සාමකාමී තැනක. මැකලිස්ටර් සේවය කිරීමෙන් ඉවත් වෙච්ච කාලෙක එයාව බලන්න ආව වායට් වගේම නෝවින් ගැනත් සම්බන්ධ වෙලා තිබුනා. මතකනෙ සයෙෆ්ගෙ පස්සෙ ආව මැක්ට ඊඩොන් ඩිමාචිගෙ නෝනා අරියානාවත් දැකගන්න ලැබුනා. ඒ දෙන්නා මොකක් හො පොදු අරමුණක් වෙනුවෙන් එකට වැඩ කරනවා. මේ ගැන මැක් එයාගෙ මැවුනු ලෝකෙදි වායට් හා නෝවින් දෙන්නට කියන්න හැදුවා. ඒත් ඒවයින් වැඩක් වුනෙ නැහැ.

පස්සෙ මැක්ව බේරගන්න වායට්, නෝවින්, ඇලෙක්සැන්ඩර්, චෙට්‍රි ආවත් බේරගන්න ලැබුනෙ නැහැ. ලේ ගොඩක් ගියපු මැකලිස්ටර් මැරිලා ගියා. ඒ වගේම අරියානා එතන හිටිය විත්තියවත් කියාගන්න ලැබුනෙ නැහැ. හැම වතාවකදීම ප්‍රධාන චරිත මැරෙන එක මේ කතාවේ හැටියක්. තව කවුරු ඉස්සරහට මැරිලා යයිද කියන්න බැහැ.

අද කොටසින්

මැකලිස්ටර්ගෙ මරණෙන් පස්සෙ සති කිහිපයක් ගතවෙලා නැවත වතාවක් එකතුවෙන මෙහෙයුමක් ගැන තමයි අද කොටසෙ අන්තර්ගත වෙන්නෙ. 20 එකේ ටීම් එකේ අය ලොකු දුකකින් ඉන්නෙ එයාලට වුන අහිමි වීමත් එක්ක. විශේෂයෙන්ම තමන්ගෙ සහෝදරයා වගෙ ලගින් හිටිය වායට්ට මේක තදින්ම බලපාලා තියෙන්නෙ. අද මෙහෙයුමට වයිට්හෝල් එකේ ලොක්කා, ජේම්ස් පවා එකතු වෙනවා. මේ මේ මෙහෙයුම මොකක්ද, අද කොටසින් වෙන්නෙ මොනාද කියලා බලලම ඉන්නකො එහෙනම්.

ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,655 downloadsDownload Strike-Back-S08-E07.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

6,655 downloadsDownload Subtitles30 KB

22 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Hemal

    Thank you Machan. always on time
    Bohoma pin me kapakirimata.

  3. Bobby

    Thank you very much

  4. suranuwan

    thanks......

  5. Sandaru Nimsara

    Sub ekata tnx bro

    1. Suranjan

      Thanks jayawewa.....!

  6. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  7. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  8. Viraj D Perera

    THanks mcn ❤️❤️

  9. Anonymous

    Brother, Mata Season 5 download link ekak dennako. Wada karana ekathwath na machan. plzz.. thank you

  10. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සබ් එක දෙනකම් බලන් හිටියේ....

  11. Ayesh Prashan

    Thank You

  12. Manohari

    Bohoma sthuthi.. Jaya wewa..

  13. Ishara D Kulathunga

    මට මේ ටිකේ baiscopedownload එකෙන් download කරන්න බෑනෙ. ඒ ඇයි කියන්න පුලුවන්ද කොහොමද ඒක හදාගන්නෙ? Link එකකින්වත් බෑ

  14. Chaminda Lakruwan

    ස්තුති සබ් එකට

  15. chinthaka.max4

    thankx machan

  16. Kadun

    No

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  19. Sajithlakshan

    thanks ................

  20. Dewadithya

    Thanks for sub!

  21. Sahan Gayantha

    thanks a lot saho sub ekata