පසුගිය කොටසින් මැකලිස්ටර්ගෙ මරණෙන් පස්සෙ කිසිම හෝඩුවාවක් නැතුව ඉද්දි තමයි රියාඩ් ෂරිෆ් කියන මනුස්සයෙක් ගැන දැනගන්න ලැබුනෙ. වයිට්හෝල් වල ඉන්න ජේම්ස්ගෙත් උදව් ඇතුව 20 එකේ අයගෙ මෙහෙයුම ක්‍රියාත්මක වුනා. රියාඩ් ෂරිෆ් හොයාගෙන ගිය ගමනේදී එයාව පණ පිටින් හොයාගන්න ලැබෙන්නෙ නැහැ. ඒත් රියාඩ් ෂරිෆ් ලග තිබුණු බ…

පසුගිය කොටසින්
මැකලිස්ටර්ගෙ මරණෙන් පස්සෙ කිසිම හෝඩුවාවක් නැතුව ඉද්දි තමයි රියාඩ් ෂරිෆ් කියන මනුස්සයෙක් ගැන දැනගන්න ලැබුනෙ. වයිට්හෝල් වල ඉන්න ජේම්ස්ගෙත් උදව් ඇතුව 20 එකේ අයගෙ මෙහෙයුම ක්‍රියාත්මක වුනා. රියාඩ් ෂරිෆ් හොයාගෙන ගිය ගමනේදී එයාව පණ පිටින් හොයාගන්න ලැබෙන්නෙ නැහැ. ඒත් රියාඩ් ෂරිෆ් ලග තිබුණු බර්නර් ෆෝන් වල අංක වගයකින් මේ අයට ලෝරික් ඩිමාචි දක්වාම දැනගන්න ලැබෙනවා. පස්සෙ මේ අයට සම්බන්ධයක් ගොඩනගාගන්න ලැබුනා ඩිමාචි පවුලයි සයෙෆ් එකතු වෙලා මොකක් හො පොදු අරමුණකට වැඩ කරනවා කියලා. හරියට මැකලිස්ටර් දැනගත්තා වගේම.
මේ වෙද්දී ඩිමාචිලා එකතු වෙලා එයාලගෙ පවුලේ මාමලා හතර දෙනා එකා ගානෙ එකා මරාගෙන ගියා. එක් කෙනෙක් හැරුනම. මොකද කල්මෙඩි කියන කෙනා ආයුධ ජාවාරම් කරන මිනිහෙක්. ඉතිං ඩිමාචිලාට ඕන වෙලා තිබුනෙ ඒ ආයුධ ටික සයෙෆ්ට විකුනලා සල්ලි හොයලා බලය පතුරන්න. එතකොට සයෙෆ්ට ඕන වෙලා තිබුණේ යුරෝපය පුරා මේ ආයුධ බෙදාහැරලා එයාගෙ පවුල, ගම්මානය වෙනුවෙන් බටහිර දෙශිකයන්ගෙන් පලි ගන්න. මේ හැමදෙයක් ගැනම 20 ටීම් එකෙන් දැනගෙන එයාලා වරායට ගියත් එයාලා දැනගෙන හිටියෙ නැහැ ඩිමාචිලා වගේම සයෙෆ් එයාලට වඩා පියවරක් ඉදිරියෙන් ඉන්නෙ කියලා.
අද කොටසින්
ඉතිං වරාය ඇතුලෙ කොටු වෙලා ඉන්න 20 එකේ ටීම් එක එතනින් ගැලවිලා යන්නෙ කොහොමද කියලා අද දැනගන්න ලැබෙයි. ඒවගේම විශේෂයෙන් ඉහල පුටුවක ඉන්න කෙනෙක්ගෙ සුපුරුදු යටිකුට්ටු වැඩක් ගැන දැනගන්න ලැබේවි. අද කොටසින් වෙන්නෙ මොනාද කියලා බලලම ඉන්නකො එහෙනම්. ඒවගේම ලබන සතියෙදී ඔයාලට තවත් ක්‍රියාදාම වලින් පිරුණු උණුසුම් කොටසක් දැකගන්න ලැබේවි.
ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
6,581 downloadsDownload Strike-Back-S08-E08.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
25 comments
sachintha
PavinduAvishka
ස්තූතියි
sachith183
Thanks bro
Ishan Madusha
ස්තූතියි සහෝ
Bobby
Thank you very much
Hemal
Thank you
රංගික සිනෙත්
මග බලා බලා හිටියේ. තද මචං. නියම වැඩක් බෝම තුති සහෝ
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉක්මනටම සබ් දීලා...සුපිරි...suranuwan
thanks...
Suranjan
Thanks jayawewa......!
punsara
tnx sahoo
Resinthaka97
thanks bro !!
Chaminda Lakruwan
ස්තුති සබ් එකට
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Anonymous
Thank u brother
oshanmp
උපසිරැසියට ස්තූතියි!
DUL-ROXX
THANKS MACHO IKAMANATA SUB EKA DENAWATA................ 9 EKATH DENNA IKMANATAMA
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandaru Nimsara
Sub ekata tnx bro
Manohari w
Bohoma sthuthi..
Jaya wewa..chinthaka.max4
thankxz machan
Dewadithya
Thanks for sub!
Sajithlakshan
thanks ..........................
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි