පසුගිය කොටසින් කාතාවේ ආරම්භය සිද්දවුනේ සම්පුර්ණ කතාවටම සම්බන්ධ විදිහටයි. සිද්දවෙන දේවල් වලට වගේම ඉදිරියේදී සිද්දවෙන්න තියෙන හැමදේකටම වරද මැකලිස්ටර් හට පැවරෙනවා කියලා දැන දැනම එයා මුලින් වීඩියෝ එකක් රෙකෝඩ් කරවගන්නවා වායට් ලවා. මේ වීඩියෝ රෙකෝඩ් කලේ හදිසි තත්වයක් ඇති වුනොත් කියලා. ඒ කිව්වේ ඉම්පීරියා ක…

පසුගිය කොටසින්
කාතාවේ ආරම්භය සිද්දවුනේ සම්පුර්ණ කතාවටම සම්බන්ධ විදිහටයි. සිද්දවෙන දේවල් වලට වගේම ඉදිරියේදී සිද්දවෙන්න තියෙන හැමදේකටම වරද මැකලිස්ටර් හට පැවරෙනවා කියලා දැන දැනම එයා මුලින් වීඩියෝ එකක් රෙකෝඩ් කරවගන්නවා වායට් ලවා. මේ වීඩියෝ රෙකෝඩ් කලේ හදිසි තත්වයක් ඇති වුනොත් කියලා. ඒ කිව්වේ ඉම්පීරියා ක්‍රියාත්මක වුනොතින් කියලා. ඉම්පීරියා ක්‍රියාත්මක වුනා වගේම සයෙෆ් පැනලා ගියා. මැකලිස්ටර් එයාගෙ පස්සෙන් තනියම පන්නගෙන යද්දී මුල් කොටස් තුනෙ හිටිය ගෑණු කෙනෙක්ව දකින්න ඇති. ඊඩොන් ඩිමාචිගෙ නෝනා තමයි එතන හිටියෙ. එයා දන්නෙ ඩිමාචිගෙ මරණෙට සම්පුර්ණයෙන්ම වගකිව යුත්තන් ඇමරිකානුවන් කියලා. මතකනෙ කිව්වා පලි ගන්නකන් විවේකයක් ගන්නෙ නැහැ කියලා. ඉතින් එයත් කොහොමහරි සයෙෆ්ගේ වැඩ වලට එකතු වෙලා.
මේ සීසන් එක පුරාවටමත් තියෙන්නෙ මෙච්චර කාලෙකට වෙච්ච දේවල්මයි. ඒ කිව්වේ 20 එකේ ටීම් එක පොඩි සාර්ථකත්වයක් ලබා ගද්දි ඊට වඩා අසාර්ථක වීම් සිද්දවුන එකයි. ඒ ටිකම පහුගිය කොටස පුරාවටම සිද්දවුනා. කොටින්ම සයෙෆ් තමන්ගෙ සහෝදරයා ඇතුළුව හැමෝම මුලා කලා. මිනිහා කියපු විදිහට තමන්ගේම කියලා තවත් වැඩ කොටසක් සිද්දවෙන්න යන්නෙ.
අද කොටසින්
මං හිතන්නෙ අද කොටස ගැන මට කියන්න කිසිම දෙයක් ඇත්තෙම නැහැ. මොකද මැකලිස්ටර්ට පහුගිය කොටසෙදි වෙඩි වැදුනට පස්සෙ සිද්ද වුනෙ මොකක්ද කියලා තමයි අද කොටසින් දැකගන්න ලැබෙන්නෙ. අද කොටසින් වෙන දේ සමහරවිට ඔයාලට පහුගිය කොටසින්ම තේරුම් යන්නත් ඇති.
එහෙනම් මුල් කොටස් පහ අරහෙම නිමාවට පත් වෙද්දී අවසාන කොටස් පහේ ආරම්භය අදින් ඇරඹෙනවා. මොකද වෙන්නෙ කියලා බලලම ඉන්නකො එහෙමනම්.
ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,659 downloadsDownload Strike-Back-S08-E06.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
23 comments
Udith
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
බොහොම ස්තුතියි සහෝ.!
suranuwan
thanks bro...
Suranjan
Thanks jayawewa.......!
Sandaru Nimsara
Sub ekata tnx bro
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
රංගික සිනෙත්
සුපිරියක් .මග බලන් හිටියේ නියමායි.ජය වේවා
Resinthaka97
thanks broooo
Hiran Eranda
thanks for sub chamara ayiye
Ayesh Prashan
Thank You
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Bobby
Thank you very much
Chaminda Lakruwan
ස්තුති සබ් එකට
oshanmp
උපසිරැසියට ස්තූතියි!
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Hemal
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manohari
Bohoma sthuthi.. Jaya wewa..
chinthaka.max4
thankx machan
Sajithlakshan
thanks ...........................
Dewadithya
Thanks for sub!
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thank you