Suicide Squad Isekai [S01 : E01] Sinhala Subtitles ඉතින් ඇනිමේ රසිකයෝ හැමෝවම සාදරයෙන් පිළිගන්නවා. අද අරගෙන එන්නේ DC Anime එකක්. ඉතින් ඔයා DC රසිකයෙක් වුණත්, ඇනිමෙ රසිකයෙක් වුණත්, නැත්නම් මං වගේ ඒ දෙකේම රසිකයෙක් වුණත් මේක ඔයාට රසවිඳින්න පුළුවන් සීරිස් එකක් වෙයි කියල හිතනවා. කතාවේ නම Suicide Squad:…

Suicide Squad Isekai Sinhala Subtitles
ඉතින් ඇනිමේ රසිකයෝ හැමෝවම සාදරයෙන් පිළිගන්නවා. අද අරගෙන එන්නේ DC Anime එකක්. ඉතින් ඔයා DC රසිකයෙක් වුණත්, ඇනිමෙ රසිකයෙක් වුණත්, නැත්නම් මං වගේ ඒ දෙකේම රසිකයෙක් වුණත් මේක ඔයාට රසවිඳින්න පුළුවන් සීරිස් එකක් වෙයි කියල හිතනවා.
කතාවේ නම Suicide Squad: ISEKAI. නමේ තියෙන විදියටම මේක isekai anime එකක්. DC comics වල අපි හැමෝම දන්න Suicide Squad කල්ලිය පාදක කරගෙන Wit Studio සහ Warner Bros. Japan ආයතන දෙකේ එකමුතුවෙන් තමයි සීරිස් එක නිර්මාණය වෙලා තියෙන්නේ. Wit Studio කිව්වම දන්නවනේ ඇනිමේෂන් කොලිටිය ගැන වදවෙන්න දෙයක් නැති බව. සතිපතා නිකුත්වෙන මේ සීරිස් එක එපිසෝඩ් 10කින් සමන්විතයි. අද හෙවත් ජුනි 27 වෙනිදා එපිසෝඩ් තුනකින් විකාශය ආරම්භ වුණා.
කතාව ගැන සරලව කිව්වොත් කතාවේ ප්‍රධාන චරිතය තමයි Harley Quinn. Harley Quinn, Deadshot, King Shark, Clayface සහ Peacemaker ගෙන් සමන්විත Suicide Squad එක “ගේට්” කියලා හඳුන්වන දොරටුවක් හරහා isekai හෙවත් “වෙනත් ලෝකයකට” යවනවා මෙහෙයුමකට. ඒත් හදිසි අනතුරක් නිසා එයාලගේ ලෝකය එක්ක තියෙන සම්බන්ධය නැති වෙනවා. ඉතින් එයාලගේ බෙල්ල වටේට හයි කරල තියෙන බෝම්බ පැය 72ක් ඇතුළත පුපුරන්නයි යන්නේ. මේ අතරට ජෝකර් සහ හාර්ලිගේ ආදර කතාවත් ගෙතිලා තියෙනවා. එතන ඉඳන් වෙන කතාව තමා ඉදිරි සතිවලදී ඔයාලට බලාගන්න පුළුවන් වෙන්නේ.
එහෙනම් පළවෙනි එපිසෝඩ් එක බලන්නකෝ. හැකි ඉක්මනින් ඉතුරු කතාංග දෙකත් අරන් එන්නම්. පීස් ✌️.
Suicide Squad, Suicide Squad ISEKAI, Suicide Squad ISEKAI Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
680 downloadsDownload Suicide-Squad-ISEKAI-S01-E01-Sinhala-Subtitles.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #Anime
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Suicide Squad
- #Suicide Squad ISEKAI
- #Suicide Squad ISEKAI Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
dimuthu ishan
Sanupa Ranmeth - Admin
පස්වෙනි එපියේ සබ් එක මම නෙමෙයි සහෝ කරන්නේ... අද දවස ඇතුළත ඒක දේවි. :)
Johndon
Thank you brother
Das
සුපිරි මල්ලි..ඔයා ඉතින් කොහොමත් එපිය ආව ගමන් සබ ගේනවනෙ..❤️❤️❤️
Anonymous
Thanks
Dilshan buddika
සුපිරි ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


sub ekta thanq...machn "The boys" eke sub eka danne kawadda..