Suicide Squad Isekai [S01 : E02] Sinhala Subtitles එහෙනම් ඔන්න Suicide Squad ISEKAI ඇනිමේ එකේ දෙවෙනි කතාංගයේ උපසිරසි අරගෙන ආවා. හැමෝම පළවෙනි කොටස බලන්න ඇති කියල හිතනවා. පසුගිය කොටසින්… පළවෙනි කොටස අපි ආරම්භ කළේ හාර්ලි සහ ජෝකර් අතර ආදර කතාවකින්. ඒ වගේම දෙන්නා එයාලට වෙනත් ලෝකෙකට යන්න තියෙන ආසාව ගැනත…

Suicide Squad Isekai Sinhala Subtitles
එහෙනම් ඔන්න Suicide Squad ISEKAI ඇනිමේ එකේ දෙවෙනි කතාංගයේ උපසිරසි අරගෙන ආවා. හැමෝම පළවෙනි කොටස බලන්න ඇති කියල හිතනවා.
පසුගිය කොටසින්…
පළවෙනි කොටස අපි ආරම්භ කළේ හාර්ලි සහ ජෝකර් අතර ආදර කතාවකින්. ඒ වගේම දෙන්නා එයාලට වෙනත් ලෝකෙකට යන්න තියෙන ආසාව ගැනත් කියනවා. පොලීසියට අහුවෙන හාර්ලි, ඩෙඩ්ෂොට්, පීස්මේකර්, ක්ලේෆේස් සහ කින්ග් ෂාර්ක් සමඟ “ගේට්” නමින් හඳුන්වන දොරටුවක් හරහා “ඉසේකයි” හෙවත් වෙනත් ලෝකෙකට යවනවා. මේක කරන්නේ ඇමැන්ඩා වොලර් විසින්. එයාලගේ අරමුණ මේ වෙනත් ලෝකයෙන් පුළුවන් තරම් සම්පත් අරගන්නයි.
නමුත් අනපේක්ෂිත සිදුවීමක් නිසා හාර්ලි ඇතුළු Suicide Squad එක ගමන් ගත්ත හෙලිකොප්ටරේ කඩාගෙන වැටෙනවා. එයාලගේ බෙල්ලේ තියෙන බෝම්බවලට එකදිගට රේඩියෝ සිග්නල් එකක් නොලැබුණොත් පැය 72ක් ඇතුළත පුපුරන්නයි හදලා තියෙන්නේ. ඉතින් Suicide Squad එක මේ ඉසේකයි එකේ නයිටවරුන්ට අහුවුණා. තව පැය 72කින් එයාලට මැරෙන්න ඕනෙ නැත්නම් ආපහු ගේට් එක ගාවට යාගන්න ඕනේ. ඉතින් එයාලට මේක කරගන්න පුළුවන් වෙයිද?
මේ එපියෙන් මේ ඉසේකයි එක මොන වගේ ලෝකයක්ද කියලා බලාගන්නත් පුළුවන් වෙයි. එහෙනම් තුන්වෙනි කතාංගයෙන් හමුවෙමු. පීස් ✌️.
Suicide Squad, Suicide Squad ISEKAI, Suicide Squad ISEKAI Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
592 downloadsDownload Suicide-Squad-ISEKAI-S01-E02-Sinhala-Subtitles.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #Anime
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Suicide Squad
- #Suicide Squad ISEKAI
- #Suicide Squad ISEKAI Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Bhanuka pawan
Waruna withanage
The boys eke 5 weni sub ekth ikmnin dennko sho
JonDoe297
Thank you sub ekata.
The boys aluth episode eke sub eka ikmanata senna hide oyala.Dilshan buddika
සුපිරි ❤️❤️❤️
amira
Ep 3 And others ????
Anonymous
ithuru tika ndd bro???
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanq saho the boys eke 5 weni epiyatat ilmanin dennako brotherr