Lockwood & Co. S01 Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම! ඉතිං අද අරගෙන ආවේ Lockwood & Co. පස්වන කතාංගය. කලින් කොටසෙ සිදුවීමත් මතක් කරගෙනම ඉමු. Lockwood & Co. S01 Sinhala Subtitles පෙර කොටසින්, ‘ හිස් කබල ලුසීට කරන ආමන්ත්‍රණයත් එක්කම ලුසී එතන සිහසුන්ව ඇද වැටෙනවා. නැවත ඇයට සිහිය එනවිට, ලොක්වුඩ් සහ කරීම…
Lockwood & Co. S01 Sinhala Subtitles
ආයුබෝවන් හැමෝටම! ඉතිං අද අරගෙන ආවේ Lockwood & Co. පස්වන කතාංගය. කලින් කොටසෙ සිදුවීමත් මතක් කරගෙනම ඉමු.
Lockwood & Co. S01 Sinhala Subtitlesපෙර කොටසින්,
‘ හිස් කබල ලුසීට කරන ආමන්ත්‍රණයත් එක්කම ලුසී එතන සිහසුන්ව ඇද වැටෙනවා. නැවත ඇයට සිහිය එනවිට, ලොක්වුඩ් සහ කරීම් ඔවුන්ගේ රාජකාරියට පිටව ගොස් තිබෙනවා. ඔවුන් නැවත පැමිණි පසු තමන් පැය 14 ක් එක දිගට නිදාගත් බව ලුසීට දැනගන්නට ලැබෙනවා. එම මොහොතේම නොසිතූ අන්දමින් අලුත් සේවාදාකයන් දෙපලක් මොවුන්ගේ නිවස වෙත පැමිණෙනවා. ඔවුන් සෙබස්තියන් සහ පැමෙලා යන අය වෙනවා.
කැණීම් සහ නිෂ්කාශන වලට වැඩි රුචියක් දක්වන ඔවුන් පැමිණෙන්නෙ ලොක්වුඩ් සහ සමාගමේ සහය පතාගෙන. කෙන්සල් ග්‍රීන් සුසාන භූමිය තුළ ඔවුන්ගේ කැණීම් කටයුතු සුපරික්ෂාකාරීව සිදු කිරීමටයි ලොක්වුඩ් සහ සමාගමට පැවරෙන්නෙ. ඒ අතර නොසිතපු අන්දමින් ලුසීට විවිධ හඬවල් ඇසෙන්නට පටන් ගන්නවා. කෙසේ හෝ අන්දමින් ඔවුන්ට ඒ කඩයිම පසු කරන්නට යම් වෑයමක් දරන්නට සිදුවෙනවා. ඉතිං පසුව ඩීප්‍රැක් එකේ කණ්ඩායමත් එක්ක ලොක්වුඩ් ඔට්ටුවක් දානවා මේ කේස් එක මුලින්ම විසඳන අය දිගටම රාජකාරිය කරගෙන යද්දි අසාර්ථක වෙන අය, තම වෘත්තිය අතාරින්න ඕන බවට. ‘
Lockwood & Co. S01 Sinhala Subtitlesඑහෙනම් කලින් කොටසෙදි සිදුවීම පුංචියට මතක් කළා. ඉතිං ඊළඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට ගිහිල්ලා එන්නම්.
Lockwood & Co. S01 Sinhala Subtitlesහැමෝටම සුභ දවසක්! ජය වේවා!
┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉
S01. E05 :- ” Death is Coming “
IMDb ratings :- 7.5/10
Director :- Catherine Morshead
Writers :- Jonathan Stroud, Joe Cornish, Joy Wilkinson
Next/Last Episode :- ” You Never Asked “
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,453 downloadsDownload Lockwood-Co.-E05-Sinhala-Subtitles.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #Ali Hadji-Heshmati
- #Ben Crompton
- #Bronwyn James Paddy Holland
- #Cameron Chapman
- #Editor's Pick
- #Hayley Konadu
- #Ishtar Currie-Wilson
- #Ivanno Jeremiah
- #Jack Bandeira
- #Jemma Moore
- #Lockwood & Co
- #Lockwood & Co. [E05]
- #Lockwood & Co. [E05] Sinhala Sub
- #Lockwood & Co. [E05] Sinhala Subtitles
- #Louise Brealey
- #Luke Treadaway
- #MaxxA
- #Michael Clarke
- #Morven Christie
- #Rhianna Dorris
- #Rico Vina
- #Ruby Stokes
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Buddhika Lakmal
Sulakshana Thilakarathna
Godak sthuthi saho meke sub ikamanata denawata,, jaya wewa oyaata❤️✌️
Sahan Gayantha
thanks a lot brother sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ස්තූතියි රුක්ෂාන් සහෝ සබට.....