කොහොමද යාළුවනේ. මේ කතාව අරන් එන්න වුනේ නම් හිතුවෙ වත් නැති වෙලාවක. මොකද මේ කතාව එන්න තියෙන්නෙ නොවැම්බර් මාසෙදි. නමුත් පළවෙනි කොටස ප්ලොට් කොටස, ඒ කියන්නේ කතාව ගැන හැදින්විමක් කරන කොටස දවස් දෙකකට විතර කලින් අන්තර් ජාලයට ඇවිල්ලා. මේ කතාව CBS කියන රූපවාහිනී චැනලයෙන් තමයි විකාශනය වීමට නියමිත. Flash, Arr…
කොහොමද යාළුවනේ. මේ කතාව අරන් එන්න වුනේ නම් හිතුවෙ වත් නැති වෙලාවක. මොකද මේ කතාව එන්න තියෙන්නෙ නොවැම්බර් මාසෙදි. නමුත් පළවෙනි කොටස ප්ලොට් කොටස, ඒ කියන්නේ කතාව ගැන හැදින්විමක් කරන කොටස දවස් දෙකකට විතර කලින් අන්තර් ජාලයට ඇවිල්ලා. මේ කතාව CBS කියන රූපවාහිනී චැනලයෙන් තමයි විකාශනය වීමට නියමිත. Flash, Arrow සහ ඉදිරියේදි එන්න තියන Legends of Tomorrow කතා මාලා අධ්‍යක්ෂණය කරන Andrew Kreisberg ම තමයි මේ කතාවත් කරන්නෙ.සමහරවිට ෆ්ලෑෂ් කතාවලට සූපර්ගර්ල් එන්න බරිත් නැ කියලයි ආරංචි මාර්ග තියන්නෙ. හරියට ඇරෝ සහ ෆ්ලෑෂ් මුණ ගැහුණා වගේ. මුහුණ පොතෙන් මට දකින්න ලැබුනෙ නම් මේ පළවෙනි කොටස නරඹපු අය එතරම් සෑහීමකට ලක් වෙලා නැති බවක්. නමුත් අපි හිතමු ඉදිරි කොටස් වලදි අඩු පාඩු හදාගෙන අැරෝ සහ ෆ්ලෑෂ් වගේ මේ කතාවත් සුපිරි වෙයි කියලා.
කතාව කියන්න කලින් කවුද මේ සුපර් ගර්ල් කියන්නෙ කියලා බලමු නේද.සුපර් ගර්ල් කියන්නෙ DC Comics වලට අයිති සුපිරි වීර චරිතයක්. මෙයාව නිර්මාණය කරන්නෙ සුපර්මෑන්ගෙ කාන්තා ප්‍රතිරූපය හැටියට. 1959 අවුරුද්දෙදි තමයි මේ චරිතය නිර්මාණය වෙන්නෙ. DC Comics ඉතිහාසයෙ සුපර් ගර්ල් ලා කීප දෙනෙක්ම ඉන්නවා. එයින් මුල්ම සුපර් ගර්ල් චරිතය තමයි මේ. කාරා සොර්- එල්. මෙයා කැල්- එල් නැත්තම් සුපර් මෑන්ගෙ ඥාති සොහොයුරිය.මෙයාට තියෙන්නෙත් සුපර් මෑන්ට තියන සුපිරි හැකියාවන්මයි. ඒ වගේම මෙයාටත් සුපර් මෑන්ගෙ දුර්වලතාවයම තියනවා.ක්‍රිප්ටොනයිට්.
මේ කතාව නම් ටිකක් විතර වෙනස් කොමික් වල කාරාගෙ කතාවට වඩා. මේ කතාවට අනුව කාරා ව පෘතුවියට එවන්නෙ කැල්- එල් ගෙ ආරක්ෂාවට. නමුත් ඇගේ යානාව ෆැන්ටම් සෝන් එකේ හිර වීම නිසා කැල්-එල් පෘතුවියට ඇවිත් වසර 24 ට පස්සෙ තමයි කාරා පෘතුවියට එන්නෙ. එ එද්දිත් අගේ වයස ඇය ක්‍රිප්ටෝන් වලින් පිට වෙද්දි හිටි වයසමයි. ඒ නිසා සුපර් මෑන් ඇයව ඩැන්වර්ස් කියන පවුලට හදා ගන්න දෙනවා. අද කොටසෙදි වෙන්නෙ අවුරුදු ගාණනාවක්ම තමන්ගෙ සුපිරි හැකියාවන් සඟවගෙන ඉන්න කාරා ඩැන්වර්ස් කොහොමද සුපර්ගර්ල් නැත්තම් සුපිරි කෙල්ල බවට පත් වෙන්නෙ කියලා.
එහෙනම් ආය මේ කතාවෙන් මුණගැහෙන්නෙ නොවැම්බර් මාසෙ. එතෙක් ජය.
175 MB (x265) කොපිය මෙතනින් බාගන්න
4F213DB6FDD7ECA024AEFC3EA41C1C9471164302 00169308A822126E6C80C90640A475FE83276AC4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
9,997 downloadsDownload Supergirl-S01E01.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
79 comments
salochana
Gayashan
Ela ela digatama yamu
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට............
kavinda
ජයවේවා බුදු සරණයි.
සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
ජයම පතනවා සෙට් එකටම.
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවා අයියා! එලකිරි මචෝ.
මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
බාලා ඉවරයි.sachintha
ane plz SMALLVILLE ekata sub dannaaa....
dilshan
smallville wala flash witarak newei.arrow ehema nettan hariyatama kiyanawanan green arrow nuth innna.mata mataka hetiyata season 6 wala witara idan season regular charitayak karanne
D.Chamara
ekanam habawa bohoma pena SMALLVILLE ekathai sub dunnotha .
api kiyana tharam lasi nathi wethiya dannawa etha suba dunootha loko deyakaනිර්මාණී
මමත් smallville ඔක්කොම ටික පිස්සුවෙන් වගේ බලපු කෙනෙක්.ඔව් එකෙ ෆ්ලෑෂ්,ග්‍රීන් ඇරෝ,සයිබෝර්ග්,ඇක්වාමෑන් වගේ හැම කෙනෙක්ම ඉන්නවා. ගැටළුව තියෙන්නෙ කරන්න තියන අපහසුව.සීසන් 10ක් එක සීසන් එකක එපිසෝඩ් 23ක් 24ක් විතර ගානෙ.ඒ කියන්නෙ ගොඩක් ලොකු වැඩක් නෙ. මට මුහුණු පොත හරහාත් ගොඩක් ඉල්ලීම් ලැබුනා මේක කරන්න කියලා. බලමු අපි කරන්න පුළුවන් වෙයිද කියලා.අදහස් වලට ස්තූතියි.
naveendra
akkage muhunu pothe address eka kiyanawada
ChameeraK Peiris
mamath Smallville okoma beluwa.. sinhalen sub eka dunnoth ayeth balanawa.
ෂැගියා
math kamathie smallville ekata sub danna ..eth eke files hoyaganna amarui... english sub tika hoyala dnawanm dannm
රයන් ද සිල්වා
ane plz akke smallville ekata sub danna....
hiran
man gawa english sub okkoma thiyanawa .. ane mekata sinhala sub hadala danna
nishyantha
ane puluwan ikmanata denna akka
නලින්
ස්තුතියි! නිර්මාණි.. සබ එනකල් නොබලම හිටියා..
එළස්ස් වේවා!
ජය වේවා!
Darahana
සුපිරියි ආ..... නියම කතාවක්..
devinda
thankz nangi.fatta series eka.
Suresh Jayathilaka
දෙනකන් බලාගෙන හිටියෙ. හැම සතියෙම ඉක්මනට දෙමු. =D
Dhanushka
Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
සහන්
නියමයි....
me
Thanks
kingz
ela ela.
nuwan
thans sis.
thilan
smallville tvසිරිස් එකට සුබ දෙනවනම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා season 10k තියෙනවා. සුපිරිම කතා මාලාවක්. බයිස්කෝප් අඩවියෙන් කවුරු හරි මේ කතා මාලාවටත් සුබ දෙන්න කියල ඉල්ලනවා.
thisal
tnxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Bhathiya
බොහොම ස්තූතියි... සබ් එකට..දිගටම සබ් දෙන්න.ජය වේවා.....!
Sachin
Mekata suba denakan htiye.sub ekata thank you. Dennek 3denak hari ekatu wela Smalivile walata sub dnnako. (season bedagen hari...) eka supiri.
Supun Madhusanka (Bunny)
Thanks sis.....
Ruwan
Thanks thanks
රවිඳු නිපුන්
Niyamayinee...
DC hinda nobala kohomada...
Thanks akke!Kulanjana Maduranga
niayamai…meka denakm balan hitiye...thanks NIRMANI Sis..sub ekata..meka awama digatama sub denn.jaya wewa......
Keshan Wasala
ගොඩක් ස්තුතියි අක්කේ :D බාගෙන හිටියා සබ් එක දෙනකම්.. දැන් ඉතින් බලලා නොවැම්බර් වෙනකම් හූල්ලන්න තමා වෙන්නේ :( බලමු කතාව අල්ලලා යයිද කියලා :)
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
බලන්නම් නම් අදහසක් තිබ්බේ නැහැ,...
ඒත් ඔන්න ගන්නවා...
මේකේ ඉන්න ගෑණු ළමයා ලස්සන නිසා..
ජය වේවා!!sameera
niyamay digatama denna ara breaking bad wage apiwa athara maga anatha karanne nathuwa, obata jaya
Ruchira
sub 1ට ස්තුතියි.......
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහොදරිය සබට ….ඔබ සැමට ජයෙන් ජය..!
ChameeraK Peiris
Ela... niyamai yaluwa,,,, thanks sub eka dunnata....
hasini
මේකත් smallville වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ. smallville එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම .
ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...rohana
මේ වගේම smallville එකටත් සිංහල උපසිරැසි දෙන්නකෝ එකත් නියම කතාවක්.
Janith Dulanjana
thankz akke sub ekata..man lagath smallville s10 thiyanawa bt sub thamai naththee..hamoma kynawa wage ekatath sub karanna gaththoth godak watinawa...ai thama cindarella film eka parakku..?
camara
බොහෝම ස්තූතියි සහොදරිය සබට මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
danuka
බොහෝම ස්තූතියි සහොදරිය සබට මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
D.Chamara
aaa me ape නිර්මාණි nandane ela ela nanade degatama karagena yamoo jaya.... :p
කසුන්
අනේ මේකෙ දීල තියෙන මෙගා බයිට් 175 ටොරන්ට් එක බලන්න බැහැනේ... මම කීප සැරයක්ම ට්‍රයි කරා.. ඕඩියෝ එකක් වගේ ප්ලේ වෙන්නෙ... ැනේ ඒක බලන්න ක්‍රමයක් කියන්නකො........ (x265) තියෙන ඔක්කොම එහෙමයි.... පුළුවන් නම් උදව්වක් කරන්න.....
තිසර නියෝ
Media Player Classic (K lite codak pack) එකෙන් හරි KMPlayer එකෙන් හරි බලන්න.
කසුන්
KM Player එකෙන් බැලුව සහෝ. ඒත් වැඩ නැහැ... අනිත් හැම ප්ලේයර් එකකිනුත් බැලුව.. වැඩ නැහැ... බයිස්කෝප් එකෙන් ගත්ත දෙතුන් සීයක් ෆිල්ම් බලල ඇති... එත් මේ වගේ දෙපාරයි උනේ.. ඒ ඔක්කොම (x265) කියන පිටපත්.... :(
කැලුම් ගුණසේකර
KM Player අලුත් එකක් අරගන්න. බලන්න පුලුවන් එතකොට. 3.7.0 වගේ. 265 කොලිටි වැඩියි. කොපිය පොඩියි. Klite අලුත් එකත් දා ගන්න.
එල්.සී. දමැල්
මම මේක ලීක් වුණු දවසෙම අරගෙන බැලුවා නොවැ. අවුලක් නෑ දැන් සිංහලෙන්ම බලන්න පුළුවන්.
නියමයි අක්කෙ...
උපසිරසට තුති...
ජය...Sajiw Rangana
mekata sub aka denakan hityee,,thank u very much,,,,,,!!! Smallville akatath sub dennakoooooooooooooooooo??/
තිසර නියෝ
ආපු දවසෙම බැලුවා.. ඊට පස්සේ අයෙමත් බැලුවා. ඔන්න දැන් 3 වෙනි පාරටත් සිංහල සබ එක්කම බැලුවා...
බලල තමයි කමෙන්ට් එකක් දාන්න ආවේ අදනම්..
නියමයි...
උපසිරැසියට තුති……
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..sangiva
සැහෙන්න වටිනවා මේ වගේම SMALLVILLE එකත් සිංහලෙන් සබ් දෙනවානම්
pasad
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි. පුරුවන් නම් smallville එකටත් සිංහල සබ දෙන්න .
Shaminda
Thnx Nirmani...math kemathiy Smallville 1ta sub denawanam, ikmanata denna ona na hemihita denna
menna smallville direct link 1kuth thiyenwa http://oneclicktvshows.com/smallville/raki
nirmani thanks dc lage kathawalata.digatama karamu dc lage katha walata gahanna katawath ba.ala god bless***
madhushka
thanks
namale
smallville එකටත් සිංහල සබ දෙන්න .
ඉසු ඩිපි (Isu DP)
සුපිරි කෙල්ලග කතාව ගෙනල්ල තියෙන්නේ සුපිරි කෙල්ලෙක්නේ. :-P
Trailer එක බැලුවාමනම් එච්චර කික් එකක් ආවෙ නෑ, එත් අනිවා බලනවා.
මේ එපිය දැන්ම බලන්න හිතෙන්නෑ මොකද ඉළග එක එනකම් මාස ගානක් බලන් ඉන්න එපැයි.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. ;-)
ජය වේවා. ! :-Dකැලුම් ගුණසේකර
ස්තුතියි නිර්මාණි උපසිරැසියට.
sajeevi
thanks
Manoj
නියමයි සහෝ.
දිගටම කරගෙන යන්න.
උපරිම සහයෝගය අපෙන්Asela
Thanks ! all the best
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shaggya
Onna smallville ekata sinhala sub haduwa epi 2ka. Baiscp eken awasara illuwa . Thama uththarayak naha.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supergirl [S01 : E01] | සුපිරි කෙල්ල… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Super-Girl-tv-2.jpg)

බොහොම ස්තූති සබ් එකට....මේකට සබ් දෙනකන් බලාගෙන හිටියෙ.....