ඉතින් යාළුවනේ. සුපර් ගර්ල් අරන් ආවා ඔන්න. මේකෙ මුල් කොටස නොහිතපු වෙලාවක නිකුත් වුන හන්දා ටික කාලෙකට කලින් නෙ දුන්නෙ. නමුත් කතාව විකාශය වෙන්න පටන් ගත්තෙ ගිය මාසෙ 26 වෙනිදා. ඒ දුන්නෙත් කලින් නිකුත් වුන කොටසමයි. ඉතින් අළුත් කොටස ඒ කියන්නෙ දෙවනි එපිය විකාශය වුනේ නොවැම්බර් 2 වෙනිදා. උපසිරසිය නම් පරක්කු…
ඉතින් යාළුවනේ. සුපර් ගර්ල් අරන් ආවා ඔන්න. මේකෙ මුල් කොටස නොහිතපු වෙලාවක නිකුත් වුන හන්දා ටික කාලෙකට කලින් නෙ දුන්නෙ. නමුත් කතාව විකාශය වෙන්න පටන් ගත්තෙ ගිය මාසෙ 26 වෙනිදා. ඒ දුන්නෙත් කලින් නිකුත් වුන කොටසමයි. ඉතින් අළුත් කොටස ඒ කියන්නෙ දෙවනි එපිය විකාශය වුනේ නොවැම්බර් 2 වෙනිදා. උපසිරසිය නම් පරක්කු වුනාද මන්දා. ඒත් හවස 6.30ට ගෙදර ඇවිත් කරලා එවනකොට මේ වෙලාව වෙනවා. :/ ඒ වගේම හදිස්සියෙන් කරන නිසා අඩුපාඩුත් තියෙන්න පුළුවන්. ඒ ගැන සමාවෙන්න ඕන. එහෙනම් බලමුකො කතාව.
මතකයිද දන්නෙ නෑ පළවෙනි කොටස ගැන. මොකද බලලා ගොඩක් කල් නෙ. පළවෙනි කොටසෙදි දැක්කෙ කොහොමද තමන්ගෙ හැකියාවන් හංගගෙන හිටිය කාරා ඩැන්වර්ස් සුපර් ගර්ල් බවට පත් වෙන්නෙ කියලා. ඒ වගේම එයාගෙ අක්කා, ඇලෙක්ස් ඩැන්වර්ස් පිටසක්වල තර්ජන වලට එරෙහිව ක්‍රියා කරන සංවිධානයක නියෝජිතවරියක්. ඒ වගේම අපට මුණ ගැහුනා සුපර් මෑන්ගෙ යාළුවා ජිමී ඔල්සන්. එයා තමයි කාරාට සුපර් ගර්ල් වෙන්න පෙළඹවීම ලබා දෙන්නෙ. ඊටපස්සෙ කාරාගෙ යාළුවා වින්. එයත් කාරාට සුපර් ගර්ල් වෙන්න උදව් කරනවා ඇදුම එහෙම හදලා දීලා. ඒ වගේම කාරා සම්බන්ධ වෙනවා ඇලෙක්ස් එක්ක එයා වැඩ කරන සංවිධානෙටත්. ඒවගේම අන්තිමට දැක්කා කාරාගෙ අම්මාගෙ නිවුන් සහෝදරිය තමයි මේ කතාවෙ කාරාගෙ ප්‍රධාන හතුරා කියලා. අද කාතාවෙදි කාරාට/සුපර් ගර්ල්ට පුහුණු වීම් කරන්න සිද්ද වෙනවා එයා ඕන දේකට මූණ දෙන්න සූදානම් බව පෙන්නන්න. නමුත් කාරා නම් මේකට වැඩි කැමැත්තක් නෑ. මොකද එයා හිතන්නෙ එයාට බය වෙන්න කිසිම දෙයක් නෑ කියලා. ඒ වගේම නගරය බේරන්න ගිහින් මිනිස්සුන්ගෙ අප්‍රසාදයටත් ලක් වෙනවා. කතාව කියනවාට වඩා බලන්නකො මොකද වෙන්නෙ කියලා. දැන් නම් ලිපිය ලියාගන්නවත් පණක් නෑ. 7ට පුටුවෙන් වාඩිවුන පාර තවම නැගිට්ටෙ නෑ. එහෙනම් අඩුපාඩු නොසලකා හැරලා බලන මෙන් ඉල්ලා සිටිනවා. ඊලඟ කොටසින් හමුවෙමු. ජය………
179 MB (x265) කොපිය මෙතනින් බාගන්න
02211A4836D2B4C318B4A2445FC8403BCDE51482314 MB (x264) කොපිය මෙතනින් බාගන්න
50076D1B337321951CB505B6E44213E21199DB90 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,618 downloadsDownload Supergirl.S01E02.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
57 comments
Lasa
Razor
Fatta sahoo
onna ha ha pura kiyala series ekak balanna gannawaDCD Weerawardhana
Thanks :-)
Charith
Superb! Thanks sis!
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Ravindu Adithya
kalin dunna kiyala amathaka wela sikurada wenakam balan hitiya sub denakan:-( passene mathak une siddiya :-)
thanks weewa welawata dipu sub ekata.
jaya wewa.
-)Mahesh
sub ekata thanx aaaaaaaaaaaaaaaa
Rusiru
onna mamath download wenna dammaaaaaaa.......
thanksssdinuka
well done ikmqntamq denna blanna.. ash of evil dead 2015 tv serious ekata sub danne nedda sanne ne
මධුකප්‍රිය පෙරේරා
ආ මේකත් ආවා එහෙනම්.
දැන් ඉතින් බලන්න තවත් කතාවක් වැඩිවුනා..
එහෙනම් අපි උපසිරසි එනකම්ම බලාගෙන ඉන්නවා..
උපසිරසියට ස්තුතියි.ඔබට ජය.සමන් ප්‍රසාද් [පූසා]
6.30 ගෙදර ඇවිල්ලා ඔච්චර ඉක්මනට සබ් එක කළා කියන්නෙ පට්ටනේ යකෝ... :P
ඔන්න එහෙනම් මේකත් මේ දවස් වල බලාගෙන යන සීරියස් ටිකට අදාළ නිසා බාන්න දානවා...
සබට තුති අක්කේ...
ජය වේවා...!!!
ඊළඟ එපියෙන් හම්බෙමු...Eranga Sandaruwan
පලවෙනී එක දැක්කේ නෑ කියාන්කෝ...
ඉතින් ඒකත් ගන්න එපැයි දැන්........
එල එල. උප සිරැසියට බෝම ස්තූතියි. ජය වේවා...chacha
palaweni eka karala masa 4 i nedha ...thaw masa 4k balagena innda wena nisa ilaga ekata meka balan na kiyala hithuwa thanks..
Sajeevi
Thanks
Purnima
ඔයා තමා අපේ සුපර් ගර්ල් නංගියෝ.. දිගටම මේ කතාව දෙන්න. ඔයාගේ සබ් එකක් දෙකක් ඇරෙන්න අනිත්වා මං ඔක්කොම බැලුවා.
Mayura
Thanks bro.. you are really awesome.. I have watched my favourite swapna with your subtitles. Keep it up bro.. :)M
Menaka Rajapaksha
thank you very much sis !
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සිස්!
ජය!!!!chacha
wow nice job done..well done..goodluck..
Praneeth
වැඩක් කරන්න නම් ලැබෙන්නෙම එකක් යනකොට එකක් එනවා. එල එල. ඔන්න බැවා. ස්තුතියි.
Lahiru P. Weerasinghe
thnkz super girl........................
Sisila Prasad
බොහොම ස්තුතියි නිර්මාණි සොහොයුරිය...
වෙහෙස මහන්සිය නොබලා අන් අය වෙනුවෙන් කරන්නා වූ මෙහෙය සැබවින්ම අගය කල යුතුයි.
ඔබගේ සියලු සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉෂ්ඨ වේවායි ප්‍රාර්ථනා කරනවා.
ජය...!udara
thank u niramanii.....I reall apriciate u
kavinda
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
ස්තුතියි .ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
ජයම පතනවා සෙට් එකටම.
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
danuka
SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .hacini
වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.
sadun
ඊළග එක ඉක්මණට දෙන්න. තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
Thanks සුබපැතුම්.සැහෙන්න වටිනවා වගේම SMALLVILLE එකත් සබ් දෙන්න. පුරුවන්නම්
priyankara
sub ekata godak isthuthi sis..awa gaman labenna salassuwata.
kathawa digatama karagena yanna.palawenikotasa balalanam sahenna kal nisa ayeth dekama balanna hithuwa.
thankz...S.K.Ruchiranga
thz sub ekata
canaka
නංගි ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු. ඒ වගේම මමත් කැමතියි SMALLVILLE එකත් සබ් දෙනවානම්
නමුත් smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
sanath indika
thx sise
නලින්
හම්මේ සුපර්ගර්ල් මෙක ඉක්මනට අරන් එනකල් බලාගෙන නෙැවැ හිටයේ.
ස්තුතියි නිර්මාණි..
ජය වේවා!
fagfdgsad
Oya thamayi Ape Super Girl Akke........
hivin
enakan balaaagena hitiye bn ... sub ekata thnks mchn
tharindu madushanka
THANKS
damith
සුපිරි බොහෝම ස්තුතියි
වස්සානය
මෙන්න බලාන ඉදපු එක ඇ... ඔන්න බැවා...
Kulanjana Maduranga
niayamai…kawadada enne kyla thamai balan hitiye...onna ehenm ada idala balatha haki.thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
(Cartoon sis,......dn SuperGirl welada manda.......keep it up...)Dimuthu
නිර්මාණි නංගි දුන්නොත් ඉතින් සුපර් තමයි. තෑන්ක්යූ නංගි.
Keshan Wasala
බොහොම ස්තුතියි අක්කේ ඔන්න සබ ගත්තා .. දැන් තමා බලන්නේ :D ජය වේවා !!
Kaveen Conara
Arrow,Flash wagema Super girl Series ekath Balanna Gatthta.. Bohoma sthuthi Sub ekata. Digatama Sub Denna Puluwan wenna kyla Wish krnwa Sis..Goodluck!
Sahan
fattama thankz saho.. :D
pramuk
thanku....................
ආසිරි ප්‍රියන්ත
අප්පේ, වැටිච්ච කමෙන්ට් තොගේ.,..
අපි කරන සබ් තුන හතරක එව්වා මේකට වැටිලා..ඉරිසියාවේ බැහැ,
එව්වා ඕනේ නැහැ, අඩුපාඩු තියේ කියලා දන්නවනම් එව්වත් හදලා දැම්මනම් මොකෝ වෙන්නේ.
නිකං අඩුපාඩු තියේනම් සමාවෙන කියලා අපෙන් ඉල්ලන්නේ..
මැර තර්ජන කිහිපයකුත් ආවා.. බයනම් වුනේ නැහැ..
කෑල්ල ලස්සන නිසා බලනවා..
ජය වේවා!!me
Thanks
chamath225
thanks !
ප්‍රණීත් චින්තක
උපසිරැසියට බොහෝම ස්තුතියි.
මෙන්න ගන්නවා.HIMYM එකත් ඉක්මනට අහවරක් කරන්න.
බලන්න තියෙනවා. :)රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Imila
Ela Mcn................. Thanx...................
janith
thanks sis
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supergirl [S01 : E02] with Sinhala Subtitles | එක්ව ශක්තිමත්ව…… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Supergirl-TV-S1P3.jpg)

I'm the 1st clicker..sub 1ට ස්තුතියි