පසුගිය කතාවේදී ඩිවිශන් වලින් වේඩ් පස්සේ ගිහිල්ලා කොහොමහරි කෙල්ලව බේරගත්තා කියලා ඔයාලට මතක ඇති. ඒ වගේම වේඩ්ට මයිකල් අතින් මැරුම් කන්න වුනා කියලත් දැකගන්න ලැබෙන්න ඇති. හැමෝටම දැනගන්න ලැබුනේ වේඩ් මේක කරන්නේ තමුන් අසමත් වුනු එකම එක මෙහෙයුම සමුපූර්ණ කරන්න කියලා. ඒ වෙනුවෙන් තමයි වේඩ් විසින් මේ විදියට පොඩ…

පසුගිය කතාවේදී ඩිවිශන් වලින් වේඩ් පස්සේ ගිහිල්ලා කොහොමහරි කෙල්ලව බේරගත්තා කියලා ඔයාලට මතක ඇති. ඒ වගේම වේඩ්ට මයිකල් අතින් මැරුම් කන්න වුනා කියලත් දැකගන්න ලැබෙන්න ඇති. හැමෝටම දැනගන්න ලැබුනේ වේඩ් මේක කරන්නේ තමුන් අසමත් වුනු එකම එක මෙහෙයුම සමුපූර්ණ කරන්න කියලා. ඒ වෙනුවෙන් තමයි වේඩ් විසින් මේ විදියට පොඩි කෙල්ලෙක්ව පැහැරගෙන ආධුනිකයෙක් විදියට පුහුණු කරලා තියෙන්නේ. අවසානයේ නමුත් නිකීටාට පුළුවන් වුනා මේ ගැහැණු ළමයාව ආපහු එයාගේ අම්මා තාත්තා ලඟට යවන්න.
අද කතාව ගලාගෙන යන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් සම්බන්ධයෙන්. මේ ත්‍රස්තවාදී කණ්ඩායම ඇතුලේ මියා කියලා ඩිවිශන් සාමාජිකාවක් ඔත්තු බලනවා. නමුත් අලුත් ඩිවිශන් වලින් කරන එකම මෙහෙයුම තමයි පැනලා ගියපු 30 දෙනා අල්ලන එක. ඒත් ඩිවිශන් වල බලය රයන් අතට පත්වෙද්දීත් මියා ත්‍රස්තවාදී කණ්ඩායම ඇතුලේ, ඔත්තු බලමින් ඉඳලා තියෙන්නේ. රයන් විසින් නැවත පැමිණීමේ පණිවුඩය යැව්වත්, මියා රයන්ගෙන් ඉල්ලීමක් කරනවා ත්‍රස්තවාදී කණ්ඩායම ඇතුලේ තව ටික කාලයක් ඔත්තු බලන්න ඉඩ දෙන්න කියලා. නමුත් මේ අතරේ සිදුවුනු ඇබැද්දියක් නිසා මියාට හිරගත වෙන්න සිද්ධ වෙනවා. එයින් පස්සේ කතාව ඔයාලට බලන්න බාරයි.
මීලඟ කතාවෙන් හමුවෙමු… 🙂
ආයු – බෝ – වේවා !!!
290 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න
8C79ACDB110D27833A8DAD6F6CDAA5C6C06855F7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,767 downloadsDownload Nikita.S03E03-baiscopelk.7z32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
25 comments
ඉසුරු
R.D
Thanks Bro.............
nuwan
ස්තුතියි මචන් නිදි මරාගෙන මහන්සි වෙලා කරන සේවයට.......
STYLISH PRINCE
මචන් 270MB copy ලොකු වැඩි සහො 130MB size copy ටිකක් දාන්නකො සහො
Dilshan
thank's you7
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට............
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…Kulanjana Maduranga
niayamai…onna suba gatta ehenm...thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහො සබට ….ඔබ සැමට ජයෙන් ජය..!
èxit_9.1
ජය වේවා.......................................
chacha
niyameta sub eka karala thiyanawa haema thaenam harima hodhata liyala thiyanawa superb aeththamayi godak kaepawela thiyanawa..iilaga ekath ikmatama genenda..thanks a lot
Wathila
Niyamai mchn
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dsonu
thx ayye :)
sajeevi
thanks
gayan
anith sub eka naddooo ??? :(
supun
Inna bariyooo... anith epiyak dennako ayye
wasantha
ela
kumara
Nikita koheda oya...????? dawas 2k bohoma amaruwen iwasan hitiye...!
sujini
කෝ අය්යෙ නිකිටා ? :(
Shanike
Nikita nawaththuwada..... :'( :( :( me season 2th kohomahari iwara karapanko macho
Lisara
e04 nedda mcn,thawa parakku wenawda?
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
suranuwan
ela thanks..
Advertisement

thanks machooooooooooooooo !!!!!!!!