Watch Trailer

Quantico [S01 : E07] | with Sinhala Subtitle | ජීවිත පරිත්‍යාගය.. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ Quantico කතා මාලාවේ පළමු කතා සමයේ 7 වන කතාංගයයි. කොහොමින් හරි මේ සති අන්තයේ 8 වෙනි කතාංගයටත් සිංහල උපසිරැසි රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අද කොටස ගැන කෙටියෙන් පැහැදිලි කරන්නම්. නොකළ අපරාධයකට කොටු වී සිටින ඇලෙක්ස් පැරිශ්, ඒ චෝදනාවෙන් ගැළවීම උදෙසා සයිමන් ඈෂර්ගේ සහ රයන් බූත්ගේ පිහිට පතන…

Quantico TV S1P2

මේ අරගෙන එන්නේ Quantico කතා මාලාවේ පළමු කතා සමයේ 7 වන කතාංගයයි. කොහොමින් හරි මේ සති අන්තයේ 8 වෙනි කතාංගයටත් සිංහල උපසිරැසි රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අද කොටස ගැන කෙටියෙන් පැහැදිලි කරන්නම්.

නොකළ අපරාධයකට කොටු වී සිටින ඇලෙක්ස් පැරිශ්, ඒ චෝදනාවෙන් ගැළවීම උදෙසා සයිමන් ඈෂර්ගේ සහ රයන් බූත්ගේ පිහිට පතනවා. ඒ අනුව නිරීක්ෂණ කැමරා හරහා පටිගත වූ රූපරාමු ඇසුරෙන් මධ්‍යම පර්යන්තයට බෝම්බ ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ ඊට දින කීපයකට ඉහතදී අමීන් සොහොයුරියන්ගෙන් කෙනෙකු සිටින බව පැරිෂ් විසින් නිරීක්ෂණය කරනවා. ඒ අනුව ඇය විශ්වාස කරනවා බෝම්බ ප්‍රහාරයට ඔවුන්ගේ කුමන හෝ සම්බන්ධයක් ඇතියි කියා. මිරැන්ඩාගේ සහය ඇතිව බූත් සහ සයිමන් සමඟ පැරිෂ්, නිවුන් සොයුරියන් සොයා යනවා. මේ අතර ක්වන්ටිකෝ ඇකඩමියේ මධ්‍ය වාර විභාගය පවත්වන්නයි සූදානම. මෙතෙක් පුහුණු සියල්ල ඇසුරෙන් ඔවුන් පරීක්ෂණයට ලක් වෙනවා. මේ පරීක්ෂණය සකස් කෙරෙන්නේ, මිරැන්ඩා සහ කේලබ්ගේ පියා, එහෙම නැත්නම් විධායක සහය අධ්‍යක්ෂ ක්ලේටන්ගේ අනුදැනුම මත. බූත් සම්බන්ධයෙන් ඇත්ත දැනගැනීමෙන් අනතුරුව පැරිෂ් විසින් ඔහු හමුවීම ප්‍රතික්ෂේප කෙරෙනවා. නමුත් ලියම්ගේ කාර්යාල කාමරය නිරීක්ෂණයට ලක් කරන පැරිෂ්ට දැකගත හැකි වන්නේ චිකාගෝ සම්බන්ධ අබිරහසට ලියම්, බූත් වගේම ක්ලේටනුත් සම්බන්ධ බවයි. ඔය විදියට ගලාගෙන යන කතාව අද මොන පැත්තට හැරේවිද කියලා බලන්න එහෙනම්. මං ගියා. ජයම වේවා..!

Quantico (2015– ) on IMDb

 

 

200 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

DF076DF6561DEEF9116A55D8B6ED390DBEC36C55

295 MB කොපිය මෙතනින් බාගන්න

04E04B7C3B4DF9B4E40B685DA858DB1B8E74EB22 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,908 downloadsDownload Quantico_S01E07_baiscopelk.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                      Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

2,908 downloadsDownload Subtitles75 KB

21 comments

  1. achi

    ස්තූතියි අයියෙ උපසිරැසියට....
    ජය!!!

  2. chamee

    thanhs saho sub walata.......

  3. Piyumal

    thanks....

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    ජය!!!!

  5. Nadeera

    thx machan

  6. Rasindu Perera

    නියමයි..නියමයි...ඉතුරු දෙකත් ඉක්මනට දෙන්න...
    සබ් එකට තැන්ක්ස්...

  7. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Jeewantha

    ගොඩක් ස්තුතියි.

  9. Sisila Prasad

    නියමයි
    බොහොම ස්තුතියි සහෝ..
    ජයවේවා...!

  10. jayalath balasooriya

    නවත්වන්නේ නැතිව දිගටම දෙන්න, ස්තුතියි.

  11. tiron

    thankzzzzzzzzzzzzzzzzzzzz

  12. නලින්

    ඒළස්ස්! යසෝ... ඔය අැවිල්ලා තියෙන්නෙ..

    ජය වෙවා!

  13. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. අම්මේ දැක්ක කල්. ජය෴෴ :P :P

  14. rajitha

    Thank you machan.......jayawewa.......!

  15. Dulan

    එළම මචන්.. කොහොම හරි 8 වෙනි එකත් සදුදා වෙන්න කලින් දාපන් බ්‍රෝ...

  16. GihanC

    thank you machan...8 th dapan ikmanata....

  17. Danushka මනෝජ් පෙරේරා

    Ane machan 8 Ep ake sub koooooooo

  18. riya

    බොහොම ස්තුතියි

  19. P.K

    Thank you..

  20. me

    Thanks

  21. ashan lankanath

    Thanks .................good luck ..........................