ඔන්න ඉතින් සුපර්ගර්ල් අරන් මම ආවා සුපුරුදු විදියටම. කලින් කොටසට ගොඩක් හොද ප්‍රතිචාර ලැබිලා තිබුනා අපේ යාළුවන්ගෙන්. ඒ හැම කමෙන්ට් එකකටම ගොඩක් ස්තූතියි.ඒ වගේම ගොඩක් අය smallville කතා මාලාවට උපසිරසි ඉල්ලනවා. ඒක ටිකක් අමාරු වැඩක් සීසන් 10ක් කියන ලොකු කතා මාලාවක් නිසා. බලමු අනාගතයෙදි. අද සුපර්ගර්ල් ට මු…
ඔන්න ඉතින් සුපර්ගර්ල් අරන් මම ආවා සුපුරුදු විදියටම. කලින් කොටසට ගොඩක් හොද ප්‍රතිචාර ලැබිලා තිබුනා අපේ යාළුවන්ගෙන්. ඒ හැම කමෙන්ට් එකකටම ගොඩක් ස්තූතියි.ඒ වගේම ගොඩක් අය smallville කතා මාලාවට උපසිරසි ඉල්ලනවා. ඒක ටිකක් අමාරු වැඩක් සීසන් 10ක් කියන ලොකු කතා මාලාවක් නිසා. බලමු අනාගතයෙදි.
අද සුපර්ගර්ල් ට මුණගැහෙන්නෙ සුපර්මෑන්ගෙ පරණ හතුරෙක්. සුපර්මෑන් කලින් සටන් කරපු නමුත් පරාද කරන්න බැරි වුන සතුරෙක්. නමුත් මනුස්ස සතුරෙක්. පිටසක්වල ජීවියෙක් නෙවෙයි. අද කතාව අපිව පුදුම කරවනවා කියන්නත් පුළුවන්. කිව්වාම පුදුමය නැතිවෙන නිසා ඔයාලා බලන්නකො. ඒ වගේම අද කතාවෙ දිගටම ඉදියි කියලා හිතන්න පුළුවන් අළුත් චරිතයක් එකතු වෙනවා. කලින් කොටසෙදි අපි දැක්කානෙ හෙන්ෂො ගැන විශේෂ දෙයක්. අදත් ඒ විදියටම ඒ ගැන පෙන්නනවා. මට හිතෙන්නෙ මේ මාෂන්/ජෝන් වත්ද කියලා. ඒත් ඒ වගේ ලොකු චරිතයක් මෙහෙම ගෙනෙයිද කියලාත් හිතෙනවා. අපි බලමුකො නේද මොකද වෙන්නෙ කියලා. එහෙනම් ඊලඟ කොටසින් ඊලඟ සතියෙ මුණගැහෙමු. ජය…….
220 MB (720pHEVC) කොපිය මෙතනින් බාගන්න
CE3A08552A36FB2389C3468E34A759B2A61B0E77305 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
4DC7FFF2D7EE9B2B024D11303BF8046050FF49B4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,676 downloadsDownload Supergirl.S01E03.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
45 comments
Chloe Bennet
Chloe Bennet
Hamme....
enakan iwasillak natuwa hitiye...
sub ekata tnx .
good luck.........sadun
අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පsadun
අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජයkavinda
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!danuka
තව මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
Charith
Thanks sis!
ashan
patta machn thakQ sub ekata
සමන් ප්‍රසාද් [පූසා]
කවුද අඩෝ මේ පෝස්ට් එක හදපු ඇඩ්මින්??? :o
සුපර්ගර්ල් කියලා මෙහෙමත් ෆොටෝ එකක් දානවද???
බයිස්කෝප් පේජ් එකට ආපහු ගමන් නිකන් හෙන ගැහුවා වගේ පපුවට ඒ පික් එක දැක්කම...
මෙලිස්සා අක්කගේ ෆොටෝස් දානවා කියලා මෙහෙමත් හදවත් කඩාගෙන යන ෆොටෝස් දාන්න එපා ඕයි.
අපි පව් නැද්ද??? :/
අසරණ තනිකඩ අපි... :/
අපිට කවදා නම් මෙලිස්සා කෙල්ල වගේ කෙලි පොඩ්ඩෙක් හම්බෙයිද ඉතින්... :/
ඔන්න සබ් එක ගන්නවා අක්කේ...
ජය වේවා...!!!Podi Malli
පූසාට වැඩී වගේ...
Kulanjana Maduranga
pusata wadi na bn.kathawa aththa....anna ehema enna SAMAN saho.....mcn ube kathawa 100% aththa ne....?????????????????
ආසිරි ප්‍රියන්ත
සමන්, කට පරිස්සමින්....
ආසිරි ප්‍රියන්ත
සමන්, කැමති දෙයක් කියන්න. මට ගානක් නැහැ. මට අදාළ නැහැ. ඕන දෙයක් කරගන්න.
මට මොකද? මට ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නෙත් නැහැ ඔව්වා. මමයි මෝඩ වුනේ. තවත් නම් නැහැ.
දැන් ඇති හොදටම.සමන් ප්‍රසාද් [පූසා]
:D
සමන් ප්‍රසාද් [පූසා]
හෑ...................
මේ මොකෑ ආසිරි අයියේ... o.O
Kaveen Conara
එනකන් බලන් හිටියේ.. ගොඩාක් ස්තුති අක්කේ.. දිගටම සබ් දෙන්න.. ජය !
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaa
S.K.Ruchiranga
thz sub ekata
මධුකප්‍රිය පෙරේරා
thank you
Sajeevi
Thanks
dasun
THANKS
Sanjaya
ඇඟිලි ගැන ගැන බලාගෙන හිටියෙ :3 :3
ස්තූතියි :)
!!..ජය වේවා..!!පැතුමි ඉෂාර
එළම❕ හමිමේ ඉතිංනේ මග බලාගෙන ඉදියේ එපිය දෙනකං❗ එනිවෙයි තැන්ක්ස් සිස්❕✔✅☑ ;)
hacini
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…බොහෝමත්ම ස්තූතියි
tharindu madushanka
thanks
Podi Malli
සුපර් ගර්ල් ගෙනාපු සුපර් ගර්ල්ට තෑන්ක්ස්
Arrow
akke monawath hithanna epa meka jarawak
arrow flash laginwath thiyanne beRasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...මේක එනකන් බලන් හිටියේ....
sanath indika
thx sisee
Keshan Wasala
බොහොම ස්තුතියි අක්කේ ..ජය වේවා !!
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
gamage
ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු. ඒ වගේම මමත් කැමතියි SMALLVILLE එකත් සබ් දෙනවානම්
නමුත් smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.ආසිරි ප්‍රියන්ත
මෙන්න ගන්නවා....
Dimuthu
Thank you!
Hivin Aßeywanshe
Thanks sis!
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Eranda
ekenma jaya
Praneeth
ela thanks
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Akalanka Gamage
sister, where's the 4th episode ?
Suu
thanx sis
Imila Umeshan Amarasinghe
තැන්ක්ස් සිස්
lakshan
උපසිරසියට බොහොම ස්තූතියි
සයුරු තරංග
සබ් එකට ගොඩක් ස්තුතී
෴෴ඔයාට ජය෴෴Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට........................ජය වේවා.........!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supergirl [S01 : E03] with Sinhala Subtitles | සටන් කරනවද පළායනවද?. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Supergirl-TV-S1P2.jpg)

Hamme....
enakan iwasillak natuwa hitiye...
sub ekata tnx .
good luck