Watch Trailer

Limitless (2015) [S01:E10] with Sinhala Subtitles | දෑත්-අරගලය! [සිංහල උපසිරැසි සමඟ]

අද කොටසෙදි බොයිල්ගෙ අතීතයට යන්න අවස්ථාවක් ලැබෙනව. බොයිල්ගෙ පරණ මිත්‍රයෙක්ගෙ අතක් බෝම්බයකට අහුවෙලා අහිමිවෙනව. ඉතින් බොයිල්ගෙ උදව් ඇතිව එයාට කෘතීම අතක් සම්බන්ධ කරනව. ඒත්… පසුකාලෙක ඒ අත පිස්සු කෙලින්න පටන්ගන්නව. 😀 ඒවගේම බ්‍රයන්ගෙ තාත්තට එදා ඇත්තම කතාව හෙළිකලා. බ්‍රයන්ගෙ තාත්ත ඒ ගැන මොනා කරයිද? නිකන්ම…

Limitless TV SE3

අද කොටසෙදි බොයිල්ගෙ අතීතයට යන්න අවස්ථාවක් ලැබෙනව. බොයිල්ගෙ පරණ මිත්‍රයෙක්ගෙ අතක් බෝම්බයකට අහුවෙලා අහිමිවෙනව. ඉතින් බොයිල්ගෙ උදව් ඇතිව එයාට කෘතීම අතක් සම්බන්ධ කරනව. ඒත්… පසුකාලෙක ඒ අත පිස්සු කෙලින්න පටන්ගන්නව. 😀

ඒවගේම බ්‍රයන්ගෙ තාත්තට එදා ඇත්තම කතාව හෙළිකලා. බ්‍රයන්ගෙ තාත්ත ඒ ගැන මොනා කරයිද? නිකන්ම බලාගෙන ඉඳීවිද? නැත්නම් බ්‍රයන්ගෙ තාත්තගෙ ජීවිතයට තර්ජනයක් වෙයිද? අද කොටස මීට සෑහෙන් කලින් ගේන්න තිබුනා. වැඩිපුර කට්ටිය කමෙන්ට් කරන්නෙත් නැති එකේ මම මොකටද මගෙ වැඩ පාඩු කරගෙන මේක කලින්ම දෙන්නෙ. කලින් කොටසෙ 1000+ downloads තිබුණත් කමෙන්ට් තිබුණෙ 10ක් විතරයි. ඒ කමෙන්ට් කරන 1% ට බොහොම ස්තූතියි!

එහෙනම්. ඊළඟ කොටසින් හමුවෙමු! ඊළඟ කොටස නම් මීටත් වඩා පරක්කු වෙයි කමෙන්ට් නැත්නම්… ජය!

 

Limitless (2015– ) on IMDb

 

 

149 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

7D974444A19CEF394FF320D77F71BE108151E307

187 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

F81F9C6D56C9DEAC70EA21BFB0CEF84ACE1BF760

245 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

A89911197425F048EE1FDFA11D6DFABB15ADDEEF Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,342 downloadsDownload Limitless-2015-S01-E10.zip99 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

3,342 downloadsDownload Subtitles99 KB

57 comments

  1. මධුකප්‍රිය පෙරේරා

    අනේ මන්දා සහෝ දැන් දැන් කට්ටිය කොමෙන්ටුවක්
    දාන්න බැරි තරමටම ලෝබ වෙලා වගේ. හෙහ් මේක
    දෙනකම් බලාගෙන උන්නේ.එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.
    ආ තැන්කු වේවා සබට..

  2. nisala udara

    thanks sub ekata

  3. aanya

    thnx ayya... oyage me wade apy hamoma godak agey karanwa... anunge rsawindayana wenuwen tamnge welawa kapa karala wada karana oya hoda manussyek. budu saranai.

  4. Sachira

    ela macho meke sub karana eka nathara karanna epa macho..............

  5. ayesh

    thank you saho

  6. Isuru

    thank you bro.

  7. Pavithra Dharshaka

    ස්තූතියි සහෝදරයා…
    ජය වේවා…!!

  8. Sashika pra

    තුති සබට, ජය වේවා....

  9. හර්ෂණ

    සබට තැන්ක්ස්... හැබැයි මේ දාල තියෙන add වර්ගය නිසා පේජ එකේ ඩිසන් එකට හානියක් වගේ නේද?

  10. Thanura

    thanks for the syub

  11. Thanura

    thanks for the sub

  12. lahiru

    kalin bala thibune......dasubath bawa....thanx a......

  13. sunilakalanka

    thanks saho jaya wewa

  14. DCD Weerawardhana

    Thanks.... :-)

  15. Chamith Rajapaksha

    thanks bro.......

  16. Kalana Wasala

    thanks brother.

  17. sanath indika

    thx shoo

  18. Devaka Sadaruwan

    Thanks bro................. jaya wewaa

  19. නලින්

    ස්තුතියි රවියා...

    ජය වෙවා!

  20. Bhashitha

    Thanks..

  21. Iraj Asela

    Thanks

  22. Chanuka

    Thanks machan

  23. Theja

    Thank u

  24. තෙපුල් ලයන්ත

    ස්තූතියි මචං

    සබ් එනකං බලාගෙන මෙහෙම බලන් හිටියට කෙල්ල එනකං වත් මෙච්චර ආසාවෙන් බලාගෙන ඉන්නේ නෑ බං

  25. dilusha

    Sub ekata tnx machoo...!

  26. Kulanjana Maduranga

    niayamai…denakm unne..thanks RAVINDU saho..sub ekata..digatama sub demu.comment gana nm katha krla wadak na....ape ewunta mechchara kattak kala nikan dena dewal gana agayak na...keep it up bro...jaya wewa……

  27. sanjeewa

    thanks a lot

  28. Boom

    ehema karanna epa bn uba sub dapan bn nathnam ara 1% paw bn :P

  29. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    ජය!!!

  30. manujaya

    umma ekak denewa ai parakku kaloth :D thanks kollo ublata jayen jaya (y)

  31. චතුර බුද්ධික

    තැන්කූ බ්‍රෝ...

  32. nisala udara

    sub ekata godak stuti

  33. sandun

    ane samaweyan macho hamadama comment danna bariunata. thanks oyata.

  34. ashan

    thankz bro

  35. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Ama

    thnaks bro!!!!

  37. lahiri asiri

    keep it up..... ela brooo

  38. anuka chamara

    thanx sub ekata

  39. Hirushan

    Thankssssss sub ekata

  40. milan

    ela ela bro.

  41. භාග්‍ය වික්‍රමසිංහ

    elaz

  42. Kasun

    Thank you so much bro. Keep going

  43. nilanka

    ජය වේවා බොහොම ස්තූතියි උපසිරැසියට

  44. Isuru

    Thanks bro...!!!

  45. Shalitha Thiranjaya

    Thanks machoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  46. harsha

    බොහොම ස්තූතියි සහෝ..

  47. Leo~Osh

    Thanks for the subs
    Ilaga kathawa thama naththe ai?

  48. SanjeewaMadhush

    Ela ela thanku wewa

  49. SanjeewaMadhush

    thanks bro ela jayama wewa

  50. NIKA

    thanks for the sub

Load more comments