මුලින්ම කට්ටියගෙන් සමාව ඉල්ලනවා සබ් එක ඊයෙම දෙන්න බැරි වුණාට. නිර්මාණී අක්කා මේක කළා නම් ඊයෙම සබ් එක දීලා. ඉතින් පරක්කු වුණාට සමාවෙන්න. පොඩි වැඩ වගයක් නිසා ඊයෙම ඉවර කරගන්න කරගන්න බැරි වුණා. එහෙනම් වැඩි කතා ඕන නෑ, එපිය බාගෙනම බලන්න. කතාව කියන්න ඕන වෙන එකක් නෑ කියලා හිතනවා. දැන් හොදටම පරක්කු වෙලත් ති…
මුලින්ම කට්ටියගෙන් සමාව ඉල්ලනවා සබ් එක ඊයෙම දෙන්න බැරි වුණාට. නිර්මාණී අක්කා මේක කළා නම් ඊයෙම සබ් එක දීලා. ඉතින් පරක්කු වුණාට සමාවෙන්න. පොඩි වැඩ වගයක් නිසා ඊයෙම ඉවර කරගන්න කරගන්න බැරි වුණා. එහෙනම් වැඩි කතා ඕන නෑ, එපිය බාගෙනම බලන්න. කතාව කියන්න ඕන වෙන එකක් නෑ කියලා හිතනවා. දැන් හොදටම පරක්කු වෙලත් තියෙන වෙලාවේ… එහෙනම් තවත් සබ් එකකින් හමුවෙමු… ජය වේවා…!!! බුදු සරණයි…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Supergirl.S01E10.720p.HDTV.x265-YSTeam මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,615 downloadsDownload Supergirl-S01-E10.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
32 comments
Sajeevi
නුවන් uwu
sub parakku unata samawa illanna oni na machan, sub ekak karanna kochchara amaruda? parakku wela hari dena ekata gdak pin..
නිර්මාණී විජේසිංහ
thanks puso sub ekata. man wenuwen wade bara gaththatath thanku :D
නුවන් uwu
oyage sub walatath gdaak pin,,
Kasun Upeksha
Sub eka puluwan tharam ikmanin dunnata thanks pusa....
මධුකප්‍රිය පෙරේරා
ආ මේකේ මොන පරක්කුවක්ද පූසෝ..
කොහොමෙන් හරි සබ දීපු එකම මදැයි..
එහෙනම් ඉතින් සබට තැන්කු වේවා..ඊලග
කොටස ඉක්මනට ගේමු.ඔබට ජය.Kavisha
බොහොම ස්තූති සහෝ...මග බලාගෙන හිටියේ...
ඔබට තුති...ඔබට ජය...
***Good Luck***chamee
kawadawath sub parakku una kiyala samawa illanna epa machan,,, sab eka dena ekama kochchara pinakda, thanks sab ekata, godaaaaaak pin me karana uthum wedwta
janaka
Thank you machan
Nicol Vshan
Meka enakan balagena unne,,, Parakku wela hari meka dunna ekata thanks.. digatama kohoma hari sub eka denna... jaya wewa
kavinda
මේක දෙනකම් බලන් හිටියේ.
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.
මේකත් smallville වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ.
පුංචි කලේ මගේ ලොකේ වීරයා SUPER MAN
camra
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු. ඒ වගේම මමත් කැමතියි SMALLVILLE එකත් සබ් දෙනවානම්
නමුත් smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
නියම කතාවක් මේක .
දිගටම කරගෙන යමු…
කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!Kalum
kavinda , camra comment dekkma ekek dapu ekk. smallville blnna ochchra nahena mktda
monawa unath subata thnx saman saho
thanula
thnks saho sub walata.meka echchara parakkuwak newei.mona unath digatama sub demu.jaya wewa
Charith
Thank you very much bro!
ssk
mcn sub aka dhnko episode arn tyagena enne sub aka dnkan.
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Sanath Indika
thx sahoo
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
S.K.Ruchiranga
thz machoo sub ekata
Pavithra rushan
ela kollooooo jaya wewa.....
me
Thanks
වරුණ නිරෝෂණ
උපසිරැසියට ස්තුතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Sanjaya
උපසිරැසියට ස්තුතියි. :)
ජය වේවා..!!Udara Damith B\K
බොහෝම ස්තුතියි
lakshan
උපසිරැසියට තුති…
සයුරු තරංග
උපසිරැසියට ගොඩක් ස්තූතී සහෝ.................
෴෴ඔයාට ජය෴෴Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට
Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supergirl [S01 : E10] with Sinhala Subtitles | ටෝයිමෑන් . [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Supergirl-TV-S1P2.jpg)

Thanks