මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 13වන කොටසයි. එන්න එන්නම කතාව රසවත් වෙනවා වගේම ගොඩක් පරණ චරිත අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඉදිරියේදීත් එහෙම වේවි කියලා හිතන්න පුළුවන් දෙයක් අද කතාව තුල අන්තර් ගතව පවතිනවා. ඉතින් කිරාගේ වැඩ කෑලි ටිකකුත් බලන ගමන් අද කොටස රස විදින්න ඇරයුම් කරමින් මම සමු ගන්…

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 13වන කොටසයි. එන්න එන්නම කතාව රසවත් වෙනවා වගේම ගොඩක් පරණ චරිත අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඉදිරියේදීත් එහෙම වේවි කියලා හිතන්න පුළුවන් දෙයක් අද කතාව තුල අන්තර් ගතව පවතිනවා. ඉතින් කිරාගේ වැඩ කෑලි ටිකකුත් බලන ගමන් අද කොටස රස විදින්න ඇරයුම් කරමින් මම සමු ගන්නවා. හැමොටමම බුදු සරණයි…ජය ශ්‍රී.. 😀
226 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
E1830C23D70D51460D256F69B7999B2E99CBB76D240 MB (720p.HDTV.x265) කොපිය මෙතනින් බාගන්න
6AD4E99F5F443A243421D6B324A926A4A3EA9ED5800 MB (720p.HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
045BF3BBFFAC2EF2328E5B4AF7CEF4EB889EF8DF Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
8,045 downloadsDownload Teen-Wolf-S05-E13.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
26 comments
stefan hasi
Sajeevi
Thanks
Nishadi Wickrama
tnx
Dhanushka
Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
chamo
lof of thanksss broooo....
Sudheera
thx bro..............
Kasun Upeksha
#Liyo tnx saho puluwan ikmanin sub denawata
prabath
thx for sub..............
dasun
THANKS
camra
තව මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සබට.දෙනකම් උන්නේ.
Kulanjana Maduranga
niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……
S.K.Ruchiranga
thz machoo sub ekata
Lahiru Madumadawa
ela ela niyamai thankz sub ekata
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaaa
ANURADHA
thanx macho......
Maduhs
thanx for the sub..good luck for your future.
සචින් මින්ග් යාන් එරංග
නියමයි....සබ් එකට තැන්ක්ස්....ඉක්මනට Agent Carter, Legend Of Tomorrow, The 100, Jessica Jones Series ටිකට සබ් දෙන්නකෝ...Jessica Jones එක සති 2කෙන් දෙනවා කීවට තාම නැ...ඉක්මනට සබ් දෙන්නකෝ...Agent Carter එකත් ඇවිත් දැන් දවස් 2කක් වෙනවා....එපා වෙනවා....ඉක්මනට Jessica Jones එකට සබ් දෙන්නකෝ....කතාවත් අමතක වෙනවා...ඇඩ්මින් මඩුල්ල මේ ගැන අවදානය යොමු කරන්න....
yasas nethsara
thanks maCho sub ekata.............
aushi
ane dr.. e14 sub dennahada oya.. plzzz.. ikmanata dennako. thankz sub walata hode..
රොයිලි
බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kavisha
බොහොම ස්තූති සහෝ...මෙතෙක් සීසන් 5 එකේ දුන්න ඔක්කොම සබ් බෑවා...
***Good Luck***LAKSHAN
බොහොම ස්තුතියි සබට.
Amalka
බොහොම ස්තූතියි උපසිරැසියට
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Anonymous
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

elz.sub eka denakan htye