ඉතින් යාළුවනේ අද ඉදන් කතාමාලාව ගේන්නෙ පූසා කියලා කිව්වත් පූස් මල්ලිට වැඩක් යෙදුන නිසා මටම අරන් එන්න වුනා. අද සුපර්ගර්ල් ආවෙ පොඩි නිවාඩුවක් එහෙම අරන්. කලින් කොටසෙදි වුන දේවල් මතකයිනෙ. ඇස්ට්‍රා සුපර්ගර්ල් දෙන්නා සටන් කරා. සටනින් ඇස්ට්‍රා පරාද කරලා DEO එකට අරන් එන්න සුපර්ගර්ල්ට හැකියාව ලැබුනා. ඒ වගේම…
ඉතින් යාළුවනේ අද ඉදන් කතාමාලාව ගේන්නෙ පූසා කියලා කිව්වත් පූස් මල්ලිට වැඩක් යෙදුන නිසා මටම අරන් එන්න වුනා. අද සුපර්ගර්ල් ආවෙ පොඩි නිවාඩුවක් එහෙම අරන්.
කලින් කොටසෙදි වුන දේවල් මතකයිනෙ. ඇස්ට්‍රා සුපර්ගර්ල් දෙන්නා සටන් කරා. සටනින් ඇස්ට්‍රා පරාද කරලා DEO එකට අරන් එන්න සුපර්ගර්ල්ට හැකියාව ලැබුනා. ඒ වගේම ඇස්ට්‍රා කාරාගෙ අම්මා ගැන එක එක දේවල් එයාට කියනවා. අන්තිමේදි ඇස්ට්‍රාගෙ ස්වාමිපුර්ෂයා මැක්ස්වෙල් ලෝර්ඩ්ගෙ තාක්ෂණ ආයතනයට පහර දෙනවා. ඒ වගේම කැට් ග්‍රාන්ට් දැනගන්නවා සුපර්ගර්ල් කියන්නෙ එයා ලඟින්ම ඉන්න එයාගෙ සහයිකාව කේරා කියලා. එහෙනම් බලන්නකො අද මොකද වෙන්නෙ කියලා. ජය…
201 MB (720P.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
35D3EF18BA11C1FE5FB7E6810E88F68FE6B9073A272 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න
167208F561EF7D1D1F30A886AD8FF0D68A901FFF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,030 downloadsDownload Supergirl-S01-E09.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
25 comments
kaveen
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
chamee
thanks sister......
kavinda
බුදු සරණයි! දෙවි පිහිටයි!
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
ස්තුතියි .ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
ජයම පතනවා සෙට් එකටම.
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවා අයියා! එලකිරි මචෝ.
මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
බාලා ඉවරයි.
බොහෝම ස්තුතියි සබ් එකට. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .Charith
Thanks sis!
Saman Prasad [පූසා]
තෑන්ක්ස් අක්කෙ...
ලබන සතියේ ඉඳලා හරි කරන්න බලන්නම්කෝ... :D
ඔන්න සබ ගත්තා...
ජය වේවා...!!!රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun Upeksha
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
මධුකප්‍රිය පෙරේරා
අහ්හ්හ් එහෙනම් නිවාඩුවට පස්සේ මුලින්ම
වැඩ අල්ලන්නේ මේ ටීවී කතාමාලාවෙන් තමා.
උපසිරසියට ස්තුතියිSajeevi
Thanks
chanuka
thank akke ela kiri subapathanwa
sanath indika
thx sis
Kulanjana Maduranga
niayamai…denakm unne...thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Suranjaya_91
thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
Rasindu Perera
මේක එනකන් බලන් හිටියේ...නියමයි...සබ් එකට තැන්ක්ස්...
කට්ටිය දෙතුන් දෙනෙක් එකතු වෙලා හරි SMALLVILLE TV SERIES එකටත් සබ් දෙන්නකෝ....S.K.Ruchiranga
thz sub ekata
me
Thanks
Malka iayathilina
thanx sis
oshan
Sub ganna ba ne ane fix karanna plz
වරුණ නිරෝෂණ
බොහෝම ස්තුතියි උපසිරැසියට
කසුන් දිල්හාර
මේ සයිට් එකේ සබ් කරන සහොදර සහොදරියන්ගෙන් ඉල්ලන්නේ ස්මෝල් විල් කතාවටත් සබ්එක දෙන්නකෝ ලොකු පිනක් ඔයාලට කවුරු හරි මේ වැඩේට අත ගහන්නකෝ
lakshan
බොහෝම ස්තුතියි උපසිරැසියට
සයුරු තරංග
සබ් එකට ගොඩක් ස්තුතී
෴෴ඔයාට ජය෴෴Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!
Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supergirl [S01 : E09] with Sinhala Subtitles | රුධිරයෙන් අපි හැමෝම බැඳිලා. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Supergirl-TV-S1P2.jpg)

thnkx sis.. sub denakan balan inne .. jaya !!