මේ සතියේ නම් හොඳටම පරක්කුයි සබ් එක. ලබන සතියේ නම් සිකුරාදා ඇතුළත දෙන්න බලන්නම්. එහෙනම් අද වැඩිය කතාව කියන්න යන්නෙ නෑ. වෙලා නැති නිසා. ඇඩ්මින් අයියලත් කෑගහනවා මොකද්ද යකෝ හරියට ලිපියක් ලියහන්කෝ කියලා. හෙ හේ… ඒ වුනාට දැන් පරක්කු වෙලා නිසා වැඩිය ලියන්නේ නෑ. අද කතාව රෙඩ් ක්‍රිප්ටොනයිට් සම්බන්ධව තියෙන්නෙ…

මේ සතියේ නම් හොඳටම පරක්කුයි සබ් එක. ලබන සතියේ නම් සිකුරාදා ඇතුළත දෙන්න බලන්නම්. එහෙනම් අද වැඩිය කතාව කියන්න යන්නෙ නෑ. වෙලා නැති නිසා. ඇඩ්මින් අයියලත් කෑගහනවා මොකද්ද යකෝ හරියට ලිපියක් ලියහන්කෝ කියලා. හෙ හේ… ඒ වුනාට දැන් පරක්කු වෙලා නිසා වැඩිය ලියන්නේ නෑ. අද කතාව රෙඩ් ක්‍රිප්ටොනයිට් සම්බන්ධව තියෙන්නෙ. අද නම් සුපිරි කෙල්ලගෙ වෙනමම අඳුරු පැත්තක් තමා අපිට බලාගන්න වෙන්නෙ. අද කතාවේ හුඟක් දේවල් වෙනවා. මොනා වුණත් අදත් මට ජෝන් ගැන හුඟක් දුක හිතුනා ජෝන්ට වෙන වැඩේ නිසා. එහෙනම් තව සබ් එකකින් හම්බවෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Download Supergirl S01E16 720p x265 HDTV HEVC -YSTEAM
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,210 downloadsDownload Supergirl-S01E16.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
31 comments
Udara Damith B\K
දිනෙත්
ටැන්කූ මතන් සබ් එකට
NilangaDilru98
Thanks bro..
Sajeevi
Thanks
Sanath Indika
thx sahoo
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුති පූසෝ..
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...එනකන් බලන් හිටියේ....
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Eranga Sandaruwan
බෝම ස්තූතියි උපසිරැසියට. ජය වේවා
charuka wijesundara
thanks bro
kavinda
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු. ඒ වගේම මමත් කැමතියි SMALLVILLE එකත් සබ් දෙනවානම්
නමුත් smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
me
Thanks
Kasun Upeksha
බොහොම ස්තුති පූසෝ..
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila
Thanks mchn...!
S.K.Ruchiranga
elma thz machoo sub ekata
නලින් පෙරේරා
ස්තූතියි වේවා සමනෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
yushantha
17 sub ko bn
Nisal Damsara Liyanage
episode 17 sub ekath dapnko bn
Thanuj Darshana Liyanage
17 sub ekath dapn
Lahiru
කෝ බං 17 සබ් එක. දැන් 4කටත් කිට්ටුයි නේද. අනිත් episode එකත් එන්න ළඟයි. ඉක්මනටම දාපන්කො.
Lahiru
කෝ බං 17 සබ් එක. දැන්
දවස් 4කටත් කිට්ටුයි නේද. අනිත්
episode එකත් එන්න ළඟයි.
ඉක්මනටම දාපන්කො.Thanuj
17 dapndoooooooooooo ikmnata dn anith ekath enawa bro
kasun
අපෝ උබත් එක්ක නම් මේක කරන්න බෑ බං. බැයි නම් වෙන එකෙකුට දීපන්කො බං. ඌවත් වෙලාවට දායිනේ. දැන් බලපන්කො අනිත් එපියත් එන්න ලඟයි. තවම E17 සබ් දාලා නෑ. Crossover එකවත් වෙලාවට දීපන්.
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
Udara Damith B\K
thaNKSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSS
Rasitha Pradeep Somasiri
උපසිරැසට බොහොම ස්තුතියි සහෝ.................
lakshan
උපසිරැසට බොහොම ස්තුතියි
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට
Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

...................
.
.
ස්තුතියි
................
.
.
.
.