පරක්කු වුනාට සමාවෙන්න. ගෝතම් එකයි මේකයි එකම වෙලාවෙ එන නිසා මුලින්ම ගෝතම් කරන්න ගත්තා. ඊට පස්සෙ දවස් දෙකම දවසම ක්ලාස් නිසා මේක කරන්න ගන්න වුණේ ඊයෙ රෑ තමා. ඉතින් දැනුයි ඉවර කළේ. බයිස්කෝප් ජනතාව තරහක් නෑ කියලා හිතනවා. 😉 ඉතින් අද කතාවෙ නම තමයි Solitude. කතාව යන්නෙ සයිබර් යුද්ධයක් ගැන. පිටසක්වලින් ආපු ඉ…

Supergirl TV S1P3

පරක්කු වුනාට සමාවෙන්න. ගෝතම් එකයි මේකයි එකම වෙලාවෙ එන නිසා මුලින්ම ගෝතම් කරන්න ගත්තා. ඊට පස්සෙ දවස් දෙකම දවසම ක්ලාස් නිසා මේක කරන්න ගන්න වුණේ ඊයෙ රෑ තමා. ඉතින් දැනුයි ඉවර කළේ. බයිස්කෝප් ජනතාව තරහක් නෑ කියලා හිතනවා. 😉

ඉතින් අද කතාවෙ නම තමයි Solitude. කතාව යන්නෙ සයිබර් යුද්ධයක් ගැන. පිටසක්වලින් ආපු ඉන්ඩිගෝ කියලා හඳුන්වන කොලූන්ස් කියන ජීවී වර්ගයට අයත් කෙනෙක් පෘතුවියේ අන්තර්ජාලය හැක් කරලා ලෝකෙම අනතුරට දාන දෙයක් ගැන තමා අද කතාවේ යන්නෙ. ඉතින් දැන් සුපිරි කෙල්ල හෑන්ක් එක්ක තරහා නිසා DEO එකෙන් අයින්වෙලානේ ඉන්නෙ. නමුත් මේ ඉන්ඩිගෝගෙ වැඩේ නිසා මෙයා තනියම ඉන්ඩිගෝව අල්ලන්න යන්න තීරණය කරනවා. තනියම කිවුවට තනියම නෙවේ, ජේම්ස්ගෙ උදව්වෙන්. අද විශේෂම තැනක් වෙන්නෙ සුපර්මෑන්ගෙ රහස් තිප්පොල, එහෙමත් නැත්නම් Fortress of Solitude එක පෙන්නන එකයි. දන්නවනේ අර ආක්ටික්(සමහර කතා වලදි ඇන්ටාක්ටික් වලත් කියලා කියනවා) අයිස් අස්සේ තියෙන බළකොටුව. අන්න ඒක. අනික් විශේෂ දේ තමා ඉන්ඩිගෝ විදිහට රඟපාන කෙනා. එයා තමා ස්මොල්වීල් කතා මාලාවේ කාරා එහෙමත් නැත්නම් සුපර්ගර්ල් විදිහට රඟපෑව Laura Vandervoort. මම ස්මොල්වීල් නම් ඔක්කොම බලලා නෑ. තැනින් තැන තමා බලලා තියෙන්නෙ. ඒක නිසා ඇත්තටම මේක මට කිවුවෙත් හොදට ස්මෝල්වීල් බලපු කෙනෙක් තමා. පස්සෙ හොයලා බලද්දි තමා මාත් දැනගත්තෙ මේ එයා තමා කියලා. 😀 අද නම් ගොඩක්ම දුක හිතෙන්නෙ ඇලෙක්ස් කාරට ඇස්ට්‍රාව මැරුවෙ එයා කියලා කියන තැන. මට ඇත්තටම ජෝන් ගැන දුක හිතුනා. කාත් කවුරුවත් ඇත්තෙම නෑ ජෝන්ට. ඒත් වෙන කෙනෙක්ගෙ සතුට වෙනුවෙන් එයා පට්ට දුකක් දරාගන්නවා. සිරාවටම දුක හිතුනා. අනික ඇලෙක්ස් ගැනත්. එහෙනම් තව සබ් එකකින් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! 

ජය වේවා…!!!

Supergirl (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Supergirl S01E15 720p x265 HDTV HEVC – YSTeam

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

5,365 downloadsDownload Supergirl-S01-E15.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

5,365 downloadsDownload Subtitles51 KB

30 comments

  1. Kanishka

    Niyamai ...

  2. Jagath

    ස්තුතියි! උපසිරසියට

  3. Jagath

    ස්තුතියි උපසිරසියට

  4. සුරේෂ් ජයතිලක

    නියමයි පූසෝ! :D

  5. Sanjula Vimesh

    Thnx....bn.anith epiyath ikmanata demu.flash ennath lagaine super girl ekata.

  6. Kulanjana Maduranga

    niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Avishka Ransra

    dc legend tomorrow so1 e07 denne hetada?

  8. Sanath Indika

    thx sahoo

  9. Charuka

    thanks bro

  10. dilan

    thanks macho

  11. Dilan Wimalasiri

    thanks

  12. kavinda

    නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.

    ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.

    ඒ වගේම මම කැමතියි දෙන්න. Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    SMALLVILLE එකත් සබ් දෙනවානම්
    නමුත් smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
    smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
    මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
    මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
    DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
    පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
    සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
    නියම කතාවක් මේක .
    දිගටම කරගෙන යමු…
    කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
    මේ වාගේ තව සුපිරිම පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස්

  13. MANOSHI

    thankx bro

  14. Ayesh Nadeeshan

    Thankz...saho

  15. Amila

    Thanks bro.....

  16. Sajeevi

    Thanks

  17. Nicol Vishan

    මන් බැලුවා මේක මොකෝ පරක්කු වෙන්නේ කියල. කොහොමෙන් හරි සබ් එක දුන්න නිසා ස්තුතියි. මේක අසාවෙන් බලන කතාවක් ඉතින් මග බලාගෙන ඉන්නේ එක දෙනකන්. අනික දැන් ඇරෝ ෆ්ලෑෂ් දෙකත් නැති නිසා පට්ට කම්මැලි... කොහොමෙන් හරි සබ් එකට අයෙත් ස්තුතියි

  18. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. lahiru

    hey ko ep 16ta sub 1ka
    ...............................

  20. Kelum

    16 ta sub koo.. awilloo eka

  21. මධුකප්‍රිය පෙරේරා

    තැන්කු වේවා සබට

  22. SAJITH UDITHA

    කෝ 16ට සබ් එක...?

  23. වරුණ නිරෝෂණ

    බොහෝම ස්තූතියි උපසිරැසියට.........

  24. Udara Damith B\K

    උපසිරසට බොහොම ස්තූතියි################################################################################################################################################

  25. Rasitha Pradeep Somasiri

    උපසිරැසට බොහොම ස්තුතියි සහෝ.................

  26. සයුරු තරංග

    සමන් සහෝ සබ් එකට ගොඩක් ස්තූතී .............

  27. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  28. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට

  29. Dewadithya

    Thanks for Sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.