ඔන්න එහෙනම් සුපර්ගර්ල් ගෙනාවා. සුපර්ගර්ල් මුලදි ටිකක් කම්මැලි ගතියක් තියෙනවා කිවුවට දැන් නම් ටික ටික කම්මැලි ගතිය අඩු වේගෙන එනවා. ඉතින් ගිය සතියේ සුපර්ගර්ල් පිස්සුවක් නැටුවනේ රෙඩ් ක්‍රිප්ටොනයිට් වලට අහුවෙච්ච නිසා. දැන් ඉතින් මේ සතියේ ඒ උණුසුම නිවිලා යන්නත් කළින්ම සුපර්ගර්ල්ට තවත් දුක්බරම දේකට මුහුණ…
ඔන්න එහෙනම් සුපර්ගර්ල් ගෙනාවා. සුපර්ගර්ල් මුලදි ටිකක් කම්මැලි ගතියක් තියෙනවා කිවුවට දැන් නම් ටික ටික කම්මැලි ගතිය අඩු වේගෙන එනවා. ඉතින් ගිය සතියේ සුපර්ගර්ල් පිස්සුවක් නැටුවනේ රෙඩ් ක්‍රිප්ටොනයිට් වලට අහුවෙච්ච නිසා. දැන් ඉතින් මේ සතියේ ඒ උණුසුම නිවිලා යන්නත් කළින්ම සුපර්ගර්ල්ට තවත් දුක්බරම දේකට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නෙ එයාට ඇලෙක්ස්ගෙන් වෙන් වෙන්න වෙනවා. හෑන්ක් එහෙමත් ඇතුළුව. මොකද හෑන්ක් කවුද කියන එක මුළු රටම දැන් දන්නවා. ඇත්තම කිවුවොත් හෑන්ක් වගේ ඉන්නෙ කවුද කියන එක. ඉතින් අද DEO එකේ හැමෝවම ප්‍රශ්න කරන්න ගන්නවා මේ ජෝන් ගැන. ඉතින් එතෙන්දි තමා ඇලෙක්ස් එහෙමත් නීතියෙන් වරදකාරියක් වෙන්නෙ. අන්තිමේ කොහොම හරි අද කළින් කරන්න හිටපු වැඩේ කාරට කරන්න වෙනවා. ඒ කියන්නෙ ලුසීට තමන් කවුද කියන එක කියන්න වෙන එක. හුඟක්ම වැදගත් දෙයක් වෙන්නෙ අද අන්තිමට අළුත් හතුරෙක්, නැත්නම් කෙළින්ම කිනවා නම් හතුරියක්ව හඳුන්වලා දෙන එක. ඒ තමා බැන්ශී. බැන්ශීව මුළින්ම බලාගන්න හම්බෙන්නෙ අපේ වින්ට. ඒත් හරියටම සුපර්ගර්ල් කවුද කියන එක අඳුනගත්ත විදිහටමයි. බිල්ඩිමක් උඩදී කෙල්ල බිල්ඩිමෙන් වැටෙනකොට. 😀 කාරා නම් ඉතින් පැන්නා නොවැ. මං දන්නා විදිහට ලබන සතියේ එක ක්‍රොස්ඕවර් එකේ බැන්ශී ඉන්නවා. එහෙනම් ලබන සතියේ ක්‍රොස්ඕවර් එකෙන් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Supergirl S01E17 720p HDTV 2CH x265 HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,118 downloadsDownload Supergirl.S01E17.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
25 comments
Kelum
Kawshalya Dushyan
Upasirasata Thuthi saho....Enakan balan hitiye.. Jaya wewa!!!
Sithija Kokila
niyamai 2 waniyata ba gaththa sub eka ,,,,,,,, niyamai saho,,,,
Kasun Upeksha
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය
Vidura
sub ekata thanks bro
c.dark
thanks aiye enakam hitiye.......smallvile eketh sub eka dennko........oya gamanma,,exmuth lan wenawa eth tv seriers balanne netuwa inne kohomada?????????
Amila
Thanks mchn...! Supiri....
Sajeevi
Thanks
මධුකප්‍රිය පෙරේරා
අප්පා,,ක්‍රොස් ඕවර්යත් ලන්වෙනවනේ..
මම දැන් කොටස් හතරක් විතර බැලුවේ නැහැ නොවෑ..
ඉක්මනට බලලා දාන්න ඕනේ..
ෆ්ලෑෂ් එන එපිය නොබලා ඉන්නේ කෝමද ඈ...
ඔන්න ලබන සතියේ සබ ඉක්මනටම ඕනේ පූසෝ...
සබට ස්තුතියි...Sanjaya
Sub ekata Thanks :)
Jaya Wewa..!!Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
shalinda gamage
thanks bro
S.K.Ruchiranga
elma thz machooo sub ekata
Eranda
ජය වේවා කිවුවා
me
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan
fatta thankz saho
නලින් පෙරේරා
සිංහල උපසිරැසියට ස්තූතියි සමන්. ජය වේවා෴
eagle
Ane ayea crossover eaka release vela eakta eakmanata sub eaka dannako plzzzz ty sooo much
eagle
Mea espoused 17 sub eakata ty soo much bro
Udara Damith B\K
සිංහල උපසිරැසියට ගොඩාක් stuuthiiiiiiiii
lakshan
උපසිරැසට බොහොම ස්තුතියි
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට
Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Ela ela saho enakam hitiye