Watch Trailer

Black Sails [S03 – E08] with Sinhala Subtitles 18+ | නිදහස ! [සිංහල උපසිරැසි සමඟ]

ෆ්ලින්ට් සහ රොජර්ස් අතර සාකච්ඡාවක් ගියවර කොටසේදී දැකගන්න පුළුවන් වුනා. ඒක ඉතින් හොද විදියටනම් අවසන් වුනේ නෑ වගේ. ඒවගේම ජැක් ලග තිබුන නිධානයේ කොටසත් ආණ්ඩුකාරවරයා ලබාගන්නවා.හැබැයි ඉතින් ඒක නිකන්ම දීලා දැම්මට ඔවුන්ගේ සැලසුම වෙනත් එකක්. ඒ තමයි නිධානයේ කොටසත් එක්ක ජැක්වත් බේරගන්න එක. ඒ සැලසුම මොකක්ද කිය…

ෆ්ලින්ට් සහ රොජර්ස් අතර සාකච්ඡාවක් ගියවර කොටසේදී දැකගන්න පුළුවන් වුනා. ඒක ඉතින් හොද විදියටනම් අවසන් වුනේ නෑ වගේ. ඒවගේම ජැක් ලග තිබුන නිධානයේ කොටසත් ආණ්ඩුකාරවරයා ලබාගන්නවා.හැබැයි ඉතින් ඒක නිකන්ම දීලා දැම්මට ඔවුන්ගේ සැලසුම වෙනත් එකක්. ඒ තමයි නිධානයේ කොටසත් එක්ක ජැක්වත් බේරගන්න එක. ඒ සැලසුම මොකක්ද කියලත් දැකගන්න පුළුවන් වුනා.

මෙවර කොටසින්, මේ කොටසේ ගොඩක්ම තියෙන්නේ ජැක්ව බේරගන්න ෆ්ලින්ට්,වේන් ඇතුළු කණ්ඩායම ඔවුන්ගේ සැලසුම ක්‍රියාත්මකකරන එක තමයි. හැබැයි අන්තිමේදී හිතපු දෙයක් නෙමෙයි වෙන්නේ.ඒ මොකක්ද? ජැක්ව බේරගන්න පුළුවන් වෙයිද? කියන ඒවා දැනගන්නත් එක්ක මේ කොටහත් බාගන්නකෝ. ඊලග එකෙන් හමුවෙමු! හැමෝටම ජයවේවා!

Black Sails (2014– ) on IMDb

 

 

254 MB (x265) කොපිය මෙතනින් බාගන්න BC8B0260F2116959BBBD87D5B08F2B13BDF4C516 336 MB කොපිය මෙතනින් බාගන්න C89EFF8E842FC36D23AAA87F989DE5FBE8E8D419 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

1,753 downloadsDownload Black-Sails-S03-E08.zip80 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

     <<Previous Episode                               All Episodes                             Next Episode>>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

1,753 downloadsDownload Subtitles80 KB

13 comments

  1. Heshan

    Thanks saho...

  2. Jack

    ස්තුතියි මචෝ...

  3. Kasun Upeksha

    සිංහල උපසිරැසියට තුති....

  4. yash

    Thank you

  5. harsha

    ස්තූතියි ඉසුරු ඔන්න එහෙනම් ගන්නවා. ජයවේවා

  6. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි ඉසුරු මලේ. ජය වේවා෴

  9. Til rana

    Sthutiya,,!mewage patta series walata sub danawa kiyanne elama,,,!jaya dude,,

  10. Kumara

    Thanks Bro !!!

  11. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  12. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. Sandarunimsara

    Sub ekata tnx bro