පහුගිය සුපර්ගර්ල් පළවෙනි සීසන් එකේදී මතක ඇතිනේ කට්ටිය මිරියාඩ් එකට අහුවෙලා කාරාගේ අක්කා එයාවවත් මරන්න ගියා. සුපර්ගර්ල්ට මිරියාඩ් එක පරද්දන්න පුළුවන් වෙනවා. ඒ වුණත් නොන් පරාජය බාරගන්න ලෑස්ති නෑ. එයා ඊට පස්සෙ පෘතුවියේ ඉන්න මිනිස්සුන්ව මරන්න තීරණය කරනවා. මිරියාඩ් එකේ සංඛ්‍යාතය වැඩි කරලා. ඔය ඔක්කොම විස…

Supergirl TV S2-1

පහුගිය සුපර්ගර්ල් පළවෙනි සීසන් එකේදී මතක ඇතිනේ කට්ටිය මිරියාඩ් එකට අහුවෙලා කාරාගේ අක්කා එයාවවත් මරන්න ගියා. සුපර්ගර්ල්ට මිරියාඩ් එක පරද්දන්න පුළුවන් වෙනවා. ඒ වුණත් නොන් පරාජය බාරගන්න ලෑස්ති නෑ. එයා ඊට පස්සෙ පෘතුවියේ ඉන්න මිනිස්සුන්ව මරන්න තීරණය කරනවා. මිරියාඩ් එකේ සංඛ්‍යාතය වැඩි කරලා. ඔය ඔක්කොම විසදෙගන. මිරියාඩ් එකත් නවත්තලා ලස්සන අවසානයක් දකින්න ඇති. ජේම්ස් කාරා දෙන්නා සෙට් වුණා.ඒ දෙන්නගේ ආදර කතාවට ආරම්භයක් වුණා පහුගිය අවසානය. ඒ අතරේ තමයි යානයක් එක පාරට කඩාගෙන වැටුණේ. සුපර්ගර්ල් වගේම ජෝනුත් ගියා මොකක්ද මේ යානය. කවුද මේකේ ඉන්නේ කියලා බලන්න.

ඒකෙ ඉන්නෙත් ක්‍රිප්ටෝනියන් වැසියෙක්. නමුත් ඉතින් අඩුමතරමේ සුපර්ගර්ල්වත් අදුරන්නේ නැහැ ඒ කාගේ කවුද කියලත්. මේ අතරේ නැෂනල් සිටිවල අභ්‍යවකාශ යානයක් කක්ෂගත කරන්න තමයි සුදානම. මේ අභ්‍යවකාශ යනය අහසට ගිහින් එහෙදි අනතුරක් වෙලා යානයේ පිටුපසට හානියක් වෙලා ආයෙමත් පෘතුවියට කඩාගෙන වැටෙනවා. මේ අතරෙදි සුප්ර්ගර්ල් කැට්කෝ එකේ හිරවෙලා. මොකද එයාට දුන්න තනතුර එයා මේ වෙනකන් අරගෙන නෑ. මිස් ග්‍රෑන්ට් ඒක ගැන හිතලා තීරණයක් අරගන්න වෙලාවක් නම් ලබාදෙනවා. මේ අතරේ යානය කඩා වැටෙද්දී සුපර්ගර්ල් එතනට ගිහින් තනියෙන් ඒ යානය කඩාවැටෙන්න නොදී තියන්න හදන  අතරේ සුපර්මෑන් එතනට ඇවිත් එයාට උදව් කරනවා. ඔව් මෙතක් කල් බලා සිටි ටීන් වුල්ෆ් බලන අය “ඩෙරෙක් හේල්” නමින් හදුනන Tyler Hoechlin කියලා නළුවා අද ඉදන් සුපර්මෑන් විදිහට කතාවට එකතු වෙනවා. ඔතනින් පස්සේ වෙන්නේ මොනාද කියලා බලලම ඉන්නකෝ. ගොඩක් දෙනා මේ කතාවට බැනලා තිබ්බා චා වෙලා ඇති. මොකද CW චැනල් එකෙන් අරං සුපර්මෑන්වත් දාපු නිසා කියලා. නමුත් පළමු කොටසට පමණක් 8.8/10 වගේ ඉහළම අගයක් ලැබිලා තියෙනවා.

ආපු දවසේ උදේම සබ් වගේම කොපිය ආවට හවස් වෙනකන්ම මට කරන්න නම් වෙලාවක් නැහැ. එහෙමයි කියලා මේක තව කල් යවන්නත් බැරි නිසා මහා රෑ තමයි ඉවරයක් කලේ. සමාවෙන්න වෙන්න ඕනේ, ඉදිරි කොටස් ටිකටත් මේ ටිකම තමයි. මේක නම් අවංකම මං කරන්න තියා ආසාවටත් හිතපු කතාවක් නෙවෙයි. තුන්කට්ටුවක් එකතු වෙලා මේක කොහොමහරි මගේ ඇගේම ගැහුවා. මේක බාරගත්තට මොකද කරන්න ටිකක් වෙලා යනවා. ඇරත් මට මේ කතාව ඉවර වෙනකන්ම කරන්න බැරි තත්වයක් තියෙද්දියි මං මේක ඒ වෙලාවේ බාරගත්තේ. මොකද ලබන අවුරුද්දේ ඉදන් උපසිරැසි කිරිල්ල කරගන්න අමාරු තත්වයකට මුහුණ දෙන්න වෙන නිසා. එතකන් පුළුවන් විදිහට ඇදගෙන යන්නම්.

ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.!

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Supergirl.S02E01.HDTV.x264-LOL

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

7,654 downloadsDownload Supergirl.S02E01.Baiscopelk.com_.rar30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                          All Episodes                        Next Episode>>

Subtitles by

චාමර සම්පත්

Subtitles

7,654 downloadsDownload Subtitles30 KB

39 comments

  1. Zeal

    √√√√√√√√√√ තෑන්ස් බ්‍රදර්... √√√√√√√√√√... Supergirl √√√√√√√√ Lucifer √√√√√√√√ Timeless √√√√√√√√ Gotham √√√√√√√√ සෙට් 1කම බාලා බලන් ඉන්නෙ සබ් දෙනකම්....

    පට්ටම තෑන්ස්.............. ™ √√√√√√√√√√√√√√√√√√√√√√√√√√√√√√

  2. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි චාමරයෝ..
    දිනයක් පමාවීම කියන්නේ ලොකු දෙයක් නෙවේ ඉතින්.
    පුළුවන් විදිහට කරගෙන යමු.

  3. Udara Damith B/K

    උපසිරසට ස්තුතියි.

    දවසක් පරක්කු උනාට කිසිම අවුලක් නෑ

    උපසිරස කරන එක නතර කරන්න නම් එපෝ

  4. Ruwan Udaya Shantha

    niyamai.... thanks saho.....

  5. Charith Madhusanka

    Thank bro!

  6. kawesha dissanayaka

    thanks

  7. tric_ishan

    Mewage series wala sub nam nathath kamak na mcn

  8. Kawshalya Dushyan

    Hemihita dhemu.....Awuak ne.....
    Sabat Thuthi Jaya

  9. praneeth madu

    ela mcow

  10. leo

    meka patan gann klin stranger things antima episode 2 /dila hitapanko bn iwra krala,LUKE CAGe owa dunnam watinwa,

  11. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..........
    කිසිම අවුලක් නැහැ. පුළුවන් විදිහට කරමු සහෝ..

  12. සුපුන් බුද්ධික

    පළවෙනි සීසන් එක බලපු එකේ කමක් නෑ ඉතින් මෙකත් බලමු..
    හැබැයි මෑන්ව ගෙනාපු එකටනම් මත් කැමති නෑ.
    බලමු ඉතින් මොකද වෙන්නේ කියලා..
    හෙට සුපර්නැචුරල් එනවා.
    එකටත් සහෝ උපසිරැසි කරයි කියලා හිතනවා..
    ආ තව දෙයක් කවුද ලුක් කේජ් උපසිරැසි කරන්න බාරගත්ත පින්වතා :-D
    එකටත් උපසිරැසි බලාපොරොත්තුවෙන් පසු වෙමි ඈ :-D
    ගොඩක් ස්තූතියි සහෝ මේ කරන දේට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  13. Kaveen Conara

    thnx for the sub bro.. cheers! keep it up!

  14. Malinda

    ආ. දවසකුත් ගියාද? නෝ ප්‍රොබ්ලම්. සබට තැන්කිව්.

  15. සුරේෂ් ජයතිලක

    අම්මට උඹද

  16. Ravindu Rukshan

    thnx for the sub bro

  17. Kasun

    බොහොම ස්තූතියි සහෝ..

  18. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  19. Gathsara Umesh Kumara

    හම්මේ චාමර සහෝද එලනේ...

  20. Suu

    thank u

  21. කවීන් ලහිරු

    නියමයි චාමර සහෝ පට්ටයි...
    ඊලග කොටසත් ආපු ගමන් දාමු

  22. harith fernando

    එල කොල්ලෙක් ආආ... ඉක්මනට සබ එයි කියල හිතුවෙ නෑ. ස්තූතී ඉක්මනට සබ දුන්නට.

  23. Dish

    Niyamai saho meka denakanmai hitiye.... tnx

  24. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. Eranga Sandaruwan

    බෝම ස්තූතියි.. ජය වේවා...

  26. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Ayesh

    Thank You

  28. Tharaka Lahiru

    tnx

  29. Kaazz_bat

    එල එලම බ්‍රෝ සබට,.. මේ බාගන්න ගමන්,.

  30. Sanath Indika

    thx broo

  31. vip

    Thanks....

  32. සමන් ප්‍රසාද්

    තැන්ක්ස් වේවා චාමරයෝ.... :D
    ඊළඟ එපියෙන් හෙට හම්බෙමු...
    ජය වේවා...!!!

  33. Oshan

    Ai ban ohoma kiyanne supiri teliyak oyata set wela thiyenne oyagenma idiriyata sub balaporoththu wenawa thank you bro

  34. mindika

    Thanks !!!!!!!!!!!!!!

  35. Janiya

    Supergirl S02E02
    Flash S03E03 subtitles dne nda yaluwne....?

  36. Vinoth Ashan

    ai danne mama supergirl eke s2e01 sup download kare eka fille 1 athule thiyanne supergirl02.02 sup eka
    mata kawuru hari eposod1 sup eka dennko pilz

  37. thusitha

    download link eka dannako,,,,,###########

  38. Amalka

    සබ් එකට තැන්ක්ස්

  39. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!