මේ අරගන ඇවිත් තියෙන්නේ 4වන සීීසන් එකේදෙවන කොටසයි. මුලින්ම සමාවභජනය කරනවා ප්‍රමාදය ගැන. ඒ වගේම හැමෝම දන්න විදයට තව එක කොටසක් නිකුත්වෙවෙලා තියෙනවා. ඒකත් හැකි ඉක්මනින්ම ලබා දෙන්නම්. සුපුරුදු පරිදි පසු ගිය කොටස් මතක් කලොත් ඇලෙක්සැසැන්ඩර් කර්ක් විසින් ලිස් සහ ඇග්නස් පැහැරගියේ පසුගිය සීීසන් එකේ අවසන් භාග…

මේ අරගන ඇවිත් තියෙන්නේ 4වන සීීසන් එකේදෙවන කොටසයි. මුලින්ම සමාවභජනය කරනවා ප්‍රමාදය ගැන. ඒ වගේම හැමෝම දන්න විදයට තව එක කොටසක් නිකුත්වෙවෙලා තියෙනවා. ඒකත් හැකි ඉක්මනින්ම ලබා දෙන්නම්.
සුපුරුදු පරිදි පසු ගිය කොටස් මතක් කලොත් ඇලෙක්සැසැන්ඩර් කර්ක් විසින් ලිස් සහ ඇග්නස් පැහැරගියේ පසුගිය සීීසන් එකේ අවසන් භාගයේදීීනේ. ඉතිං දැන් රෙඩින්ටන් සහ රෙස්ලර් හැරල්ඩ් ඇතුළු පිරිස ලිස්වත් ඇග්නස්වත් ලෝකය පෙරළගන හොයනවා. ඒ වගේම මේ වෙනකොට රෙඩ් දන්නවා මිස්ටර් කැප්ලන් එයාව ගොනාට අන්දලා ලිස්ව බොරුවට මරලා එයාගෙන් බේරිලා සමාන්‍ය ජීීවතයක් ගත කරන්න යැව්ව විත්තිිය.
ඉතිං අද කතාව පැත්තට හැරෙමු. පසුගිය කොටසේ හිටපු ඇමරිකානු ඉන්දියානුවාව මතක ඇති කියලා හිතනවා. අද කතාවේ මාතෘකාව වෙන්නේ එයා. ඒ වගේම දැන් රෙඩින්ටන් ලිස් සහ ඇග්නස් ඉන්න තැන හොයාගන්නයි මේ උත්සහය කරන්නේ. ඉතිං එහෙම නම් කතාව බලමු නේද. කේට් එහෙම නැත්නම් මිස්ටර් කැප්ලන්ට මොකද කරන්නේ කියලත් රෙඩ් තාම තීීරණය කරලා නැහැ.
මීීළඟ කොටස ඉක්මනින් අරන් එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
The.Blacklist.S04E02.720p.HDTV.KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,857 downloadsDownload The.Blacklist.S04E02.Baiscopelk.com_.rar23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
39 comments
Charith Madhusanka
KB
සබට තුති ඊළග කොටස ඉක්මනින් දෙන්න පුළුවන්නම්
Udara Damith B/K
ස්
තූ
ති
යි
Sandaruwan
බොහොම ස්තුතියි උපසිරසට....!!"....
Práðèép Üðäýàñgå
සබට ස්තුතිය ... ජය...
Dilini
Sub eka velavata denna barinam vade vena kenekuta bara denna. Vadak baragattanam a vade hariyata karanna.
Chämàrá Sâmpáth
හෙහ්. මේ ෆේක් කෙල්ල. ඔව් ඔව් ඔයාට තමයි කියන්නේ මුලින් කෙනෙක් දෙයක් අමාරුවෙන් හරි කරලා දුන්නම ස්තුතියි කියන්න පුරුදු වෙන්න. ඔයා කියන්නේ ආපු ක්ෂණික සබ් දෙන්න කියලනේ. අපි කාටවත්ම එහෙම කරන්න බැහැ. මොකද කාර්‍යබහුල ජීවිතයක් එක්ක මෙහෙම සබ් කරද්දි කන කට්ට හොදටම දන්නවා ඔයාලා වගේ නිකන් ඉදන් සබ් ගන්න අයට වඩා. මතකතියාගන්න ඔයා වගේ අය නිසා තමයි උපසිරැසිකරුවටත් එපා කරලා මෙහෙම දෙන එකත් නැති කරගත්තොත් නැති කරගන්නෙත්..
සුපුන් බුද්ධික
තොපි වගේ උන් ඉන්න හින්දා මේ කරන දේත් අන්තිමේ නවතින්නේ.
පරක්කු උනාම බනින්න පුලුවන්.එක කරන කෙනයි එක දන්නේ..
පව් නොදි වෙන වැඩක් කරන් හිටපන් බං..
එකත් ෆේක් එකකින් කියලා තියෙන්නෙ..
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි උපසිරැයට..
ටිකක් පරක්කු උනාට කමක් නෑ..
ඔය කෑගහන උන් කෑගහපුදෙන්..
උන්ගෙන් වැඩක්ම නෑ..ජය වේවා !!!
amila_qs
Thanks for sub ....
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සුරේනි අක්කේ
ඊලග කොටසත් ඉක්මනට දෙමු
෴෴ජය වේවා෴෴උදාර දිල්ශාන්
නියමයි සහෝදරී තෑන්ක්ස්
පල්ලෙහා කමෙන්ට් එකක් දාල තියන හෝතබුවා කියන ඒවා
එච්චර ගනන් ගන්න එපා
දන්නවනේ කොහේ ගියත් මේ වගේ එවුනුත් ඉන්නවනේ....කවීන් ලහිරු
තෑන්ක්ස් සබ් එකට
ඊලග කොටසත් හැකි ඉක්මනට දාමුvishva
Thanks.
Kulanjana Maduranga
niayamai…thanks SUREANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Damith Sameera
aiye 2012 (2009) film ekta bluray sub eka denna pulwnda?
Nisal
thanks for the sub sis..!! carry on ..
RC
Next episode walath sub denna akke
udara
3rd episode aka dennakoooooooo
Sajeevi
Thanks
Rasheen Mansil
subtitle ekata thanks akkiii..
Saman kumara
Thz sister plz next ep sub ikmanata denna
Pasindu
Anee sis too late next sub eka denakooo plz!
Jeewantha
දහසක් වැඩ රාජකාරි මැද අමාරුවෙන් හරි සබ් දෙන එක ලොකු දෙයක්. බොහොම ස්තුතියි.
Prabuddha Kulatunga
elama sis..ane anik episode ekat ikkanta dennako.. :D
laalitha Wanigasooriya
ගොඩක් ස්තූතියි උපසිරැයට..
ඊලග කොටසත් හැකි ඉක්මනට දාමු..Hasith
thankyou sis
Sudeera
apoo tama episode 2i ne.... 6k realese wela... ikmanata dennakooo
shine
thanks sub ekata...ithuru tika ikmanin denne nadda? den masayak withara sub nane
Saman kumara
Plz next ep sub
Dave
english sub eka daan baluwa
Sudeera
English eken bluwa.... aye wadak na....
N/A
දහසක් වැඩ රාජකාරි මැද්දේ මේ වෙනකම් උපසිරසි ලබා දුන්න එක අගය කරනවා.
එත් මේ වෙනකොට Blacklist S04 E05 ප්‍රදර්ශනය වෙලත් ඉවරයි.
ඉතින් දිගින් දිගටම මෙම කතා මාලාවට උපසිරසි ලබාදීම අපහසුනම් උපසිරසි ලබා දීමට හැකි වෙනත් අයෙකු වෙත
පවරන ලෙස ඉල්ලා සිටිමි.
ජය වේවා..!*ඇඩ්මින්ගේ අවදානය පිණිසයි.
praneeth
series eke sub okkoma ekapara download karanna widihak tiyanawada?
**********
mekata sub dena 1k nawathtalada bn... ??
hashan
මේකට ආයේ සබ් දෙන්නේ නැද්ද...? අසනීපයක් වත් වෙලාද සහෝදරීට.....
snranga7
Nice....
Anonymous
Thnx for sub ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks sis!