ඔන්න එහෙනම් අද සුපර්ගර්ල් පළවෙනි සීසන් ඒකෙ අවසාන කොටස අරගෙන ආවා. ඔව් පරක්කුයි හුඟක්. මොනා කරන්නද ඉතින්. ගිය සතියෙ මතකනෙ මොකද වුණේ කියලා. ඔව්, කට්ටිය මිරියාඩ් එකට අහුවෙලානේ හිටියෙ. හැමෝම රොබෝලා වගේ නොන්ගෙ කීමට වැඩ කරනවා. ඉතින් මේකෙන් බේරිලා හිටිය කාරගෙ අක්කා, ඇලෙක්ස්වත් අන්තිමට මේ මිරියාඩ් එකට අහුවෙ…

ඔන්න එහෙනම් අද සුපර්ගර්ල් පළවෙනි සීසන් ඒකෙ අවසාන කොටස අරගෙන ආවා. ඔව් පරක්කුයි හුඟක්. මොනා කරන්නද ඉතින්. ගිය සතියෙ මතකනෙ මොකද වුණේ කියලා. ඔව්, කට්ටිය මිරියාඩ් එකට අහුවෙලානේ හිටියෙ. හැමෝම රොබෝලා වගේ නොන්ගෙ කීමට වැඩ කරනවා. ඉතින් මේකෙන් බේරිලා හිටිය කාරගෙ අක්කා, ඇලෙක්ස්වත් අන්තිමට මේ මිරියාඩ් එකට අහුවෙනවනේ. ඊට පස්සෙ නොන් එයාව එවනවා කාරව මරන්න. ඔන්න එතනින් තමා ගිය සතියෙ එපිය ඉවර වුණේ. අද පටන් ගන්නෙ එතන ඉඳන්. හැබැයි සුපර්ගර්ල්ට මිරියාඩ් එක පරද්දන්න පුළුවන් වෙනවා. ඒ වුණත් නොන් පරාජය බාරගන්න ලෑස්ති නෑ. එයා ඊට පස්සෙ පෘතුවියේ ඉන්න මිනිස්සුන්ව මරන්න තීරණය කරනවා. මිරියාඩ් එකේ සංඛ්‍යාතය වැඩි කරලා. දැන් ඉතින් මොකද කරන්නෙ? මේක කොහොම හරි නවත්තන්න වෙනවා. මම කියනවටම වඩා හොඳයි ඔයාලම බලන එක. අන්තිමේදි අපිට පොඩි කුතුහලයක් ඉතුරු කරලයි මේ සීසන් එක ඉවර වෙන්නෙ. අන්තිමට එන කාරගේ යානයට සමාන යානයේ ඉන්නෙ කවුද??? මට නිකමට හිතෙනවා, මං කියන්නෙ නිකමට හිතෙනවා සුපර්බෝයි කියලා. හැබැයි ඉතින් අපිට එක හරියටම දැනගන්න දෙවැනි සීසන් එක එනකම් ඉන්න වෙනවා. ඉවසලා ඉමුනේ එහෙනම්.
ඉතින් අද අන්තිම සීසන් ඒකෙ මේ ටිකත් කියන්න ඕන කියලා හිතුනා. ඇත්තටම සුපර්ගර්ල් එක කරන්න භාරගත්තෙ මම නෙවෙයි. මේක නිර්මාණි අක්කගෙ සබ් කරන කතාව. ඒත් එයාගෙ අධ්‍යාපන වැඩ නිසා මට බාරගන්න කිවුවා. ඉතින් මං භාරගත්තා. මං කරන්න ගත්තෙ 10 වෙනි එපියෙ ඉඳලා. ඒ කියන්නෙ හරියටම සීසන් එකෙන් භාගයක් මං භාගයක් කාටූන් අක්කා. ඉතින් මං කරන ගෝතම් එකත් එන්නෙ මේක එන දවසෙම නිසා මේක දෙන්න හුඟක්ම පරක්කු වෙනවා. ඉතින් බය වෙන්න එපා. මේකේ දෙවැනි සීසන් එක අරගෙන එන්න මම නෙවෙයි. සුපුරුදු කෙනා, ඒ කියන්නෙ කාටූන් අක්කා බාරගත්තා දෙවැනි සීසන් එක කරන්න. එයාට බැරි වුණොත් සයිට් එකේ මට වඩා හුඟාක් හොඳ වෙනත් උපසිරසිකරුවෙක් ඔයාලට නියම වෙලාවට සුපර්ගර්ල් අරගෙන ඒවි. ඒ වුණාට කාරා කෙල්ලව දාලා යන්නත් දුකයි අප්පා…හෙ හේ… 😀 අනික මේ කරපු එපි ටිකේ සුළු සුළු අඩුපාඩු තියෙන්න ඇති. මට මතක විදිහටත් තිබුණා. ඉතින් ඒ ගැනත් සමාවෙන්න කියලා කියනවා. දෙවැනි සීසන් එකේදි ඔයාලට උපසිරසිය ගේන කෙනා අතින් එහෙම වෙන එකක් නෑ. එහෙනම් සුපර්ගර්ල් සම්බන්ධ මගේ වැඩකොටස ඉවරයි. මෙච්චර කල් සුපර්ගර්ල් එක්ක රැඳිලා හිටපු බයිස්කෝප් රසිකයින්ටත් බොහොමත්ම ස්තූතියි. හෙ හෙ… එහෙනම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Supergirl S01E20 720p HDTV 2CH x265 HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,325 downloadsDownload Supergirl-S01-E20.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
42 comments
amanda
sanj
Thanks bro
Sanju Madhuwantha
hamme ithin enakan unne.. thankss mcn mechchara kal mekata sub eka dunnata...
Arshad Anas
machn sub aketa tncx machan mata genration iron movie aketa sub aka denna puluwnda bn plssssss
Sahan
thanks saho sub ekata.. thankz a lot
Shenin Perera
ජයවේවා සමන් bro! මෙහෙම හරි ඔයාලගේ වැඩ තියාගෙන අපිට උපසිරසි දුන්න එකට පිං සිද්දවෙනවා....
Thanks බන්....SUPERMAN
thnx sahooo uba kohomahari parakku wela hari kamk na sub eka denawa neh
Antony Priyankara
thanks saho mechchara kal deepu sup ekata. mahansi nobala super girl sub ekath apita dunnane... ehenam jaya wewa!!!!!!
Sajeevi
Thanks a lot
charith
thx bro, karapu karana sewayata godak pin,
Dharshana Kasun
Thanks..
sanath indika
thx sahooo
kavinda
SUPER GIRL , DCs Legends of Tomorrow , ARROW . TEEN WOLF . GOTHAM ,FLASH.
SUPERNATURAL , අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ SEASON 10ක් තියෙනවා.
මේකත් smallville වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ. smallville එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම .
ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු. ඒ වගේම මමත් කැමතියි SMALLVILLE එකත් සබ් දෙනවානම්
නමුත් smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
නියම කතාවක් මේක .
දිගටම කරගෙන යමු…තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
me
Thanks
Ayesh Nadeeshan
Thankx...
Amila
Thanks mchn...!
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි
කසුන් දිල්හාර
Smmal vell aketh sub dennako
Lahiru
Thank you
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lahiru
ේ නම් සුපිරි. තොද sub කරන්න.
Eranga Sandaruwan
බෝම ස්තූතීයි. ජය වේවා....... 2න් හම්බෙමු.. උප සිරසි කරපු දෙන්නටම බෝම ස්තූතියි..
Ravindu Deshapriya
Thankss bro!!!
Lahiru Aloka
ස්තුතියි සහො සබ් එකට
pavithra rushan
Aiyooo iwaradaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa bnz....season2 eka enakn innath epa bnz...niyama wadake bnz ubala krnne...kisima aulake na kohmahari sub eka karala apita dunna eka ubalata pin bnz...jaya wewa ubala rana hama deyakema sarthaka wenna one...
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ඊලඟ එක මුල් අයිතිකාරිය නොකලොත්, උඹම කරහන් ඉතින්. ජය෴෴ :P :P
Chathura
Thanks
Chathura
Thanks
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Udara Damith B\K
උපසිරසියට බොහොම ස්තූතියි.
Udara Damith B\K
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :):) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)Chamidu
Supergirl Season 2 enne kawadada?
Rasitha Pradeep Somasiri
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට
we are ac
neeyamai ela ela jaya wewa
Shan Kenway
Supergirl Season 2 awooooooooooo sub dennakooooooo deiyooooooooooooo :D
alpha
Supiri
lakshan
බොහොම ස්තූතියි
Nimal
Mama pahuwela supergirl balanne. Okkoma sub download kara night time iwara wenna kalin. Ehinda mekata witharai comment ekak danne. Thank you saho, akke
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
hasalazoysa1
nice
Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanx bro , shadowhunters eketh sub dennooooooooooooooooo