කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් අරගෙන ආවා සුපිරි කෙලී 20වන කොටහත්. අදනම් හොදටම ප්‍රමාදයි. මේ දවස්වල ඉංග්‍රීසි උපසිරැසිය නිකුත් වෙන්න පමා වෙනවා.. ඊයේත් ආවේ රෑ හතට විතර. ඉතින් එහෙම වුනාම මට උපසිරැසිය කෙරෙන්නේ ඊලග දවසේ තමා ඈ.. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොකද වෙන්නේ කියලා.. ජේම්ස් කළකිරීමකින් ඉන්නේ ගා…

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් අරගෙන ආවා සුපිරි කෙලී 20වන කොටහත්. අදනම් හොදටම ප්‍රමාදයි. මේ දවස්වල ඉංග්‍රීසි උපසිරැසිය නිකුත් වෙන්න පමා වෙනවා.. ඊයේත් ආවේ රෑ හතට විතර. ඉතින් එහෙම වුනාම මට උපසිරැසිය කෙරෙන්නේ ඊලග දවසේ තමා ඈ.. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොකද වෙන්නේ කියලා..
ජේම්ස් කළකිරීමකින් ඉන්නේ ගාඩියන් වැඩේ ගැන. මොකද මිනිස්සු තුළ ගාඩියන් ගැන තියෙන්නේ බියක් මිසක් සුපර්ගර්ල්ට වගේ ආදරයක් නෙවෙයි. ගාඩියන්ට හොරු තක්කඩි විතරක් නෙවේ අහිංසක මිනිස්සුත් බයයි. ඉතින් ජේම්ස් මේ ගැන කතා කර කර වින් එක්ක ඉන්දැද්දී එතන ප්‍රහාරයක් වෙනවා.. අධි මානසික බලයක් තියෙන පිටසක්වල කාන්තාවක් තමයි මේක කරන්නේ..මේ අතරේ ලීනා රෙයාගේ දොරටුව හදන වැඩේ යස අපූරුවට කරගෙන යනවා. හැබැයි තවම කවුරුවත් දන්නේ රෙයා නගරේ ඉන්නවයි කියලා.. ඒ වගේම රෙයාගේ අරමුණ මොකක්ද කියලවත් කවුරුවත්ම දන්නේ නෑ.. හැබැයි ඔන්න අද ඒ දේවල් වෙනස් වෙනවා.
අද රෙයාගේ අරමුණ මොකක්ද කියලා අපිටම බලාගන්න පුළුවන්.. රෙයාගේ වැඩේ සහ එල්ලවන පිටසක්වල ප්‍රහාර අතරේ සම්බන්ධය මොකක්ද? ඒ දේවල් ඉතින් බලලම දැනගන්න.. තවත් එන්න නියමිත කොටස් දෙකක් විතරයි ඈ.. එහෙමනම් මං යනෝ.. හෙට 100 සමගින් හමුවෙමු..
Supergirl.S02E20.HDTV.x264-SVA Supergirl.S02E20.720p.HDTV.x264-SVA Supergirl.S02E20.XviD-AFG Supergirl.S02E20.480p.x264-mSD Supergirl.S02E20.720p.HEVC.x265-MeGusta Supergirl S02E20 720p HDTV HEVC x265-RMTeam Supergirl.S02E20.720p.HDTV.2CH.x265.HEVC-PSA Supergirl S02E20 720p HDTV x265 HEVC 215MB – ShAaNiG
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,473 downloadsDownload Supergirl-2x20.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
23 comments
Kulanjana Maduranga
Udara Damith B/K
කෝ එදා තිබුණ කමෙන්ට්
මොනාද උනේ මේවට
ඊයේ උදේ හොදට තිබුනනේGihan Iddamalgoda
thanks 4 sub.
Rasindu V. Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Kasun
බොහොම ස්තූතියි සහෝ……
PDROX
Tanx bn
mindika
Thanks !!!!!!!!!!!!!!!!!
Waruna Chameera
Thanks for the sub
piyumal sanjeewa
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ
kavinda
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ
Malith Rubasinghe
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි….
ජය වේවා…Nirodha uthpala
Supergirl kivuwoth maduwa thamai thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava obata jaya
Gathsara Umesh Kumara
Bojoom sthuthiy ayye…
Udara Damith B/K
බොහෝම ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
KAVINDA GAMAGE
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.sankha sandaruwan
උපසිරසට බොහොම ස්තුතියි
Mavee
Thanx bro…..Onne ehenam bavaaaaaaaa.
එල්.සී. දමැල්
බොහොම ස්තුතියි
Sajithlakshan
බොහෝම ස්තුතියි
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……