කොහොමද කට්ටියටම… ඔන්න ගෙනාවා සුපිරි කෙලී 19වන කොටහ.. අදනම් අම්බානෙක පරක්කුයි නෙහ්.. මේකනේ වුනේ ඊයේ රෑ හතෙන් පස්සේ තමා සබ ආවේ.. ඉතින් මට ඊයේ වැඩේට බහින්න වුනේ නෑ.. අද හැන්දෑවරුවේ තමා සබ හදන්න අත ගැහුවේ.. ඒකයි වුනේ.. හරි කෙටියෙන් බලමු අද මොකෝ වෙන්නේ කියලා.. අද කතාව පටන්ගනිද්දිම ඇලෙක්ස්ව පැහැරගන්නවා……

Supergirl TV S2-1

කොහොමද කට්ටියටම… ඔන්න ගෙනාවා සුපිරි කෙලී 19වන කොටහ.. අදනම් අම්බානෙක පරක්කුයි නෙහ්.. මේකනේ වුනේ ඊයේ රෑ හතෙන් පස්සේ තමා සබ ආවේ.. ඉතින් මට ඊයේ වැඩේට බහින්න වුනේ නෑ.. අද හැන්දෑවරුවේ තමා සබ හදන්න අත ගැහුවේ.. ඒකයි වුනේ.. හරි කෙටියෙන් බලමු අද මොකෝ වෙන්නේ කියලා..

අද කතාව පටන්ගනිද්දිම ඇලෙක්ස්ව පැහැරගන්නවා… මේක කරන්නේ සුපර්ගර්ල් ලව්වා හිරේ ඉන්න මනුස්සයෙක්ව නිදහස් කරවගන්න.. ඔය අතරේ රෙයා ලීනාත් එක්ක බිස්නස් කරන්න ගිහින් ලීනා දැනගන්නවා මේ ඉන්නේ පිටසක්වලයෙක් කියලා.. රෙයාට ඕනේ වෙලා තියෙන්නේ දොරටුවක් හදවගන්න.. අනිවා හමුදාවක් මේ පැත්තට ගේන්න වෙන්න ඕනේ..

බලමුකෝ නෙහ් මොකෝ වෙන්නේ කියලා.. හරි එහෙමනම් මම යනවා.. ලබන සතියෙත් හම්බවෙමු.. ඉස්සරහට තව එන්න තියෙන්නේ සුපිරි කෙලී කොටස් තුනයි.. හම්මේ ඇති යන්තම්.. ඉවර වෙන්න ළගායි….

Supergirl.S02E19.HDTV.x264-SVA
Supergirl.S02E19.720p.HDTV.x264-SVA
Supergirl.S02E19.XviD-AFG
Supergirl.S02E19.480p.x264-mSD
Supergirl.S02E19.720p.HEVC.x265-MeGusta
Supergirl S02E19 720p HDTV HEVC x265-RMTeam
Supergirl.S02E19.720p.HDTV.2CH.x265.HEVC-PSA

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,399 downloadsDownload Supergirl-02x19.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,399 downloadsDownload Subtitles32 KB

20 comments

  1. Ranil P.J

    බොහොම ස්තූතියි

  2. Gathsara Umesh Kumara

    Bohooom sthuthiy augers

  3. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. mindika

    Thanks !!!!!!!!!!!

  6. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...

  7. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තුතියි මචන්.!!
    ජය!!

  8. Bhagya madushan

    thanks

  9. Nirodha uthpala

    Niyamai maduwa thx bro obata jaya digatama demu

  10. නවින් නිසල්

    ~~~උපසිරසියට ස්තුතියි~~~~

  11. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  12. Udara Damith B/K

    මරු

  13. Eranga Sandaruwan

    උපසිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා...

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Suu

    thank u

  16. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......

  17. එල්.සී. දමැල්

    Thanks Saho

  18. Gihan Iddamalgoda

    thamks 4 sub.

  19. Rasindu V. Perera

    එල..සබ් එකට තැන්ක්ස්...

  20. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!