ඔන්න එහෙනම් 8 වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා, මුලින්ම කියන්න ඕන ගිය සතියෙ එක දවසක් පරක්කු වෙලා කියලා එක්කෙනෙක් කුනුහරුපෙකින් ස්තූති කරගෙන ගිහින් තිබුනා, අපි මහන්සි වෙලා කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී කරන මේ වැඩේට කුණුහරුප කමෙන්ට් දාන එක නොමයි කරන්න ඕන, වචනනෙකින් හරි ස්තූති කරන එක කියලයි මම නම්…

ඔන්න එහෙනම් 8 වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා, මුලින්ම කියන්න ඕන ගිය සතියෙ එක දවසක් පරක්කු වෙලා කියලා එක්කෙනෙක් කුනුහරුපෙකින් ස්තූති කරගෙන ගිහින් තිබුනා, අපි මහන්සි වෙලා කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී කරන මේ වැඩේට කුණුහරුප කමෙන්ට් දාන එක නොමයි කරන්න ඕන, වචනනෙකින් හරි ස්තූති කරන එක කියලයි මම නම් හිතන්නෙ.ඒ කොහොම උනත් ඒවා කිසිම දෙයක් නිසා මම මේ කරගෙන යන වැඩේ නවත්තන්නෙ නෑ කියලා තමයි කියන්න තියෙන්නෙ.ඒක නිසා හැමදාම වගේ කමෙන්ට් එකක් දාලා අපිව දිරි ගන්වන්න කටයුතු කරන බයිස්කොප් රසික සහෝදරයන්ට මම හදවතින්ම ස්තූති කරනවා.
හරි බයිලා ඇතිනෙ, කතාව ගැන කියනවනම් අද තමයි මටනම් මේ සීසන් එකේ හොඳම එපිසෝඩ් එක සෙට් උනේ,දැන් සනී හරි පාරට වැටිලා තියෙන්නෙ.. අද ඉතින් ගොඩක් වැඩකෑලි බලා ගන්න පුලුවන් කියලා විතරක් මම කියන්නම් ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා.. තවත් එපිසෝඩ් දෙකක් විතරයි මේ සීසන් එකේ එන්න තියෙන්නෙ, එහෙනම් ෆිල්ම් ගේන අතරතුරේ ඒ දෙකටත් උපසිරසි අරගෙන එන්නම්. මම ගියා.. පුලුවන් අය කමෙන්ට් එකක් දාගෙන යන්න!!
“You Will Never Reach Your Destination If You Stop And Throw Stones At Every Dog That Barks”
“බුරන බල්ලන් හට ගල් ගැසීමට ඔබ නැවතුණහොත්, ඔබට කෙදිනකවත් ඔබගේ ගමනාන්තයට ලගාවීමට නොහැකිවනු ඇත”
-Winston S. Churchill-
Due to copyright issues, we no longer provide any torrent links.
Into.The.Badlands.S02E08.720p.HDTV.x264-AVS
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,324 downloadsDownload Into.the_.Badlands.S02E08.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
37 comments
keshitha
era
thnkx for sub
kumudu
යෝ යෝ බ්‍රෝ.....බොහොම ස්තුතියි සබට. මචං මමත් දන්නවා සබ කරන එකේ රගේ කොහොමද කියලා.මොකද මමත් සබ් 2ක් කරලා තියෙන නිසා.මේක නොදන්නා සම හරක් හිතන් ඉන්නේ සබ කරන එක පට්ට ලේසි වැඩක් කියල..ටයිම් ලියින් එකේ තියෙන ඉංග්‍රීසි ඒවා ටික සිංහලට හරවන එක පට්ට ලේසියි කියලා මේකේ ඉන්නේ සම හරක් උන් හිතාගෙන ඉන්නේ. මන් මේ කියන්නේ උබලා ඔය කෑ ගහන එක නවත්තලා නිකමට ආසාවට සබක් කරලා බලපන්.එටකොට ඔය කෑ ගහන උන්ට සබ් එක කරන එකේ අමාරුව තේරෙයි.(මොකද මං සබ කරදදී ෆිල්ම් එකේ script එක ලියපු එකාගේ අම්මාවත් සමහර වෙලාවට මතාක් කරගෙනමයි සබ හදන්නේ. මොකද යකෝ ට හිකෙන ලයින් ටිකක් නේ සමහර ෆිල්ම් වල තියෙන්නේ)
පා.ලි.:- සහෝ නැවත වාරයක් කියනවා..යෝ යෝ බොහොම ස්තුති සබට.
Rasindu V. Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Yumal Kasun
thankZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Ãshañ Šhäñäkã
thnx saho
piyumal sanjeewa
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
ishan
me avs ekta glpena copiyka link ekak dynko kuru hri
Tharindu
Jaya wewa mcho… thanx…
Malith Rubasinghe
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
dinuka madumal keerthirathne
thanks machan…i enjoyed it
Ravin
Thanks for the sub
Lasitha gayan
Sub eka denakam hitiye.thankz bro..haya wewa
chameera
ela kiri jaya wewa…
chathurani dias
Sub ekata thnk you
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
s.k.ruchiranga
thz bro ,,elma
prasad bls
උපසිරැසි වලට ස්තුතියි …….goog job……..
Ravindu Rukshan
thx
devinda
Ty malli.Gdk Pin…..
Chameen
Thanks machan
Swarna
Ballo biruwt uba ganan ganna epa thanks macho sub ekat mehem hari iknt dunna ekkt thank s
AWNCK
Thank yo bro…… ur work is really great…………
shan
godak thuthi bn , ‘
meka enakam ban mamanam balan inne..
Ranga
Owa ganan ganna epa sub ekata tanxx
Gihan Lakmal
එකෙන්ම යාළුවා…. උපසිරසියට ස්තූතියි…
Udara Cooray
ස්තූතියි සහෝ
Hashan
වැඩි වැඩිවැඩියෙන් ලැබෙන්න ඕන. Sub ekata Thanx
Lakshan
Thanks Bro.
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි….
ජය වේවා…kavinda
ow ganan ganna apa ban sakkili kiyana jathiya koheth innawa. u benapu
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
shehan
uba ova ganan ganna apa ban. ballone. buranava nee. api ganan ganne naa nee.
thanks macholakshan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Milinda Sadaruwan
thank you broo
Neranjana Udaya
උපසිරසට ස්තුතියි bn...
GENARAL
Thank you for the sub !
Advertisement



ayya oya hari kamak na The 100 season 4 eke sub dennako plzzzzzzzzz