Watch Trailer

The Flash [S04 : E02] with Sinhala Subtitles | එක එක සලකුණු… [සිංහල උපසිරැසි සමඟ]

මාස ගානක් ඇගිලි ගැන ගැන හිටපු ඔයාලට ආයෙමත් සැරයක් ෆ්ලෑෂ් කතාවේ අලුත් සිසන් එකක් අරගෙනයි මම ආවේ. කට්ටියට මාව මතකද දන්නේ නෑ. මාව කෙසේ වෙතත් ෆ්ලෑෂ් කතාව මතකද දන්නෙත් නෑ. 😀 ඉතින් ගිය සතියේ කොටස නම් වැඩ වැඩි නිසා දෙන්න බැරි වුනා වුනත් අපේ චාමර සහෝ හසා අයියත් එක්ක එකතු වෙලා පුලුවන් තරම් ඉක්මනින් සබ් […]

මාස ගානක් ඇගිලි ගැන ගැන හිටපු ඔයාලට ආයෙමත් සැරයක් ෆ්ලෑෂ් කතාවේ අලුත් සිසන් එකක් අරගෙනයි මම ආවේ. කට්ටියට මාව මතකද දන්නේ නෑ. මාව කෙසේ වෙතත් ෆ්ලෑෂ් කතාව මතකද දන්නෙත් නෑ. 😀 ඉතින් ගිය සතියේ කොටස නම් වැඩ වැඩි නිසා දෙන්න බැරි වුනා වුනත් අපේ චාමර සහෝ හසා අයියත් එක්ක එකතු වෙලා පුලුවන් තරම් ඉක්මනින් සබ් එක අරගෙන ආවානේ. ඉතින් සුුපුරුදු පරිදි මේ සතියේ ඉදන් මම ආයෙමත් සබ් එක අරගෙන එන්නම්. පදුර වටේ තැලුවා ඇති අපි දැන් ගිය සතියේ වුන දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගමු. 😀

ඉතින් සෙන්ට්‍රල් නගරය විතරක් නෙවෙයි මුලු ලෝකයම බේරාගන්න කියලා හිතාගෙන ස්පීඩ් ෆෝර්ස් එකේ ඇතුලට ගියානේ. ඉතින් බෙරී නැතිව සෙන්ට්‍රල් නගරයට මොකද වුනේ? ඒ ගැන අපිට පොඩි අදහසක් මුලින්ම ගන්න පුලුවන් වුනා. බෙරී නෑ කියලා සෙන්ට්‍රල් නගරයේ අපරාධ වලින් නම් අඩුවක් වුනේ නෑ. ෆ්ලෑෂ් නැති වුනත් ෆ්ලෑෂ් ටීම් එකට නිකන් ඉන්නත් බෑනේ. ඉතින් පුලු පුලුවන් විදියට ෆ්ලෑෂ් ටීම් එකේ වොලියි, සිස්කොයි, අයරිසුයි, ජෝයි එකතු වෙලා නගරයේ අපරාධකාරයෝ අල්ලාගන්න උත්සහ කරනවා.

ඔය වෙලාවේ තමයි සෙන්ට්‍රල් නගරයට අමුතු විදියේ හතුරෙක් කඩා පාත්වෙන්නේ. මෙයා නිකන් සමුරායි කෙනකේ වගේ. ඇග පුරාම කඩු තියාගෙන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි එයාට පියාඹන්නත් පුලුවන්. ඉතින් මේ සමුරායි සෙන්ට්‍රල් නගරයට ඇවිත් හැමෝටම තර්ජනය කරලා එක දෙයයි ඉල්ලන්නේ. ඒ වෙන මොකුත් නෙවෙයි ෆ්ලෑෂ්ව එයාට බාර දෙන්න කියන එක. එහෙම නැති වුනොත් පැය 24කින් සෙන්ට්‍රල් නගරයම විනාශ කරනවා කියලා කියනවා. ඔයාලා හිතනවා ඇති ඒ කොහොමද කියලා. එයා ලග තියෙන කඩු නිකන් කඩු නෙවෙයි. ඒවාගේ විශේෂ බලයක් තියෙනවා. ඉතින් මේ දේ නිසා ෆ්ලෑෂ් ටීම් එක නම් ගොඩක් බය වෙනවා. මොකද එයාලට සෙන්ට්‍රල් නගරය විනාශ වෙන්න දෙන්න බෑනේ. හැබැයි ඉතින් එහෙමයි කියලා කොහෙන්ද සමුරායිට ෆ්ලෑෂ්ව ගෙනත් දෙන්නේ?

ඔය වෙලාවේ තමයි සිස්කෝ එයා කර කර හිටපු රහස් වැඩක් ගැන කියන්නේ. රහස් වැඩක් කිවට නරක දෙයක් නෙවෙයි. එයා ෆ්ලෑෂ්ව ස්පීඩ් ෆෝර්ස් එකෙන් බේරාගන්න විදියක් හොයාගෙන. හැබැයි ඒ ක්‍රමය සම්පුර්ණ නම් නෑ. එයාට තව පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්න තියෙනවාලු. ඒ දේවල් කරන්න තනියම සිස්කොට බැරි නිසා එයා උදව් ගන්න කෙනෙක්ව හොයාගෙන යනවා. වෙන කවුරුවත් ලගට නෙවෙයි කිලර් ෆ්‍රොස්ට් ලගටයි. නෑ නෑ එයා දැන් කිලර් ෆ්‍රොස්ට් නෙවෙයි. එයා දැන් පරණ සුපුරුදු කේට්ලන් වෙලයි ඉන්නේ. ඒ වගේම එයා බාර් එකක පොඩි ජොබ් එකක් කරගෙන ඉන්නවා. ඉතින් කොහොම හරි කේට්ලන්වත් කැමති කරවාගෙන එයාගේ උදව් ඇතිව සිස්කෝ එයාගේ ක්‍රමය හොයාගන්නවා.

මුලදි නම් මේ බෙරීව ආපහු ගෙන්වාගන්න එකට අයරිස් කැමති වෙන්නේ නෑ. හැබැයි ඉතින් කොහොමෙන් කොහොම හරි සිස්කොයි කේට්ලනුයි ඒ දේ කරනවා. ඒත් නොහිතපු විදියට ඒ වැඩේ අසාර්ථක වෙනවා වගේම අයරිස් තවත් අවුල් යනවා. හැමෝටම මේක අවුලක්. මොකද බෙරීව ආපහු දකින්න හැමෝම ආසාවෙන්නේ හිටියේ. මේ වෙලාවේ තමයි සෙන්ට්‍රල් නගරයට ගොඩක් දුර ගමකදි බෙරීව පොලිසියට හම්බවෙන්නේ. මේ ආරංචිය දැනගත්ත ගමන් ෆ්ලෑෂ් ටීම් එක ඉක්මනින් පොලිසියට ගොඩක් සතුටින් යනවා. හැබැයි ඉතින් ඒ සතුට වැඩි වෙලා තියෙන්නේ නෑ. මොකද එතැන ඉන්නේ පරණ බෙරී නෙවෙයි. විකාර කියවන බෙරී කෙනෙක්. ස්පීඩ් ෆෝර්ස් එකේ ගොඩක් කාලයක් හිටපු නිසා බෙරීගේ මොළය අවුල් වෙලා. එයා කියන කිසි දෙයක් මෙයාලට තේරෙන්නෙම නෑ.

එහෙමයි කියලා බෙරීව අතැරලා දාන්න බෑනේ. ඉතින් ඒ නිසා මෙයාලා එයාව ස්ටාර් ලැබ් එකට එක්කගෙන ගිහින් බෙහෙත් කරන්න හදනවා. හැබැයි ඒ කිසි දේකින් හරියන්නේ නම් නෑ. ඔය අතරේ අර සමුරායිගේ පැය 24ත් ඉවර වෙනවා. ෆ්ලෑෂ් එයාට බාර දුන්නේ නැති නිසා එයා නගරය විනාශ කරන්නයි ඇවිත් ඉන්නේ. ඉතින් පොලිසියට එයාව නවත්වන්න හදද්දි ඒ මැද්දට අයරිස් පැනලා කෙලින්ම සමුරායිට යටත් වෙනවා. ඒක වාසියට අරගෙන සමුරායි අයරිස්ව අරන් යන්න හදනවා. ඉතින් මේ ආරංචිය ජෝ ගිහින් බෙරීට කියනවා. අයරිස් ගැන අහපු ගමන් බෙරිට එයාගේ අවුල් හැම දෙයක්ම නැති වෙලා පරණ බෙරී වෙලා වේගෙන් දුවගෙන ගිහින් අයරිස්ව බේරාගන්නවා. ඒ විතරක් නෙවෙයි අර සමුරායිව පරද්දනවා. ඉතින් ඒ සමුරායිගේ වෙස්මූණ ගලවලා බැලුවාම මෙයාලට දකින්න ලැබෙන්නේ රොබෝ කෙනෙක්වයි. ඇත්තටම මේ රොබෝ කවුද? කවුද මේ රොබෝව එව්වේ? ඒ දේවල් ෆ්ලැෂ් ටීම් එකට අභිරහසක්.

ඒ අභිරහස අපිට දැනගන්න ලැබේවිද? මේ සමුරායිගෙන් පස්සේ සෙන්ට්‍රල් නගරයට කරදරයක් වෙන්නේ නැතිවේවිද? බෙරී මාස 6කට පස්සේ සමාජයට කොහොම මුහුණ දෙයිද? මේ හැමදේම ගැන දැනගන්න අද කොටස බලන්න…. . . ^_^

මීලග උපසිරැසියෙන් හමුවෙනතුරු ඔබට ජය… . . !!!

 

 

The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

21,981 downloadsDownload The-Flash-S04E02.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

21,981 downloadsDownload Subtitles31 KB

92 comments

  1. Nimesh

    Thanxx saho sub ekta..

  2. shasith sandaruwan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  3. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  4. Lushan

    Subata thanks...
    Digatama sub denna...

  5. Kelum

    ස්තුතියි....

  6. sanka

    thanx sub ekata bro

  7. Ishan

    බොහොම ස්තුති උපසිරසි යට

  8. Janira

    Thanks mhchn

  9. Madu_99

    Thankz browh

  10. vindaka

    Ela

  11. Bhanuka

    අයේ වැඩට බැස්සා නේ ..?එල එල ..,දිගටම ඔහොම්ම දෙමු ..!!

  12. Hirushan Sasanka

    Patta bro

  13. එල්. සී. දමැල්

    අම්මෝ කාලෙකට පස්සෙනේහ්
    නියමයි එහෙමනම් දිගටම සීසන් එක ගෙන්න flash වගේම
    තැන්ක්ස් කිව්වා සබ් එකට

  14. Sithum

    thanks bro....

  15. Kasun

    Super...
    Tnx bro..
    Digatama suba daana...

  16. Sanjaya

    උපසිරැසියට ස්තූතියි සහෝ..☺☺☺
    ජය වේවා..!!

  17. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා.....

  18. ishanka

    thanks bro

  19. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    බයිස්කෝප් ෆ්ලෑශ් ආයෙත් දකින්න ලැබුන එකට බොහොම සතුටුයි..දිගටම උපසිරැසි ලබා දෙන්න සහෝ..ජය වේවා.!
    *****************බුදුසරණයි******************

  20. Lakshan

    Thanks Bro.

    1. athula priyadarshana

      flash kohomada download kara ganne.link ekak ewanawada pls

  21. athula priyadarshana

    the flash eka download kara ganne kohomada pls help me.link ekak nane

  22. tharangani

    thanx

    1. athula priyadarshana

      dear the flash downlod link ekak ewanawada

  23. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  24. kevin D...

    thankz...

  25. Dilshan

    Thanks

  26. Mineth Sithmaka

    Thanks For Subtitles...Very Good Job..Habai ada sub eka parakkui neda ? mokkwunath thanx...ikmanin sub eka denna bro next episode eke

  27. shehan

    thankz so much

  28. ut

    thank you

  29. Kasun Widusha

    Tnx mcn

  30. lahiru

    thanks machn sub ekata.....

  31. nisha

    Thanks bro...

  32. sandaru maxx

    thank you brother...

  33. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  34. oshanda

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

  35. Asala

    Thank කොල්ලො .

  36. D.Chamara

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජය …!!

  37. Udara Damith B/K

    නියමයි
    කවිදු අයියා
    එල
    ගිය සතියේ ගොඩක් වැඩ තින්ද ඇති නෙ
    ඔන්න ගියා
    අරෝගෙන් හම්බවෙමු

  38. Manoj

    tnx bro. ikmanata arrow 1th demu. issarama wage ikmanata sub denna.

  39. Thilina

    ep 01 එකේ sub එක හොයාගන්න බෑ නේ මචං Help plz

  40. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  41. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  42. pawan

    Thnks bro

  43. Samuditha sankalpa

    Ela arrow subtitles ekth Sunday withra danna

  44. Nimal

    Thanks bro

  45. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..

  46. tv series පිස්සෝ.....

    කොච්චර වැඩ තිබ්බත් අපි වෙනුවෙන් කරන මේ වැඩේ දිගටම කරගෙන යන්න බොක්කෙන්ම සුභ පතනවා broo......

  47. piyumal sanjeewa

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..

  48. kavindu yugantha

    B.downloads eke episode 2 nane bn//

    1. tashan

      Ow bn wuba gathe kohenda

    2. kavindu yugantha

      math thma hoyanwa bn..net eken yoya ganna bane

  49. tashan

    Machan b .dwunlrod ake nane bn video aka

  50. Nikagoda Nagitha

    thnx

Load more comments