කොහොමද හිතවතුනි ඔන්න එහෙමනම් ගෙනාවා සුපර්ගර්ල් තෙවැනි සමයේ තෙවැනි කොටහා.. අදත් ඔන්න ටිකක් පමා උනා. එහෙනම් අපි බලමුකෝ කතාවේ මොනාද වෙලා තියෙන්නේ කියලා. ගිය සතියේ අපි දැක්කනේ සුපර්ගර්ල් අධි මානසික බලයක් තිබ්බ කෙනෙක්ට මුහුණ දෙනවා. ඔය අලකලංචි සේරම උනාට පස්සේ ඉතින් අද නිවී හැනහිල්ලේ කාරා ඇලෙක්ස්ගේ සාදෙකට…

කොහොමද හිතවතුනි ඔන්න එහෙමනම් ගෙනාවා සුපර්ගර්ල් තෙවැනි සමයේ තෙවැනි කොටහා.. අදත් ඔන්න ටිකක් පමා උනා. එහෙනම් අපි බලමුකෝ කතාවේ මොනාද වෙලා තියෙන්නේ කියලා.
ගිය සතියේ අපි දැක්කනේ සුපර්ගර්ල් අධි මානසික බලයක් තිබ්බ කෙනෙක්ට මුහුණ දෙනවා. ඔය අලකලංචි සේරම උනාට පස්සේ ඉතින් අද නිවී හැනහිල්ලේ කාරා ඇලෙක්ස්ගේ සාදෙකට ලැස්ති වෙනවා. ඔන්න ඔය අතරේ තමා ජෝන් කඩාපාත් වෙන්නේ එයා අගහරුවලට යන ආරංචිය කියන්න. දන්නවනේ ඉතින් සුපර්ගර්ල් ගැන ඔන්න එක පයින්ම එයත් ඉදිරිපත් වෙනවා අගහරුවලට යන්න. ඔන්න ඒ නිසා අද සම්පූර්ණ කතාවම තියෙන්නේ අගහරුවල.. සම්පූර්ණ කතාවම නෙවේ වැදගත් ටික. පෘථිවියේ පෙන්වන්නේ ඉතින් ඇලෙක්ස්ගෙයි මැගීගෙයි මගුල් හුටපට. මේ මගුලක් දාගෙන කතාව එක්කම එපා වෙනවා.. අම්මපා ගෑණියෙක්මනේ හැම කතාවම කන්නේ…
හරි එහෙනම් ජෝන් සුපර්ගර්ල් එක්ක අගහරුවලට යද්දී දකින්න ලැබෙනවා මෙගෑන් තවත් වයිට් මාෂන්ලා සෙට් එහෙකුත් එකතු කරගෙන තමයි සටනක් පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේ අතරේදී එයාලට ඉතාමත් වැදගත් කෙනෙක් වගේම ජෝන්ගේ ඥාතියෙක්ව හම්බවෙලා තියෙනවා. ආන්න ඒ නිසා තමයි ජෝන්ට එන්න කියලා තියෙන්නේ. ඒවගේම ඒ කෙනා දන්නවා බලගතු ආයුධයක් තියෙන තැනත්.
හොදයි හිතවතුනි. මම මීට වඩා කිසිමදෙයක් විස්තර කරන්න යන්නේ නෑ. හෙට දිනයේ ශනාරා ක්‍රෝනිකල් සමගින් හමුවෙන බලාපොරොත්තුව ඇතිව මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,120 downloadsDownload Supergirl-S03E03.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
29 comments
Lushan
Charith Madhusanka
Thanks!
Ranga
Saho ,legends of tomorrow s3e2 eke sub eka demu neda?
මධුකප්‍රිය පෙරේරා
ඒක කරන්නේ මම නෙවෙයිනේ සහෝ..
යථා කාලයේදී උපසිරසි ලැබෙයි
tharangani
thanx
Tharaka Lahiru
tnq mcn
sandaru maxx
thnak you so much aiye.. oyath itin super man kenek tamai.. aiye legend of tommorow eke sub neti ekanam mara aulak.. pluwannam mokak hari karanna balannakoooo......
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
"අම්මපා ගෑණියෙක්මනේ හැම කතාවම කන්නේ" ඇත්තම කතාවක්Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා..Udara Damith B/K
අගහරු වලනම් ඉතින් හොදට තියෙයි නෙ
මර වැඩ තමයි වෙන්නේ ජෝන් සීසන් එකේදී කියනවා ඔක්කොම මරුන කියලා මෙන්නේ දන් ඉන්නවා සෙට් එකක්
අනේ ඉතින් නෙUdara Damith B/K
ශානර්ගෙන් h
nirodha uthpala
Thx for sub bro obata jaya digatama sub denna labeva keya hadavatinma partana karanava bro
සනිඳු ලක්ඛිත
උපසිරැසට බොහොම තුති සහෝ...
KAVINDA GAMAGE
බොහොම ස්තූතියි කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.D.Chamara
බොහොම ස්තුතියි සහෝ,
ජය …!!kevin D...
thankz...
DG
bohoma sthuthi saho....
sasindu
elazzzzzzzzzz
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Samuditha sankalpa
Legends of tomorrow and flash sub dennko
Kasun
බොහොම ස්තුතියි සහෝ......
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydraරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shermila J.
Thanks
ela Nilupul....Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Dasun Chathuranga
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……..
Gayan_madushanka_
Thanks
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Sajithlakshan
thanks ....................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks for the sub...