කොහොමද කට්ටියට.. ඔන්න එහෙනම් රැගෙන ආවා සුපර්ගර්ල් හත්වෙනි කොටසත්.. මේක මේ වෙලාවටවත් දෙන්න ලැබුනු එක ලොකු දෙයක්. මොකද මගේ පරිගණක රාජයා රෝගී වීම නිසා අද සබ් එක තනිකරම කරන්න උනේ පෝන් එකෙන්.. ආයේ මක්කයි එපාම උනා.. හරි එව්වා වැඩක් නෑනෙ දැන් බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා.. ගිය සතියෙ මිඩ්වේල්වලට ගිහින් තමන…

කොහොමද කට්ටියට.. ඔන්න එහෙනම් රැගෙන ආවා සුපර්ගර්ල් හත්වෙනි කොටසත්.. මේක මේ වෙලාවටවත් දෙන්න ලැබුනු එක ලොකු දෙයක්. මොකද මගේ පරිගණක රාජයා රෝගී වීම නිසා අද සබ් එක තනිකරම කරන්න උනේ පෝන් එකෙන්.. ආයේ මක්කයි එපාම උනා.. හරි එව්වා වැඩක් නෑනෙ දැන් බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා..
ගිය සතියෙ මිඩ්වේල්වලට ගිහින් තමන්ගෙ දුක තුනී කරගත්තු අක්ක නගෝ දෙන්නා ආයෙමත් පෙර පරිදි Deo එකේ වැඩ කරගෙන යනවා. අද ඔන්න කට්ටියට දැනගන්න පුලුවන් අර පොළව යට තිබ්බ අභිරහස් යානය ගැන.. ඒ යානයෙන් ආවේ කවුද මොකටද මොනවද වෙන්නෙ කියලනම් මම කිසිම දෙයක් කියන්නෙ නෑ ඔන්න..
මතකනෙ අර සමන්තාව.. ඔන්න එයත් අද එයාගෙ අතීතය හොයාගෙන යනවා. මතක ඇතිනේ අර මාධ්‍ය හමුව වෙලාවේ එයාට උන්ඩයක් වැදිලාත් මොකුත් වෙලා තිබ්බෙ නැති එක.. ඉතින් එයා ඒ ගැන තමන්ව හදාගත්ත අම්මගෙන් අහන්නයි යන්නෙ.. ඉතින් තමන් පිටසක්වළ කෙනෙක් කියලා දැනගත්තම එයා ඉන්නෙනම් ගොඩක් සතුටින්.. ඒත් ඉතින් ඒක වැඩි වෙලාවක් තියෙන්නෙත් නෑ..
හොදයි මම වැඩි යමක් කියන්නෙ නෑ.. ලබන සතියෙ crisis on earth x නමින් මෙදාපාර ක්‍රොසෝවර් එපිසෝඩ් එක 27 වනදා සුපර්ගර්ල් තුළින් ආරම්භ වීමට නියමිතයි.. එහෙනම් අපි යනවා.. ආයේ ශනාරා ක්‍රොනිකල් තුලින් හමුවෙමු..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,512 downloadsDownload Supergirl-S03E07.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
36 comments
Gathsara Umesh Kumara
Lushan
Subata thanks bro...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! ෆෝන් එකෙන් සබ කරනවා කියන්නේ සිරාවටම අප්පිරියි.. අඩේ ක්‍රොස්ඕවර් එක ලබන සතියෙද! මරුනේ.. ජස්ටිස් ලීග් බලලා සංසාරේ කලකිරිලා ඉන්නේ මේ දවස් වල.ඕක බලලාවත් හිත හදාගන්න ඕනි..! බුදුසරණයි ..ජය වේවා සහෝ!
piyumal sanjeewa
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..
nirodha uthpalaba
Thx soo much maduva bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .....
shehan
thanks
KAVINDA GAMAGE
ගොඩාක් වටිනවා .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්Kasun
බොහොම ස්තුතියි සහෝ......
thanula
sub walata thnks.digatama demu, jaya wewa
D.Chamara
bohoma sthuthi sahooo
RP
Thanks මචං
lahiru sandaruwan
thank you so much
nisha
thanks bro....
Dulan randika
sub walata thnks.digatama demu, jaya wewa
Udara Damith B/K
...........බොහොම ස්තුතියි .ela
elaUdara Damith B/K
මන් youtube එකේ බැලුවා නියම එකක් වගේ එන්ඩ යන්නේ නෙ
අර මරුන පොරත් ඉන්නවා වගේ ලේජන්ට් ඔෆ් ටුමොරෝ එකේ .Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
HESH
thank you for sub bro
mindika
Thanks !!!!!!
tharangani
thanx
Tharaka Lahiru
tnq
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!..kevin D...
thanks...
sajanitha
AIYE ශනාරා ක්‍රොනිකල් EKE SUB EKA AWL
Suu
thank You
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandaru Wijenayake
Thanks for the subtitles
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Bhagya
Thanks
gnanod
thnx bro
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraDasun Chathuranga
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ……..
Thilinda Randeera
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ. දිගටම කරගෙන යන්න. ජයවේවා.
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Sajithlakshan
thanks......................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Bhoooom sthuthiy ayee..
Oyabthamyi sathiykt wadum sub gank krannee..hrin ayye wenmm sthuthiyak oni...athmyi...