Watch Trailer

The Punisher [S01: E03] Sinhala Subtitles | කොන්දේසිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං පනිෂර් තුන්වෙනි කොටස තමයි මේ විදිහට අරගෙන එන්නෙ. සුපුරුදු පරිදි කලින් කොටස ගැන ටිකක් මතක් කරලා ඉන්නම්. ෆ්රෑන්ක් එයා කලින් වැඩ කරපු තැන වෙච්ච සිද්දිය නිසා එයා කලින් හිටපු තැනින් පිටවෙලා යනවා. ඔය අතරෙ තමයි එක්තරා කඩයක දි ෆ්රෑන්ක්ට දුරකතන ඇමතුමක් එන්නෙ. ඒ කතා කරපු කෙනා කවුරු වුනත් එයා දන්නවා…

ඔන්න ඉතිං පනිෂර් තුන්වෙනි කොටස තමයි මේ විදිහට අරගෙන එන්නෙ. සුපුරුදු පරිදි කලින් කොටස ගැන ටිකක් මතක් කරලා ඉන්නම්.   ෆ්රෑන්ක් එයා කලින් වැඩ කරපු තැන වෙච්ච සිද්දිය නිසා එයා කලින් හිටපු තැනින් පිටවෙලා යනවා. ඔය අතරෙ තමයි එක්තරා කඩයක දි ෆ්රෑන්ක්ට දුරකතන ඇමතුමක් එන්නෙ. ඒ කතා කරපු කෙනා කවුරු වුනත් එයා දන්නවා ෆ්රෑන්ක් තාම ජීවත් වෙන විත්තිය. ඒ කෙනාව හදුන්වන්නෙ “මයික්‍රෝ” කියන නමින්. මයික්‍රො ෆ්රෑන්ක්ට CD තැටියක් තියලා යනවා. ඒකෙ තියෙන්නෙ මනුස්සයෙක්ව හමුදාවෙ අය වෙඩි තියෙලා මරන සිදු වීමක්. ඉතිං ඔය දේවල් එක්කලා ෆ්රෑන්ක් මේ කෙනා පිළිබඳව හොයන්න ගන්නවා.   මේ ගැන හොයා ගන්න ෆ්රෑන්ක් කැරන්ගෙන් උදව් ඉල්ලනවා. කැරන් මතකනෙ කට්ටියට. ඉතිං කැරන් මේ පිළිබඳව පල නොවුනු ලිපි කිහිපයක් හොයා ගන්නවා. ඒ වගේම මයික්‍රො කියන කෙනාගෙ නම ලීබර්මන් කියලත් හොයා ගන්නවා. ඒ වගේම එයා මැරෙන්න හේතුව වගේම ඒකට සම්බන්ධ අය කවුද කියලත් හොයා ගන්නවා. ඔන්න ඔතනදි තමයි වුල්ෆ් කියන කෙනාව ෆ්රෑන්ක් මරලා දාන්නෙ. ඊට පස්සෙ තමයි ලීබර්මන්ව හොයන්න ගන්නෙ. කොහොම හරි කර්ටිස් ගෙ උදව් ඇතිව ෆ්රෑන්ක් ලිබර්මන්ගෙ තිප්පොලටම ගිහින් එයාව අල්ල ගන්නවා.   ලීබර්මන් කියන්නෙත් ෆ්රෑන්ක් වගේම හැංගිලා ජීවත් වෙන කෙනෙක්. ඒකට හේතු සියල්ලම මේ කොටසෙදි දැන ගන්න ඔයාලට පුළුවන්. ඒ වගේම ෆ්රෑන්ක්ට ලැබුනු වීඩියො එකේ කවුද ඒ වෙඩි තියලා මරන්නෙ, කවුද වෙඩි තියන්නෙ වගේ ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු මේ කොටසින් ඔයාලට දැන ගන්න පුළුවන් වෙනවා.   මට නම් කියන්න තියෙන්නෙ මේ කොටසින් එහාට තමයි පනිෂර් වැඩ පටන් ගන්නෙ. මොකද ෆ්රෑන්ක් ලීබර්මන් එක්ක එකතුවෙලා වැඩ කරන්න කැමතිවෙනවා එක කොන්දේසියක් උඩ. කොන්දේසිය එසේ මෙසේ එකක් නම් නෙවෙයි. ඒක ඔයාලා මේ කොටස බලලම දැන ගන්න.   හැමෝටම කියන්න තියෙන්නෙ මේව මේ CW කාරයොන්ගෙ වගේ සිගිති, ලෙදර් ගොඩ ගහපු කතා නෙවෙයි. පනිෂර් චිත්‍රපටි දෙක බලලා තියෙනවනම් දන්නවා පනිෂර් කියන්නෙ කොහොම කෙනෙක්ද කියලා. හෝව් හෝව්, දැං හිතන්න එපා ෆොල්ම් දෙකත් බලන්න ඕනද කියලා. නෑ ඒව එක්ක මේකෙ සම්බන්ධයක් නැ. කොහොම වුනත් කියන්න තියෙන්නෙ ලෙදර් කෑලි අන්දපු ගොං ටෝක් දෙන කතාවලට වඩා මේක සුපිරියි කියලම තමා. ඔහොම කිව්වම හිතට හරි නැති අයත් ඇති. ඒත් ඒක තමා ඇත්ත, හා නැද්ද.එහෙනම් Marvels.Agents.of.S.H.I.E.L.D පස්වන කතා මාලාවෙන් හමුවෙන බලාපොරොත්තුව ඇතිව මම සමු ගන්නවා. ඊලග කොටස අපේ නිලුපුල් සහෝ අරගෙන ඒවි.           ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

20,241 downloadsDownload Marvels.The_.Punisher.S01E03.zip33 KB

උපසිරැසි දෝෂය නිවැරදි කරන ලදී.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/lahiru-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

20,241 downloadsDownload Subtitles33 KB

49 comments

  1. Thisara Naveesha

    ela

  2. Lushan

    Suba download karanna bene bro...
    S01E02 thama down wenne.

  3. tharindu gunarathna

    thanks

  4. Jb

  5. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ....

  6. chameera

    sthuthi saho..

  7. HASITHA

    tHANKS AH ✌✌✌✌������️️️️

  8. Sandaruwan09

    Thanku for sub, waiting for next

  9. Lakshan

    Thanks Bro.

  10. Sandun

    Niyamai saho.... obata jaya.. marvels runaways ekatath sub denno...

  11. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  12. Pradeep Anuruddha Dissanayake

    උඹ අහුවෙයන්කෝ සංසරනී

  13. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  14. Tharaka Lahiru

    tnq

  15. tharindu

    tnx bn...netflix wdk krth supirima tmi...

  16. Kaushan Herath

    සුපිරිම සීරිස් එකක් මේකනම්.දිගටම සබ් දෙමු

  17. Udara Damith B/K

    ..................උපසිරැසියට බොහොම ස්තුතියි.............

  18. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Jack

    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  21. shehan

    aniva ban mekata gahanna akak kohinda

  22. nirodha uthpala

    thx sis ada denava kiyala deepu vachane araksha karapu eaka gana mage uttamacharaya sis thx for sub sis digatama denna labeva keya hadavatinma partana karanava sis obata jaya. ...

    1. nirodha uthpala

      Hafoi sis nemai bro

  23. Lasith

    Thanks bro

  24. එල්. සී. දමැල්

    ස්තුතියි ලහි

  25. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සුපිරිම කතාවක්.....

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. asitha

    elama saho thanks

  28. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  29. Bobby

    Thank you very much

  30. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  31. Master Shifu

    Thnx. keep it Up.

  32. Buddi

    Thanks......

  33. LSM HUSKAA

    බොහොම ස්තූතියි සහෝ……
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය වේවා

  34. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  35. Sandun

    ඉක්මනින් දෙන එකට thAnks අයියලා.
    සුපිරිම tvs eka mama බලපු .
    සුපිරි වැඩක් .

  36. Amila Mudalige

    Sub ekta Thanks saho

  37. Kaushan

    Tnx bro

  38. Suresh Gomes

    Tnx bro

  39. Tharangani

    thanx

  40. lahiru munasinghe

    "The Punisher" මේ ට්ව සේරිඅස් එක බලපු කව්රු හරි ඉන්නවද?

  41. Naveen Rangana

    උපසිරැසියට බොහොම ස්තුතියි....................

  42. harshaw

    බොහොම ස්තුතියි!!

  43. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  44. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  45. Blackbeard101

    ගොඩාක් ස්තූතී සබ් එකට.... CW කිව්වෙ කා ගැනද කියලනම් තේරුනේ නෑනෙ.....

  46. Madhawab

    Thank you!

  47. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  48. Shaggy

    Thank you very much

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.