කොහොමද බයිස්කෝප් රසික රසිකාවි සුපර්ගර්ල් රසිකයනි. ඔන්න එහෙනම් නිවාඩුවෙන් පස්සේ සුපිරි කෙලි ආයේ වැඩ අල්ලලා. ඒ නිසාම ඔන්න අපිත් ආයේ ආවා. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මක්කෙයි වෙන්නේ කියලා. කලින් කොටහේ අපි දැක්කා රෙයින්ගේ ආගමනය. රෙයින්ගේ ආගමනයත් සමගම නැෂනල් සිටිවලට විවිද කරදර ඇති වුනා.මෙව්වා නවත්තන්න ග…

කොහොමද බයිස්කෝප් රසික රසිකාවි සුපර්ගර්ල් රසිකයනි. ඔන්න එහෙනම් නිවාඩුවෙන් පස්සේ සුපිරි කෙලි ආයේ වැඩ අල්ලලා. ඒ නිසාම ඔන්න අපිත් ආයේ ආවා. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මක්කෙයි වෙන්නේ කියලා.

කලින් කොටහේ අපි දැක්කා රෙයින්ගේ ආගමනය. රෙයින්ගේ ආගමනයත් සමගම නැෂනල් සිටිවලට විවිද කරදර ඇති වුනා.මෙව්වා නවත්තන්න ගිය සුපිරිකෙලීටත් රෙයින් දැඩි ලෙස පහරදෙනවා කට්ටියට මතක ඇතිනේ. දරුණු විදිහට පහරකෑමට ලක් උන සුපර්ගර්ල්ට මොන වගේ වින්නැහියක් වෙන්න ඇද්ද කියන ගැටලුව තමා හැමෝටම පාහේ ඇති වුනේ. අද ඔන්න ඒකට උත්තරයක් ලැබෙනවා…

රෙයින්ගේ දරුණු පහරදීම හේතුවෙන් අපේ කාරා කෝමා තත්වෙකට පත්වෙලයි ඉන්නේ. කාරාව මේ තත්වයෙන් බේරගන්න මොන් එල් විසින් බ්‍රෙනියෑක් 5 හෙවත් ක්විරල් ඩොක්ස්ව අවදි කරලා. ඉතින් මේ බ්‍රේනි උත්සහ කරන්නේ සුපර්ගර්ල්ව යළි ප්‍රකෘති තත්වයට ගේන්න. ඔය අස්සේ රෙයින් බරටම අපරාධකාරයන්ට පහරදෙනවා. අපරාධකාරයන්ට විතරක්නම් බැරියෑ රෙයින් පොලිසියට මෙන්ම අපරාධ නොදැක්කා වගේ ඉන්න අයටත් එක්ක තමා මේ සටන කරන්නේ.

ඉතින් නගරය ආරක්ෂා කරගන්න කියලා ජෝන් ප්‍රමුඛ DEO එක මෙහෙයුමක් දියත් කළත් රෙයින්ව නවත්තන්න එය ප්‍රමාණවත් වන්නේ නෑ. ඉතින් ඔන්න ඒ හන්දම මොන් එල්, අමාරා සහ බ්‍රෙනිත් යනවා රෙයින් එක්ක සටනට..එහෙමනම් අපි බලමු රෙයින්ගේ කුරුරිබව නිමා කිරීමට මේ කට්ටියට හැකිවෙයිද කියලා.. ඒ වගේම අපේ කාරා ඩැන්වර්ස්ගේ ඉරණම කෙබදු ලෙස විසදෙවිද කියලා. එහෙනම් මං ගියා.. ආයේ ලබන සතියේ මුණගැසෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,597 downloadsDownload Supergirl-S03E10.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

5,597 downloadsDownload Subtitles26 KB

58 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Lasindu Chathuranga

    Shannara chronicle season 2 episode 9/10 sub denna.

  3. Lasindu Chathuranga

    sub akata tnx

  4. Pradeep199461

    Ela ela bro

  5. geeganagamage

    බොහෝම ස්තුතියි අපට බලන්න මේ වගේ සුපිරි ට්වි සීරියස් අරගෙන එනවට ගොඩක් පිං .

  6. Lakshan Fernando

    Thank you

  7. Malinda

    එල මචන්,

  8. prasanna chamara

    Niyamai bro elama

  9. ruwan071

    thnx mcn , keep it up

  10. Chanaka

    Super thanx

  11. gayan215

    bohoma sthuthi saho...

  12. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට...බුදුසරණයි..!

  13. Ashan Maduranga

    thank you very much sub ekata jaya wewa hemotama

  14. Tharushademn

    Tnx bro..

  15. Prashan

    Thanks for the sub

  16. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  17. H.Benaragama

    thank you sub 1ta...

  18. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  19. nirodha uthpala

    Supergirl vitarakda bro maduwa aiiyata vada allala theyenne...thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. . . . . . .

  20. කෞශල්‍ය දුෂ්‍යාන්

    සබට තුති ලොක්කා.ජය.

  21. mindika

    Thanks !!!!!!

  22. Soori

    උපසිරැසියට බොහෝම ස්තුතියි මධුකප්‍රිය සහෝ.....
    ඒත් වචනයක් දෙකක් හරි කෙටුවා නම් තමා තවත් වටින්නේ....
    සුබ දවසක්..... ජය වේවා...!!!

  23. 96Sameeramadhushan

    fatta

  24. aks

    thanks...

  25. macrocomlk

    Thanks machan

  26. prasanna1245

    thanks saho...

  27. Amila009

    thanx bro

  28. Chanky

    Thnx bro☺☺

  29. Nalaka Dananjaya Rathnayake

    Bohoma sthuthi saho.. weda thiyena asse kohoma hari sub denwata.. jaya

  30. Tharangani

    thanx

  31. niroshansn

    Thanks machan

  32. 100

    Sub thanx saho

  33. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  34. Lushan Tharinda

    Subata thanks bro...

  35. wajira

    thanks.....bro........ela

  36. futureomega

    thax for the sub

  37. lahiru sadaruvan

    thank you so much aiye.. mekata sub dena eka nawattai kyla baye hitiye.. anyway thank you so much bro

  38. D.Chamara

    bohoma sthuthi sahooo.

  39. SL Supun

    සබට බොහොම ස්තූතියි

  40. Udara Damith Dissanayaka

    මේකට උපසිරස දෙනකල් හිටියේ
    එල 3333333333333111111111111111
    011111111

  41. Deshani

    thank you

  42. akashadhithya

    thanks bro

  43. Milinda Sadaruwan

    thank you bro

  44. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  45. unknown

    ela

  46. Thusitha Jayathilaka

    elaaaaaaaaaaaaaaaaaaaa

  47. උදයංග සම්පත් හතරසිංහ

    Thank you bro :D

  48. praveen saranga

    black lightning eketh sub ona

  49. Rashiiddamalgoda

    Ela ela

  50. Denuwanjay

    සබ පට්ට ඊලග එපියෙත් සබ් එක හැකි ඉක්මනින් දෙන්න සහෝ

Load more comments