Watch Trailer

Marvels Runaways [S01 : E06] Sinhala Subtitles | පියවරක් ඉදිරියට… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මාර්වල් රනවේස් කතාමාලාවේ හයවෙනි කොටස භාර උනේ මට.පහුගිය සතියෙ වෙච්ච එව්ව මතක් කරන්න ඕන නැහැයි කියල හිතනව. අද කොටසෙදි හැමෝම වගේ ප්‍රයිඩ් උත්සවයට ලක ලෑස්ති වෙනවා.ඔය අතරෙ කට්ටියම හදන්නෙ නීකොගෙ අම්මගෙ කම්පැනියේ “Wizard Server” එකට ඇතුළෙ වෙලා තමන්ගෙ අම්මලා මිනීමරුවො කියන සාක්ෂිය අරගන්න.ඔය අතර…

ඔන්න එහෙනම් මාර්වල් රනවේස් කතාමාලාවේ හයවෙනි කොටස භාර උනේ මට.පහුගිය සතියෙ වෙච්ච එව්ව මතක් කරන්න ඕන නැහැයි කියල හිතනව.

අද කොටසෙදි හැමෝම වගේ ප්‍රයිඩ් උත්සවයට ලක ලෑස්ති වෙනවා.ඔය අතරෙ කට්ටියම හදන්නෙ නීකොගෙ අම්මගෙ කම්පැනියේ “Wizard Server” එකට ඇතුළෙ වෙලා තමන්ගෙ අම්මලා මිනීමරුවො කියන සාක්ෂිය අරගන්න.ඔය අතරෙ නීකෝගෙ තාත්තගෙ සහ චේස්ගෙ අම්මයි සමග තියෙන රහස් සම්බන්ධය ගැන චේස්ගෙ තාත්ත දැනගන්නව.ඒවගේම කැරොලිනා ගොඩක් කණගාටු වෙනවා ඇයට ඇතිවෙලා තියෙන ප්‍රශ්නෙ ගැන ඔය අතරෙදී අනතුරක් වීමෙන් ඇයගෙ බලයන් වල තවත් පැතිකඩක් පිටතට පැමිණෙනවා.එහෙනම් ඉතින් තව දේවල් වෙනව.ඒවා ඔයාලටම භාරයි.

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

6,085 downloadsDownload Marvels-Runaways-S01E06.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

6,085 downloadsDownload Subtitles31 KB

42 comments

  1. JMaxx

    Thanks for the Sub....good luck...!!!

  2. Tharindu Kalupage

    Thanx for sub.

  3. dilx

    thanks bro...

  4. zoori

    thnkui kolla

  5. Lushan Tharinda

    Thanks for the sub bro...

  6. chanaka sasalanka

    thank bro..

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  8. rumeshirushika

    torrent file eka download karanne kohomada yalu

  9. Sajana_pathirana

    TnQ_Bro❤️

  10. Udara Damith Dissanayaka

    එල
    එල
    දෙනකල් හිටියේ
    ජය
    ස්කුබි ඩුබි ඩු ඌ ......................................

  11. subhash

    TNX SUB EKATA

  12. sachintha

    Sub ekata thanks sahoo....
    Elama...

  13. priyan99

    thanks bro sub ekata

  14. Dmcs

    එලම

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Recon

    thanks bro

  17. thanula D

    තෑන්ක්ස් බ්‍රෝ උපසිරැසියට.ජයවේවා....

  18. sanjeewa6106

    Thanks Bro, Keep it up.

  19. Helili Hemamali

    උපසිරැසියට ස්තූතියි මල්ලි.

  20. Milinda203

    Ela bro tnx

  21. geeganagamage

    බොහෝම ස්තුතියි

  22. Thilan Durage

    Thank you bro....

  23. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....

  24. udithasanka

    thnkz bro

  25. Vimukthi2001

    එලම බ්‍රො ස්තුතියි

  26. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  27. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  28. Kasun A.

    sabata thuthi saho.jaya!

  29. Sahanp

    thanks bro

  30. trok

    tnx bro

  31. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  32. Dushan Tharuka

    Thank You !!!

  33. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  34. wajira

    thank for you....bro

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. bhanukarasanga

    thanks bro

  37. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  38. Minethra

    සබ් එකට තෑන්ක්ස් ස⁣හෝ

  39. Sajithlakshan

    thanks .........................

  40. chinthaka.max4

    thankx machan

    1. kanishka100

      Thanx

  41. sahangayantha

    thanks a lot saho sub ekata

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.