Watch Trailer

The Gifted [S01 : E12/13] Sinhala Subtitles | වෛරයේ ගිනිදැල් [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ආයුබෝවන් වේවා! මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ අවසන් කොටස් දෙකයි. 2017 ඔක්තොම්බර 02 දින ආරම්භ වූ මේ කතා මාලාව කොටස් දහතුනක විකාශයත් සමගින් 2018 ජනවාරි 15 දින මෙසේ නිමාව දකින මොහාතේ මේ දක්වා මේ කතා මාලාවේ සිද්ධ වුන දේ ගැන කෙටියෙන් හෝ මතක් කරගැනීමට අවශ්‍යයි. වෘත්තියමය නීතිඥයෙක් වූ රීඩ් ස්ට්…

හැමෝටම ආයුබෝවන් වේවා! මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ අවසන් කොටස් දෙකයි. 2017 ඔක්තොම්බර 02 දින ආරම්භ වූ මේ කතා මාලාව කොටස් දහතුනක විකාශයත් සමගින් 2018 ජනවාරි 15 දින මෙසේ නිමාව දකින මොහාතේ මේ දක්වා මේ කතා මාලාවේ සිද්ධ වුන දේ ගැන කෙටියෙන් හෝ මතක් කරගැනීමට අවශ්‍යයි.

වෘත්තියමය නීතිඥයෙක් වූ රීඩ් ස්ට්‍රකර් හා ඔහුගේ බිරිඳ වූ කෙට්ලන් තම දරුවන් දෙදෙනා වන ලොරන් හා ඇන්ඩෲ සමග සතුටු සමාදානයෙන් කාලය ගත කරමින් සිටිනවා.නමුත් පාසලේ සිද්ධ වෙන හිරිහැර කිරීම නිසා මානසික පීඩාවෙන් සිටින ඇන්ඩෲ ,දිනක් තම සහෝදරිය සමග රාත්‍රී සාදයකට සහභාගී වෙන්නේ විනෝද වීමේ අදහසින්.මේ අතරවාරයේ එතනට පැමිණෙන ඇන්ඩෲගේ පාසලේ පිරිමි ළමයින් පිරිසක් ඇන්ඩෲහට අඩම්තේට්ටම් කිරීමට සුදානම් වෙන මොහාතේ දී මෙතෙක් කලක් සිරකරගෙන සිටි ඒ පීඩනය නිදහස් වෙන්නේ සාදය තිබුන තැන සුනුවිසුනු කරමිනුයි.මේ සිද්ධියෙන් පසු ඇන්ඩෲ යනු විපරිතයෙක් හෙවත් විකෘති ජාන තියෙන කෙනෙක් බව කේට්ලන් වටහා ගන්නවා.මේ අවස්ථාවේ දී ලෝරන් පවසා සිටින්නේ ඇය ද ඇන්ඩෲ මෙන්ම විපරිතයෙක් බවයි.මෙසේ කතාබහ සිද්ධ වෙන අවස්ථාවේ සෙන්ටිනල් සේවා නම් විපරිත විරෝධී ආයතනයකින් ඔවුන්ගේ දොරටුව අසලට එන්නේ ඇන්ඩෲ රැගෙන යාමටයි.එතනින් පැනගන්නා ඔවුන් තම පියා සමග එක්වෙනවා.මේ කාල වකවානුවේ දී රීඩ් ඔවුන් විසින් අල්වා ගත් විපරිතයෙක් හට නඩු පැවරීමට සුදානමින් සිටින්නේ.තම පවුලට සිද්ධ වුන දෙයින් පසු ඒ විපරිත රැඳවියා ඇපයට තබාගෙන රටින් පිට වීමට උත්සහකල මුත් ඔවුන් නතර වෙන්නේ විපරීතයන් වෙනුවෙන් වෙන් වුන රහස් ජාලයක් සමගයි.

රහස් ජාලය හා සම්බන්ධ වෙන රීඩ් තම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කල හැකි සෑම දෙයක්ම සිද්ධ කරන අතර වාරයේ සෙන්ටිනල් සේවාව ද විපරීතයන් අල්වා ගැනීමේ මෙහෙයුම් දිගින් දිගටම සිද්ධ කරනවා.මේ අතර වාරයේ කරලියට පැමිණෙන්නේ විපරීතයන් යොදාගෙන නව දේ නිර්මාණය කරන අධි විපරිත විරෝධියෙක් වූ ට්‍රාස්ක් ආයතනයේ Dr.කැම්ප්බෙල් නමැති පුද්ගලයායි.ඔහු හා එක්ව සෙන්ටිනල් සේවාව විපරීතයන් අල්වා ගැනීමට මහා ප්‍රයත්නයක් දැරුවද එය ලෙහෙසි පහසු වන්නේ නෑ.මේ අතර වාරයේ තම පියා ට්‍රාස්ක් ආයතනයේ වැඩකළ අයෙකු නිසා ඔහු හමුවට යන රීඩ් හට අහන්න ලැබෙන්නේ අරුම පුදුම පුවතකි.එනම් ඇන්ඩෲ හා ලෝරන් යනු පාරම්පරික විපරිත බවට උරුම කම් කියන දෙදෙනෙක් බවත්,ඔවුන්ගේ බලයන් එක්තැන් වූ කළ මහා විනාශයක් කල හැකි බවයි.එමෙන්ම තමනුත්,රීඩුත් විපරීතයන් බව ඔට්ටෝ නොහොත් රීඩ්ගේ පියා එහිදී පහ දා දී අනතුරුව සිදු වූ ප්‍රහාරයෙන් මරණය වැළඳ ගන්නවා.විපරීතයන් දෙදෙනෙක්ගේ බලයක් එකතු කොට දරුණු විපරිතයෙක් හැදිය හැකි බව වටහා ගත කැම්ප්බෙල් ඇන්ඩෲ හා ලොරන් අල්වාගෙන ඔවුන්ගේ ජාන පරික්ෂා කොට අවශ්‍ය තොරතුරු රැස්කර ගන්නවා.අනතුරුව ඔවුන් ප්‍රවාහනය කරමින් තිබු රථයට පහර දෙන විපරීතයන් ඇන්ඩෲ ,ලොරන් ඇතුළු පිරිස ගලවා ගන්නට සමත් වුවත්,එස්මේ නම් විපරිතයා තම සහෝදරියන් දෙදෙනා සමග එක්ව මහා විනාශයක් සිද්ධ කරමින් එතනින් පලා යනවා.පලායන එස්මේ හා සහෝදරියන් නැවත පැමිණෙන්නේ කැම්ප්බෙල්ගේ හවුන්ඩ් වැඩසටහන විනාශ කිරීමට සහය පතාගෙනයි.මේ දක්වා ගලාගිය කතාව මෙසේයි.

කැම්ප්බේල්ගේ හවුන්ඩ් වැඩසටහන නතර කල හැකි වේවිද?ඒ සඳහා කී දෙනෙක්ටනම් දිවි පුදන්න වේවිද?බලයන් එකතු වූ තැන කෙතරම් විනාශයක් සිද්ධ වේවිද?මේ ප්‍රශ්න ටික විසඳන අද කොටස් දෙක මේ කතා මාලාවේ පළමු සමයේ නිමාව ද සනිටුහන්කරනවා.

Fox වෙනුවෙන් මාර්වල් කොමික්හි X-Men පදනම් කරගනිමින් Matt Nix අතින් නිර්මාණය වුන මේ කතා මාලාව මෙසේ නිමාව දකින්නේ තම කොමික් අණසක ටෙලිවිෂන් ජාලය තුලද නොබෝ කලකින්ම පතුරුවනවා යන පණිවිඩය ලබා දෙමිනුයි. 7.8 IMDb අගයක් හා 70%ක කුණු තක්කාලි අගයක් ලබා ගත් මේ කතා මාලාව දෙවන සමය දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තියෙනවා. එසේනම් මෙතෙක් කල් පැවතී මනුෂ්‍ය-විපරිත යුද්ධයට තිතක් තබා විපරිත-විපරිත යුද්ධයකින් මුණ ගැසෙනතුරු හැමෝටම ජය ශ්‍රී!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,675 downloadsDownload The-Gifted-S01E12-13.zip58 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

5,675 downloadsDownload Subtitles58 KB

41 comments

  1. nirodha uthpala

    Meka mona velave harry danava kiyala mama danagena unna .but 2pm mage ambo hoda deval valata velavak kalavak na bro ..mehema thamange vada paalu karagena karana me sewayata mage avanka uttamacharaya digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .....

  2. Soori

    බොහෝම ස්තුතියි අනුරුද්ධ සහෝ තවත් හොඳ කතා මාලාවක් අපට දුන්නට....
    තවත් මේ වගේ සුපිරියකින් හමු වෙමු.
    ඔබේ කටයුතු දිනෙන් දින සාර්ථක වේවා.
    ජය වේවා.

  3. shalikamanoj

    Thanks

  4. Chamil Mihiran

    Sub ekata thanx saho

  5. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි මචන් උපසිරැසි සෙට් එකටම.
    ජය!!

  6. darshana100

    thanks yalu godak budusaranai saho

  7. darshana100

    yalu zoo sireas aka nawattuwe ai

  8. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  9. chanaka sasalanka

    thanks bro..

  10. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  11. kushani sanjula

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  12. Malinda

    Thanks bro.

  13. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සුපිරි කතාවක්....
    තවත් අලුත් කතාවකින් හම්බවෙමු...

  14. Lushan Tharinda

    Subata thanks bro...

  15. Rmadushanka

    thanks for sub

  16. futureomega

    thax for the sub

  17. geeganagamage

    මේ ට්වි සීරියස් එක අවසන් වෙනකම් සබ් ගෙනාවට ගොඩක් ස්තුතියි.

  18. D.Chamara

    bohoma sthuthi sahooo

  19. rasara

    Thanks for sub

  20. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.

  21. podda

    thanks bro meka maga natharakaranne nethuwa digatama sub eka dunnata. e wagema kathawath patta. thawath me wage supiri ekakata sub denna. season 2 apu dawasakata sub 1 oyagenma oniiii

  22. Udara Damith Dissanayaka

    මේකේ සීසන් එක ඉවර වෙනකල් සිංහල සබ් දුන්නට ස්තුතියි
    ~~~~~~ හිස් මිනිස්යුන් සිතන්නේ එකම ආකාරයටය ~~~~~~
    *******ටෝනි ඉන්වර්ගෝ*************

  23. සනිඳු ලක්ඛිත

    අවසානය වෙනකම් උපසිරැසි ලබා දුන්නට බොහොම ස්තුතියි සහෝ. දෙවෙනි කතා මලාවත් ආවට පස්සෙ උපසිරැසි ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා.. ජය වේවා..බුදුසරණයි..!

  24. Kawi Jayasinghe

    Tnx sahoo aluth series ekkata atha gahamu neda me wagee

  25. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  26. Buddi

    Thanks...............

  27. Kanchaka

    Thanks Bro.........

  28. ravin

    Thanks for the sub

  29. Ravindu Rukshan

    thx

  30. sachintha

    Sub ekata thanks sahoo...
    Season 2th sub dennaa....
    Jaya wewa...

  31. trok

    tnx bro

  32. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  33. Thusitha Jayathilaka

    elaaaaaaaaaaaaaaaaaaa

  34. suraswv

    thanks bro

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. crisdeone

      Banshee wala sub denawada plz
      Season 4 walata
      Thawa ammerican horror story wala sub patanganne kawadada

  36. Mahesh ruwan

    බොහොම ස්තුතිය සබ් වලට

  37. Dushmantha012

    thnks aiye...

  38. wajira

    thanks for sub

  39. MAALnath

    Thanks .......................good luck
    ............

  40. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...