කොහොමද හිතවත් සුපර්ගර්ල් රසික රසිකාවියනි. ඔන්න එහෙමනම් මං ගෙනාවා එකොලොස්වන කොටසත් හැකි ඉක්මනට. හරි එහෙනම් අපි බලමුකෝ අද මොකද වෙන්නේ කියලා.. ඔන්න අද සුපර්ගර්ල් රෙයින් ගැන තොරතුරු හොයාගන්න පොටක් පාදගන්නවා. ඒ අර කෝවිල් කිව්ව පූජකවරිය මාර්ගයෙන්. ඉතින් විස්තර හොයලා බලද්දී මෙයාලට දැනගන්න ලැබෙන රොස් බලකොට…

කොහොමද හිතවත් සුපර්ගර්ල් රසික රසිකාවියනි. ඔන්න එහෙමනම් මං ගෙනාවා එකොලොස්වන කොටසත් හැකි ඉක්මනට. හරි එහෙනම් අපි බලමුකෝ අද මොකද වෙන්නේ කියලා..

ඔන්න අද සුපර්ගර්ල් රෙයින් ගැන තොරතුරු හොයාගන්න පොටක් පාදගන්නවා. ඒ අර කෝවිල් කිව්ව පූජකවරිය මාර්ගයෙන්. ඉතින් විස්තර හොයලා බලද්දී මෙයාලට දැනගන්න ලැබෙන රොස් බලකොටුවේ හිර කරලා ඉන්න ජින්ඩා කොල් රොස් කියලා පූජකවරියක් ගැන. ඉතින් සුපර්ගර්ල් ඇතුළු කණ්ඩායමේ සුදානම් රොස් බලකොටුවට යන්න. හැබැයි එතැනදී පොඩි ගැටළුවක් උද්ගත වෙනවා. ඒ තමයි බලකොටුව පිහිටා තිබෙන ස්ථානය නිල් තරුවක් ආසන්නයේ තියෙන නිසා සුපර්ගර්ල්ට සිය බලයන් නොමැතිකම. ඒ වගේ ඒ ග්‍රහලෝකෙට පිරිමින්ට යන්නත් බෑ. ඉතින් සුපර්ගර්ල් අද අලුත්ම කණ්ඩායමක් එකතු කරගන්නවා.කාරාගේ මේ අලුත්ම කණ්ඩායමට එකතු වෙන්නේ ඉම්රා, ඒ වගේම ලෙස්ලි, කට්ටියට මතක ඇතිනේ ලයිව්වයර්ව. ආ තව අර සයි කියන කෙනාත් එකතු වෙනවා. ඉතින් මේ කට්ටියම මොන් එල්ලගේ යානෙන් බලකොටුව බලා යනවා. හැබැයි කට්ටිය නොසිතු කරදරයක් එහාටත් කඩාපාත් වෙනවා. ඒ තමයි රෙයින්.හොදයි එහෙමනම් අද මොනවයින් මොනා වෙයිද කියලා කට්ටිය බලලම දැනගන්නකො. ඔබ සැමට ජය!

.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,449 downloadsDownload Supergirl.S03E11.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

5,449 downloadsDownload Subtitles33 KB

58 comments

  1. sajith

    thanks bro

  2. aks

    thanks... elama...

  3. dilx

    ela macho

  4. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  5. nkrtharinda95

    Thankyou For Sub

  6. Mr.pamz

    thank you wewaaaaaa

  7. Tharushademn

    Tnx. Brother ikmanata sub eka genawata.

  8. Buddhika chathuranga

    Thanks for the sub

  9. Gayashan Nishantha

    Mchnla site ekta log wela sathi dekakin wge aye auto logout wenawane......

  10. Tharangani

    thanx

  11. Chanky

    Thnx mcho

  12. chira.herath

    thank you machan

  13. Chanaka

    Thanx saho

  14. macrocomlk

    Thanks bro....!!!

  15. geeganagamage

    බොහෝම ස්තුතියි අපට බලන්න මේ වගේ සුපිර් ට්වි සිරියස් අරගෙන එනවට .

  16. Soori

    ඔහොම කතා නොකර යන්නෙපා සහෝ....

    ඒ මොනවා උනත් මාගේ ස්තුතිය හිස නමා ඔබට පිරිනමමි...!!!

  17. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  18. 100

    Sub eakata thanxs

  19. Dasun Chathuranga

    උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ.......

  20. Lushan Tharinda

    Subata thanks bro...

  21. Denuwanjay

    thank you sub ekat digatama apata subtitles denna

  22. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට...ජය වේවා!

  23. lahiru sadaruvan

    Thank you so much aiye....

  24. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි
    එල
    අද කොටස එහෙනම් එල කිරියට තියෙයි වගේ
    ඊලග කොටස එනකල් සුපිරි කෙලිගේ සුපිරි සතියක් වේවා ඔක්කොටම

  25. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  26. Sanath Indika

    thx broo

  27. Ashan Maduranga

    thanks brother sub ekata keep it up set ekatama jaya budu saranai

  28. Janith Ramanayaka

    thanx bro

  29. thanula D

    තෑන්ක්ස් මචං සබ් එකට.ජයවේවා.....

  30. wajira

    thanks....sub ekata

  31. D.Chamara

    bohoma sthuthi sahooo

  32. Hirunika97

    තෑන්ක්ස් බන්

  33. prasanna1245

    thanks mchn

  34. කෞශල්‍ය දුෂ්‍යාන්

    සබට තුති ලොක්කා.සදා ජය.

  35. Mahesh Silva

    තෑන්ක්ස් Super boy

  36. Yashan Tharindu

    Thnx Bro

  37. Deshani

    thank you :)

  38. TharakaWAS

    thanks

  39. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  40. Thusitha Jayathilaka

    elaaaaaaaaaaaaaaaaaaaa

  41. H.Benaragama

    sub 1ta thank you aiye...

  42. Gayashan dileepa karunathilaka

    Thanks for the subtitle.

  43. mindika

    Thanks !!!!!!!!!!!

  44. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. Lushan Tharinda

    Epi 12 th denna bro...

  46. Ruwan Pathirana

    Mchn ep 12 th haki ikmanin denta.....

  47. Ravi Perera

    Ep 12 puluwn ikmnt denta bro.....

  48. උදයංග සම්පත් හතරසිංහ

    තෑන්ක්ස් මචං සබ් එකට.ජයවේවා….. :D

  49. Denuwanjay

    thanks for sub & we need epi 12 soon

  50. Kasu GTX

    12 danna ko machan

Load more comments