කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා සුපර්ගර්ල් 3වන කතාසමයේ 20වන කොටස. ඔව්, ඔව් අදත් ටිකක් පමා උනා තමයි.. ඒ අනුව තවත් එන්න නියමිත වෙලා තියෙන්නෙ කොටස් තුනක් පමණයි.. ඒ කොටස් ත්‍රිත්වය පමාවක් නැතුව ලබාදෙන්න මම අපේක්‍ෂා කරනවා.. එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා… ගිය සතියෙ මතකයිනේ අර කෝවිල්ගෙ…

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා සුපර්ගර්ල් 3වන කතාසමයේ 20වන කොටස. ඔව්, ඔව් අදත් ටිකක් පමා උනා තමයි.. ඒ අනුව තවත් එන්න නියමිත වෙලා තියෙන්නෙ කොටස් තුනක් පමණයි.. ඒ කොටස් ත්‍රිත්වය පමාවක් නැතුව ලබාදෙන්න මම අපේක්‍ෂා කරනවා.. එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා…
ගිය සතියෙ මතකයිනේ අර කෝවිල්ගෙ නිකායෙන් පැනගත්ත ගෑණු ළමයෙක් පොතකුත් උස්සගෙන ආවා ජේම්ස් ඔල්සන්ව හම්බවෙන්න. එයා ඇවිත් කිව්වේනම් කෝවිල්ගෙ අනුගාමිකයො බෝම්බයක් හදන්න උත්සහ කරනවා කියලා. පස්සේ ඉතින් සුපර්ගර්ල් ඒ ගැන හොයලා බලද්දී දැනගන්න ලැබුනානේ එයාලා හදන්නේ බෝම්බයක් නෙවෙයි ඊටත් වඩා නරක දෙයක් කියලා.. ඒ අයට ඕන වෙලා තිබ්බේ අළුත් ලෝකමරුවෙක්ව නිර්මාණය කරන්නයි. මොකද ඉස්සර සුපර්ගර්ල්ව තමන්ගෙ දෙවියා කියලා පිළිගත්තු හැමෝම වාගේ දැන් රෙයින්ව තමයි තමන්ගෙ ගැලවුම්කාරිය විදිහට පිළිගන්නේ.. ඉතින් ඒ කණ්ඩායමේ නායිකාව විදිහට කටයුතු කලෙත් සුපර්ගර්ල් හොදට දන්න කියන කෙනෙක්…
ඉතින් කට්ටියට මතක ඇතිනේ යුඩා කැල් කියන පාෂාණයක් හොයාගෙන අන්තිමේට මොන් එල් සහ සුපර්ගර්ල් අභ්‍යවකාශයට පිටත් උනා.. ඉතින් දුර ඈත අභ්‍යවකාශයේ ආලෝක වර්ෂ පහක් ගියාට පස්සේ අද ඔන්න මෙයාලා එතනට ළගා වෙනවා.. හැබැයි එතැනදී දකින්න ලැබෙන දෙයින් මම හිතන්නේ හැමෝම පුදුමයට පත්වෙයි.. උල්කාපාතයක පාවෙන ගෝලයකින් ආරක්ෂා වුන සමස්ත නගරයක්ම එතැනදී දැකගන්න පුළුවන් වෙනවා. ඇත්තටම ඒක දැක්ක ගමන් මටනම් මතක් උනේ Under the dome කියන ටීවී කතාමාලාව.. ඉතින් මේ නගරේ ඇතුලෙ තමයි සුපර්ගර්ල් හොයාගෙන ගිය පාෂාණය තියෙන්නෙ…
මේ නගරෙට ඇතුල් උනාට පස්සේ සුපර්ගර්ල් සහ මොන් එල් දෙන්නම බල රහිත වෙනවා. කවුදෝ මන්දා එයාලටත් පහරදෙන්නත් උත්සහ කරනවා.. ඉතින් ඉස්සරහට ගිහින් බලද්දී එයාලට දැකගන්න ලැබෙනවා ඒ නගරේ අයත් මිනිස්සුන්ගෙ හැඩරුවම තියෙන පිරිසක්ය කියලා.. ඔය අතරේ රෙයින් එහෙමත් එන්න එන්නම බලවත් වෙන පාටක් තමයි පෙන්නුම් කරන්නෙ. ඒ වගේම දැන් ආයෙම ඇලෙක්ස්ගෙ විකාර වැඩි වෙන පාටක් තමයි පේන්නේ.. ඉස්සර මැගීයෙක් අල්ලගෙන කතාව එපා කෙරුවා, දැන් රූබියෙක් අල්ලගෙන කතාව එපා කරවනවා..
හරි එහෙමනම් මම මෙතෙකින් නවතිනවා.. ඔයාලම බලන්නකෝ අද කොටසින් මොනාද වෙන්නෙ කියලා. එහෙමනම් ලබන සතියේ හමුවෙන අපේක්‍ෂාවෙන් මම සමුගන්නවා..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,466 downloadsDownload Supergirl-03x20.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
32 comments
උදයංග සම්පත් හතරසිංහ
Yohan Chathuranga
Thanks broo..!!
100
Sub eakata thanx. Counterpart tvseries eakak thiyanawa puluwan unoth vitharak sub eak denna
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!
Gayan_madushanka_
Thanks bro
Nimesh sasanka
thanx saho
tharidu sagara
උපසිරසට බොහොම ස්තූති සහෝ ..
ජය වේවා..!Amila89
Thanks bn jaya wewa
Harindra kumara
Thnx bro.....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයදෙනුවන්
තෑන්ක්ස් සහෝදරයා,ජය වෙවා!!!
Udara Damith Dissanayaka
මන් මේකේ 20 ගඳ යන්කොටනේ මතක් උනේ 19 බලලා නෑ කියලා
මට වෙන වැda අප්පාD.Chamara
bohoma sthui sahoo
geeganagamage
ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!
බොහෝමත්ම ස්තූතියිTharangani
thanx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Mr.pamz
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Ayesh Prashan
Thank You
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවාThusharaIndunilRathnayaka
සිංහල උපසිරැසියට ස්තූතියි bro....!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Janith Ramanayaka
Thank u bro
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
Sanath Indika
THX BROO
kosala1980
thankuuuuuuuuuuuuuu
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!
Thusitha Jayathilaka
elaaaaaaaaaaaaaaa
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
wajira
THANKS FOR SUB
Sajithlakshan
thanks .................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supergirl [S03 : E20] Sinhala Subtitles | ආර්ගො නගරය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Supergirl-2017.jpg)




ස්තූතියි මධුක.. ජය වේවා..!