ඔන්න එහෙමනම් මේ සූදානම් වෙන්නෙ සුපර්ගර්ල් තුන්වැනි කතාමාලාවේ 23වන කොටස එනම් අවසාන කොටසේ උපසිරැසිය ඔබ හමුවේ තබන්නයි. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.. කලින් කොටස්වල දකින්න ලැබුනා රෙයින්, පෙස්ටිලන්ස්, පියුරිටි ඇතුළු ලෝකමරුවන් ලෝකය විනාශ කරන්න දරපු මහන්සිය සුපර්ගර්ල් සහ DEO එක මැදිහත් වෙල…

ඔන්න එහෙමනම් මේ සූදානම් වෙන්නෙ සුපර්ගර්ල් තුන්වැනි කතාමාලාවේ 23වන කොටස එනම් අවසාන කොටසේ උපසිරැසිය ඔබ හමුවේ තබන්නයි. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා..
කලින් කොටස්වල දකින්න ලැබුනා රෙයින්, පෙස්ටිලන්ස්, පියුරිටි ඇතුළු ලෝකමරුවන් ලෝකය විනාශ කරන්න දරපු මහන්සිය සුපර්ගර්ල් සහ DEO එක මැදිහත් වෙලා ඉතාමත් පරිශ්‍රමයක් දරලා නතර කළා. පෙස්ටිලාන්ස් සහ පියුරිටි දෙන්නා මියගියත් ඒ දෙන්නගෙම බලයන් රෙයින්ට ලැබුනා මතක ඇතිනේ. ඉතින් කොහොමහරි සෑම්ට උදව් කරන්න හිතාගෙන ලීනා කරපු පරීක්‍ෂණ නිසාවෙන් හොයාගන්න ලැබුනා රෙයින්ව පරාද කරන්න පුළුවන් එක පාෂාණයකින් විතරයි කියලා. ඉතින් ඒක හොයාගෙන ගිය කාරාට හොයාගන්න ලැබුනේ හීනෙකින්වත් නොහිතුව දෙයක්.. ඒ තමයි තමන්ගේ විනාශ වෙලා කියලා හිතාගෙන හිටිය ක්‍රිප්ටෝන්… ඇත්තම කිව්වොත් ක්‍රිප්ටෝන්වල ආර්ගෝ නගරය.. ඒ වගේම කාරගේ අම්මා අලුරා සෝර් එල් එහෙමත් ජිවතුන් අතර ඉන්නවනේ.ඉතින් මේ පාශානයේ උදව්වෙන් රෙයින්ව විනාශ කරලා සෑම්ව බේරගත්තු කාරා මොන් එල් එක්කලා ආපහු තමන්ගේ අම්මා ලගට ආර්ගෝ නගරයට ගියා. එහෙදි කාරව මරන්න කීප වරක්ම කෙනෙක් උත්සහ කළා. කොහොමහරි කාරා එහෙට ගිය එකෙන් රෙයින්ගේ නිර්මාපකයා උන සෙලිනා ඇතුළු ක්‍රිප්ටෝනියන් අදුරු පූජකවරියන් සැම පෘථිවියට ආවා. ඒ ඇවිත් කරන්න හැදුවේ රෙයින්ට නැවත ජිවය දෙන එක. නමුත් මේ කර්තව්‍යය උදෙසා ඔවුන්ට පෙස්ටිලන්ස් සහ පියුරිටිගේ රුධිරයත් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ දේවල් අරගන්න අදුරු පූජකවරියෝ DEO එකට පහරදෙනවා. කොහොමහරි අවසානයේ ඔවුන්ගේ අපේක්‍ෂාව ජයගන්නවා. ඒ වගේම රෙයින් ලෝක විනාශය ආරම්භ කළා මතකයිනේ..
හරි එහෙමනම් ඔන්න අද කොටසින් අපට දැක බලාගන්න සුපර්ගර්ල් මෙවර පෘථිවිය බේරගන්න කුමන දෙයක් කරාවිද කියලා.. මතකයිනේ රෙයින් පෘථිවි හරය හරහා ගියා ලෝකේ විනාශ කරන්න.. ඉතින් මිරියන් ඉදිරිපත් වෙලා ඒක මද වෙලාවකට නතර කරනවා. ඒ වගේම උදව්වට ඔන්න ලිජන්ලාත් ආපහු එනවා. කොහොමින් කොහොමහරි අපි බලාපොරොත්තු වුන තරමේ සටනක්නම් මෙදාපාර අවසානයෙන් දකින්න ලැබෙන්නෙ නෑ වගේ තමා මටනම් හිතෙන්නේ…
හරි එහෙමනම් සුපර්ගර්ල් මෙදාපාර ලෝකේ බේරාගන්නේ කොහොමද කියලා ඔයාලම බලලා දැනගන්න. කතාවේ අන්තිම තප්පරේ දක්වාම බලන්න. මොකද අන්තිමට පෙන්නන්නේ පුදුම හිතෙන දෙයක්. හරි එහෙමනම් මෙතෙක් කල් තුන්වැනි කතාසමය සමගින් රැදී සිටිය ඔබ සැමට ස්තුතියි කිව්වා ඕන්. හතරවැනි කතාමාලාවත් ඔක්තෝබර් එනවා නොවෑ.ඒකට උපසිරසි අරන් එන්නනම් මගේ අදහසක් නෑ.. මම නැතත් බයිස්කෝප් අඩවියෙන් කවුරුහරි උපසිරැසිය රැගෙන එයි.. the 100 තුලින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,388 downloadsDownload Supergirl-03x23.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
51 comments
manjula
geeganagamage
ගොඩාක් ආසාවෙන් බලපු ට්වි සිරියස් එකක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
Rumesh Perera
මධුකප්‍රිය thank you bro.. anthima wenakan thamange wadath thiyagena api wenuwen sub dunnata thank you machan.. Jaya ... Cheers!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයmanoj934
yahaluwane ai E22 sub eka download karanna dennatte
help machanHarindra kumara
Thanks saho mechchara kal sub dunnata....
Nuwandika Dil
Ela .tnks. balan giyama bmz ei me hemoma sub karana eka atha arinne... Pahuwela hari dena eka apita kochchara deyakda.goid luck
gayan215
bohoma sthhuthi saho...
Tharangani
thanx
tharidu sagara
බොහෝමත්ම ස්තූතියි සහෝ සුපර්ගර්ල් සබ්එක කතා සමය අවසන් වෙනකම් දුන්නට.
කතා මාලාව අරගෙන එනකොට නොයෙකුත් බාදක.
දොස් පරොස් අහන්නත් ඇති.
ඒව ගනන්ගන්න එපා. ඔයාලා කරන වැඩේ ගොඩාක් දෙනෙක් අගයනවා.
ජය වේවා!සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට වගේම කතා මාලාව පුරාවටම උපසිරස ලබා දුන්නට..ඊලග කතා සමයටත් සහෝ උපසිරස කරන්න පුලුවන්නම්. බුදුසරණයි..ජය වේවා!
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා..............
Nadeera13
Jaya wewa bro...
Ayesh Prashan
Thank You
LD gamage
thanks saho
Sameera_Ind
බොහොම ස්තූතියි සහොදරයා.ඉදිරියටත් මේ වගේ සේවයක් ලංකාවේ ටීවී සීරීස් රසිකයෝ වෙනුවෙන් කරන්න ලැබෙන්න කියලා සුභ පතනවා..!
Vihanga sathsara
thankss machi sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
100
Sub eakata thanx
Mahesh Silva
උපසිරසියට බොහෝම ස්තූතියි
අනේ බෑ කියන්න එපා සහෝ....!
හතරවැනි කතාමාලාවත් ඔහොම්මම කරන්න සූදානම් වෙලා ඉමු
හුගක් ආසාවෙන් බලපු සීරීස් එකක් මේක
නැවත වරක් ස්තූතියි
ජයවේවාD.Chamara
bohoma sthuthi sahooo jaya
lahiru sadaruvan
thank you so much saho
දෙනුවන්
බොහෝම ස්තූතියි සහෝදරයා.ජයෙන් ජයමවේවා....!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
ThusharaIndunilRathnayaka
sub ekata thanks....!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ඊලග season එකත් දෙන්න බලමු...jayadari
thanks a lott
Udara Damith Dissanayaka
එලස්
nirodha uthpala
Sampurna season eakakma sub karanava kiyana eaka lesi pahasu vadak nemei bn thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya...
TharakaWAS
Subata Thanks Bro...
Jaya Wewa....!!!mindika
Thanks !!!!!!!!!!!!!!
Nimesh sasanka
sub ekta thanx saho
iDinesh
Thank You
Kasun15017
E22 sub ek naththe aii??
Milinda Sadaruwan
thank you broo
manoj934
help machan
Milinda Senanayaka
Elas
apsara supun
Thanks bro...
Ba nokiya season 4 sub ekath karamu,chamika arachchi
THANKS SAHODARAYA..API WENUWEN SEASON 4 EKETH SUB EKA KARANNA..
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
wajira
thanks for sub
Sanju_kelum
Thanq mchan jaya wewa!
දෙනුවන්
Supergirl s4 e1 සබ් එක දෙනවදෝ
Sajithlakshan
thanks .......................
Supun M. Hettigoda
හැම උපසිරැසියකටම ගොඩක් ස්තුතියි..
ජයෙන් ජයම වේවා..Kingdomd
Sub akata thanks bro........ jayen jaya wewa bro......!
Sachi
Supergirl [S03 : E22] sub aka nane?
sasanwalasa
ekane nane
Imesha Ransara
S03 E22 sub eka forbidden kiyala watenawane...?
sajith_df
22 sub eka නෑනේ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supergirl [S03 : E23] Sinhala Subtitles | ජය පැරදුම කාටත් උරුමයි![සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Supergirl-2017.jpg)




බොහෝමත්ම ස්තූතියි සහෝ සුපර්ගර්ල් සබ්එක කතා සමය අවසන් වෙනකම් දුන්නට. අපි ආසාවෙන් බලපු කතාවක්. කතා මාලාව අරගෙන එනකොට නොයෙකුත් බාදක. දොස් පරොස් අහන්නත් ඇති. ඒව ගනන්ගන්න එපා. ඔයාලා කරන වැඩේ ගොඩාක් දෙනෙක් අගයනවා. ජය වේවා!