Watch Trailer

The X Files [S11 : E01] Sinhala Subtitles | මගේ උත්සාහය-3 [සිංහල උපසිරැසි සමඟ]

අද මම කියන්න යන්නේ හැමෝම බලපු ආසා කරන “The X-Files”කතාමාලාවේ 2018දී නිකුත්වුන 11 වෙනි කතා මාලාවේ 01 වන කොටස ගැන. මේ මගේ නිල වශයෙන් කල පළමු උපසිරැසි ගැන්වීම. ඒත් වෙබ් අඩවියේ පළවුණේ මේකේ 10 වෙනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් තුන මුලින්ම ඒ නිසා මේක නිල වශයෙන් පමණක් පළමු උපසිරැසිය වෙනවා.මේ කතා මාලාව ගැන කිව…

අද මම කියන්න යන්නේ හැමෝම බලපු ආසා කරන “The X-Files”කතාමාලාවේ 2018දී නිකුත්වුන 11 වෙනි කතා මාලාවේ 01 වන කොටස ගැන. මේ මගේ නිල වශයෙන් කල පළමු උපසිරැසි ගැන්වීම. ඒත් වෙබ් අඩවියේ පළවුණේ මේකේ 10 වෙනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් තුන මුලින්ම ඒ නිසා මේක නිල වශයෙන් පමණක් පළමු උපසිරැසිය වෙනවා.මේ කතා මාලාව ගැන කිව්වොත් මේ කතාමාලාවේ කොටස් 10යි තියෙන්නේ.මේ කතාමාලාව තමයි “The X-Files” කතාමාලාවේ අවසානය.මේ කතාමාලාවේ පළමු කොටසට imdb අගය 6.6 ක් ලැබිලා තියෙනවා.

හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු.මේ කොටසේදී ස්කලී ට සිදිවුණු හදිසි අබාධයක් නිසා රෝහල් ගත කරනවා.ස්කලී ට ඔය රෝහලේ ඉන්න ගමන් ඒක ඒක දර්ශන පෙන්න ගන්නවා.මේ අතරේදී මොල්ඩර්ටයි වෝල්ටර් ස්කිනර්ටයි පණිවිඩයක් හම්බවෙනවා ස්කලීගෙන් එකේ තියෙන්නේ “ඔහුව හොයාගන්න” කියන එක.ඒදේ එයාලගේ පුතා විලියම්ට සම්බන්ධයි කියලා දැනගන්න ලැබෙනවා.ඒ ගැන වැඩිදෙයක් කියන්න බෑ .මොකෝ කියනවනම් එතකොට කතාවේ රසය අඩුවෙනවා.ඉතිරිය දැනගන්න කතාව බලන්නම ඕනේ..

කතාවේ නම : “My Struggle 3”
අධ්‍යක්ෂණය : ක්‍රිස් කාටර්
කතාව : ක්‍රිස් කාටර්
විකාශය වූ දිනය : 2018 ජනවාරි 3 දින

!!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු.හොඳේ….. !!!!!!!!

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,439 downloadsDownload The-X-Files-11x01.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Waruna.vinod_.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

වරුණ විනෝද්

Subtitles

3,439 downloadsDownload Subtitles29 KB

18 comments

  1. losaka

    නියමයි සහෝ ජය වෙිවා !!!

  2. Tharangani

    double thanx

  3. podda

    thanks bro!!!
    parana epi tikata sub denna amathaka karanna epaaa

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....

  5. tomben9999

    niyamai.thank you very much.digatama sub denna.

  6. Udara Damith Dissanayaka

    ela

  7. IsuruF

    තැක්ස් සබ් එකට

  8. Lahiru Rasadun

    පරණ season ටික දෙන්න අමතක කරන්න එපා කොල්ලෝ

  9. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  10. madushangamage

    thankes bro

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. suranuwan

    thank you...

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  14. Chami.S

    Thanks..
    Good Luck..

  15. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. priyan99

    thanks bro sub ekata

  18. Gihan

    Thanks for the subtitle..........Good Luck