ආයුබෝවන්..! ඉතිං සෑහෙන පරක්කු වෙලා නිසා ලොකු විස්තරයක් කියන්න යන්නෙ නෑ. ඒත් කියන්නම ඕන කාරණාවක් තියෙනව. සුපර්ගර්ල් සඳහා මම සබ් දෙන්නෙ මට වෙන කරන්න වැඩ නැති නිසා නෙවෙයි කියල කරුණාවෙන් සලකන්න. මේකට සබ් දෙන්න කවුරුවත් නැහැ. හසා අයියා කියපු නිසා තමයි මම මේක බාර ගත්තෙ. ඒ වගේම වැඩ ගොඩක් අස්සෙ තමයි මම මේක…

ආයුබෝවන්..!

ඉතිං සෑහෙන පරක්කු වෙලා නිසා ලොකු විස්තරයක් කියන්න යන්නෙ නෑ. ඒත් කියන්නම ඕන කාරණාවක් තියෙනව. සුපර්ගර්ල් සඳහා මම සබ් දෙන්නෙ මට වෙන කරන්න වැඩ නැති නිසා නෙවෙයි කියල කරුණාවෙන් සලකන්න. මේකට සබ් දෙන්න කවුරුවත් නැහැ. හසා අයියා කියපු නිසා තමයි මම මේක බාර ගත්තෙ. ඒ වගේම වැඩ ගොඩක් අස්සෙ තමයි මම මේක කරන්නෙත්. ඉතිං ප්‍රමාදය දරාගන්න බැරි නම් ඒ කෙනෙකුට පුළුවන් මේක බාර අරගෙන සබ් කරගෙන යන්න. කිසි අමනාපයක් නෑ. ඕන වෙලාවක මේක කැමති ඕනම කෙනෙක් මේක බාරගන්න ඉදිරිපත් වෙනවනම් බොහොම සතුටින් මේක බාරදෙන්න මමත් සූදානම්.

ඉතිං කලින් කොටස ඇතුළෙ අපි දැක්ක පෘථිවියට කඩා වැටුණු යානයකින් මිනාජරී කියල පරපෝෂිත සත්ව විශේෂයක සතෙක් ඇවිල්ල පැමෙලා කියන ගෑණු කෙනා ධාරකයා කරගෙන මිනිස්සුන්ගෙ හදවත් කනව. කොහොමහරි මේකෙ හොයාගෙන මිනාජරී අල්ලල හිර කරන්න සුපර්ගර්ල් ඇතුළු පිරිසට හැකි වුණා. ඒ වගේම ඒජන්ට් ලිබර්ටිගෙ පුතා පොඩි සෙල්ලමක් දාල අයෙත් ලිබර්ටි නම මිනිස්සු අතරට අරගෙන යනව. ඒ වගේම බෙන් ලොක්වුඩ් හිරෙන් නිදහස් වුණා. ජේම්ස්, ලීනා ආදර කතාව අවසන් වුණා. ඉතිං ලීනා කියන්නෙ තව දරදඬු ලූතර් කෙනෙක් කියන ලක්ෂණ පහළ වෙමින් තමයි තියෙන්නෙ.

අද කොටස එලීට් කියන කණ්ඩායම වටා ගෙතුණු කතාවක්. මේ එලීට් කියන්නෙ කවුද? ඒ කණ්ඩායමට අයිති කවුද? එයාලගෙ අරමුණු මොනවද? සුපර්ගර්ල්ට තනියම මේ එලීට්ල එක්ක සටන් කරන්න පුළුවන් වේවිද? මේ හැම දේම ඔන්න බලාගන්න පුළුවන් අද කොටසින්. ඉතිං 15 කොටසත් අද නිකුත් වෙලා තියෙන්නෙ. හැකි ඉක්මනින් 14 සහ 15 ලබා දෙන්න උත්සාහ කරන්නම්. ආයෙත් කියන්නෙ සුපර්ගර්ල් බාර අරගෙන කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම්, සතුටින් මේක බාර දෙන්න මම සූදානම්. එහෙනම් ගිහින් න්නම්. ජය වේවා.!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,419 downloadsDownload Supergirl-04x13.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

3,419 downloadsDownload Subtitles33 KB

30 comments

  1. nkrtharinda95

    ගොඩක් ස්තුතියි සබ් එකට

  2. sandun1122

    wena mahansiya danne nathiwa cment ekakwath nathuwa sub eka karapu kenage namawath danne nathuwa ohe downlad kran seris balana ewn dos kiwwata salenna epa bro..thawa godak meke innawa oya wena mahansiya dangena me kathawa rasa widina.e nisa watenna epa good luck.thnks sahodaraya.

  3. ThusharaIndunilRathnayaka

    Sub ekata thanks....!

  4. tharindu

    thanks machan.

  5. parindyabopage

    Elama Aiye Thanks Sub ekata

  6. Ayesh Prashan

    Thank You

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. OJithmaherath

    Thank aiya sub akata e laga sub akedi hamuwemu

  9. Sahan Sulakkhana

    sub ekata thanks saha

  10. 100

    Sub eakata thanks

  11. lahiru sadaruvan

    thank you so much brother

  12. Gayan_madushanka_

    Thanks bro

  13. ak

    Thnaks!!!!

  14. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  15. jerrydissanayake98

    Tq bro sub ekt

  16. Mr.pamz

    Thanks brother , jaya wewaa!!
    ඔබට හැකි විටෙක sub දෙන්න bro පරක්කු වුනාට awlk නෑ.

  17. kavith palansuriya

    aiye sub ekata thanks.baiscopedownload eke video patha na ne? :(

  18. kavith palansuriya

    aaiye sub eka godak thanks.baiscopedownloads eke video eka nane :(

    eka ikmanata danna

  19. raveesha

    thanx sub ekata
    parakku unata kamak naaaa
    aiyata puluwan welawaka sub eka denna
    api balan innawa

  20. Deshani

    Thank you

  21. Udara Damith Dissanayaka

    elas

  22. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!

  23. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.........!

  24. Rashiiddamalgoda

    Thanx.. bro

  25. mindika

    Thanks !!!!!!

  26. Harindra kumara

    Thanx bro....

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම සතුතියි සහෝ......

    ජය වේවා !!!!!!!

  29. Dewadithya

    Thanks for Sub!

  30. Lahiru Malshan

    Tnx for sub