ආයුබෝවන් මිත්‍රවරුණි..! මේ අරගෙන එන්නෙ වෝකින් ඩෙඩ් කතා මාලාවේ 14 වැනි කතාංගය. ඉංග්‍රීසි සබ් එක නිකුත් වෙලා තාම පැය 4යි වෙන්නෙ. කොහොමහරි ඉංග්‍රීසි පිටපත ආපු වෙලාවෙ ඉඳල නොකඩවා ටයිප් කරල ඔන්න මේක ඔයාලගෙ බාරයට අරගෙන ආව. ඉතිං එහෙනම් පහුගිය කොටස මතක් කරගෙන අද වෙන්නෙ මොනවද කියල බලමු. පහුගිය කොටසින්… කලින්…

ආයුබෝවන් මිත්‍රවරුණි..!
මේ අරගෙන එන්නෙ වෝකින් ඩෙඩ් කතා මාලාවේ 14 වැනි කතාංගය. ඉංග්‍රීසි සබ් එක නිකුත් වෙලා තාම පැය 4යි වෙන්නෙ. කොහොමහරි ඉංග්‍රීසි පිටපත ආපු වෙලාවෙ ඉඳල නොකඩවා ටයිප් කරල ඔන්න මේක ඔයාලගෙ බාරයට අරගෙන ආව. ඉතිං එහෙනම් පහුගිය කොටස මතක් කරගෙන අද වෙන්නෙ මොනවද කියල බලමු.
පහුගිය කොටසින්…
කලින් කොටසෙ වුණේ ඩැරල් සහ කොනීගෙ සහය ඇතුව හෙන්රි සහ ලිඩියා, ඇල්ෆගෙන් ගැලවිලා පැන ගන්නව. මෙහෙම එනකොට කොනීගෙ මොළෙන් ගහන ගේම් එකක් නිසා උස ගොඩැනැගිල්ලකට ගිහින් ඇල්ෆගෙ දකුණු අත වගේ ඉන්න බීටා ඇතුළු පිරිස එක්ක සටන් කරන්න ඩැරල්ට හැකි වෙනව. මේක දරුණු සටනක් වුණානෙ. ඒකෙදි හෙන්රිට තුවාල වුණා. බීට එක්ක ලොකු සටනක් දීල ඩැරල් බීටව ලිෆ්ට් එකෙකින් පහළට තල්ලු කළා. හැබැයි මනුස්සය මැරුණෙ නම් නෑ. ඒ නිසා ඉදිරිය දරුණු වෙන්න ඉඩ තියෙනව. මේ සටන එක පැත්තක ඇවිලෙද්දි කින්ඩම් වල සල්පිලට එන පිරිසගෙන් කප්පම් ගන්න හයිවේමන්ල කියල පිරිසක් උත්සාහ කරනව. හැබැයි කැරොල්ගෙ කට්ට මොළේ නිසා කොල්ලකන්න ආපු සෙට් එක සල්පිලේ ආරක්ෂකයින් වෙනව. ඕව තමයි ප්‍රධාන වශයෙන් වුණේ.
අද කොටසින්..
අද කතාව මිශෝන්ගෙ මනසෙ ඇඳෙන ඉතිහාස කතාවක් එක්ක යන්නෙ. ඒ කතාව ඇත්තටම ජූඩිත්ට යථාර්ථය පැහැදිලි කරන්න කියල දෙන කතාවක්. ජූඩිත් කියන්නෙ මිනිස්සුන්ට උදව් කරන්න ආස කෙනෙක්. නමුත් අලුතෙන් එන මිනිස්සු ගැන කියන්න දන්නෙ නැති නිසා මිශෝන් අලුත් මිනිස්සු ඇලෙක්සැන්ඩ්‍රියාවට බාර ගන්නෙ නෑ. ඉතිං මේක පැහැදිලි වෙන විදිය තමයි මුළු කතාව පුරාම අතුරු කතාවක් අනුසාරයෙක් ගලාගෙන යන්නෙ. ඒවගේම ඩැරල් ඇතුළු පිරිස ඇලෙක්සැන්ඩ්‍රියාවට එනව හෙන්රිට බෙහෙත් කරන්න. නමුත් එයාලට එහේ නතර වෙන්න මිශෝන් අවසර දෙන්නෙ නෑ. ඩැරල් වුණත් නතර වෙන්න කැමති වෙන්නෙත් නෑ. ඉතිං මේ නිසා ඩැරල් ඇතුළු පිරිස ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් පිට වුණාම ජූඩිත් යනව එයාල හොයාගෙන. ඉතිං ඔය නිසා තමයි මිශෝන් ජූඩිත්ට කරුණු කාරණා පැහැදිලි කරන්න යන්නෙ. හැබැයි ඊලඟට ලොකු විනාශයක් අත ලඟ එන බව අවසානෙ දැකගන්න ලැබෙයි, එහෙනම් අපි ගියා, ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

We do not provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත් සඳහා පමණක් වලංගු වේ.
11,121 downloadsDownload The-Walking-Dead-09x14.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
41 comments
Thilina Jayarathna
Ayesh Prashan
Thank You
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයnkrtharinda95
ස්තුතියි සබ් එකට
SumithSaman
තෑන්ක්ස් සහෝ...
dulana_pinidiya
Thank you brother
AIshan
Thank you
Ravindu77
තෑන්ක්ස් බ්‍රෝ.....ජය..
maikee
තැන්ක්ස් bro හැම සතියෙම කොටස එනකන් ඉන්නේ.
chandikaranaweera
thanks bro sub walata.. meka amc eke cast wenne puluwan nam kawadda kiyanawada
උදයංග සම්පත් හතරසිංහ
එහේ විකාශය වෙන්නෙ ඉරිදට.. අපිට එන්නෙ සඳුද..
dil_shan
ikmanta sub ekata dena eka nm supiri bn.. aye kiyala wadak na.. tnz bn... me wage anith ewatath demu.. ela.
Nuwandika Dil
Tnks bro
Ishan Madusha
බොහොම ස්තූතියි
Asela Indrajith
Thanks Bro..
shehanp
Thank You
manjularathayake
Thankzzzzz machooooooo❤️
manjularathayake
Thankzzzzz
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
SihanSithara
thankz broo
Mahesh ruwan
bohoma sthuthi sub walata.sub 14 eka wara download kale eka hinda ekin ekata comment damme na.
Chamara piyumal
Thx bro
Nadeesha rox alahakoon
Tnx bro subt.puluwnnum web copyatath ekkama hariyanna diyn bn ilaga dekatawath.
උදයංග සම්පත් හතරසිංහ
වෙබ් කොපි එන්නෙ පරක්කු වෙලා බං. ඒක එනකොට මම HDTV එක බාගෙකටත් වඩා සබ් එක ඉවර කරනව සාමාන්‍යයෙන්. ඉතිං ආයෙ අනිකට මාරු වෙන්න බෑ. මම වැඩ ඇරිල ඇවිල්ලනෙ බං ඕක කරන්නෙත්. ඉතිං කොපි වර්ග කීපෙකට අප්ඩේට් කර කර ඉන්න බෑ මචං.
Kaveeshdiyashan
Daral hinda balanne bn
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
PDK
Thanks. Good luck
suranuwan
thank you...
jiiwantha lakmal
ela
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
wajira
Thanks for sub
Janith220
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
myhome
ela mcn
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Shehan putha
thanks bro
jiiwantha lakmal
ela shaho
sasindu kavish
Niyamai bro
Sajithlakshan
thanks ...............
Pramukmili
Thanx bro...............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



eloooooo