ඔන්න එහෙමනම් අරගෙන ආවා සුපර්ගර්ල් හතරවන කතාමාලාවේ 12වැනි කතාංගය. ඒකත් සති දෙහෙක නිවාඩුවකට පස්සෙ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ කතාව ගැන කිව්වොත් අපිට දැක බලාගන්න පුළුවන් උනා වියරු බෙහෙතක් නිසා නගරය පුරාම වෙච්ච මහා කලබැගෑනියක්. ඒ වගේම ගිය සතියේ කොටසින් නියා නැල් ගැන වගේම…

ඔන්න එහෙමනම් අරගෙන ආවා සුපර්ගර්ල් හතරවන කතාමාලාවේ 12වැනි කතාංගය. ඒකත් සති දෙහෙක නිවාඩුවකට පස්සෙ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.

ගිය සතියේ කතාව ගැන කිව්වොත් අපිට දැක බලාගන්න පුළුවන් උනා වියරු බෙහෙතක් නිසා නගරය පුරාම වෙච්ච මහා කලබැගෑනියක්. ඒ වගේම ගිය සතියේ කොටසින් නියා නැල් ගැන වගේම ඇයගේ පවුල ගැන එහෙම ගොඩක් තොරතුරු දැනගන්න ලැබුනා. ඇත්තටම ගිය සතියේ පෙනී ගිය විදිහට වගේම බ්‍රේනි අනාගතයේ පැවසු ආකාරයට ඉදිරි කොටස්වල මේ අහිංසක නියා කතාවේ ප්‍රධාන තැනක් ගනී කියලා අපිට හිතන්න පුළුවන්කම් තියෙනවා.

අද කොටස ගැන විස්තර කලොත් අද පටන්ගන්නේ හොරකම් කරපු දෙන්නෙක් පැනලා යනකොට මගදී වැටෙන උල්කාවකින් ඇතිවෙන කරදරයක්. ඇත්තටම කිව්වොත් මේ උල්කාව යානයක්, අනික මේකෙන් එන්නේ සර්පයෙකු වගේ පරපෝෂිත සතෙක්. ඇත්තටම පරපෝෂිතයෙක්මත් නෙවෙයි සිම්බියෝට් කෙනෙක්. වෙනොම් සිනමාපටය බලපු කෙනෙක්නම් ඔබ දන්නවා සිම්බියෝට් කෙනෙක් කියන්නෙ කවුද කියන එක. ඉතින් මේ ජාතියේ කෙනෙක් ඇවිල්ලා කාන්තාවකගේ ඇගට ඇතුල් වෙනවා. ඇත්තටම මේ කාන්තාවත් හෙරක් නිසා ඊට පස්සෙ හොරකම් කරන්න පනින ගෙවල්වලින් හොරකම් කරලා ඒ අයගේ හදවතත් ගලවගෙන තමයි යන්නේ.

ඉතින් DEO එක මේ ගැන හොයද්දි ජෝන් බාරගන්න පෞද්ගලික රහස් පරීක්ෂක වැඩක් නිසා ජෝන්ව වගේම ජෝන්ගේ සහයට යන කාරාවත් මේ වැඩේට හවුල් වෙන්න සිද්ද වෙනවා. ඒවගේම ඔය අතරේ ලොක්වුඩ්ව හිරෙන් නිදහස් කරගන්නත් රහසේම යම් සැලැස්මක් ක්‍රියාත්මක වෙන්නේ ලොක්වුඩ්ගේ පුතා ජෝජ්ගේ ප්‍රධානත්වයෙන්. ඒ අයට උවමනා වෙන්නේ මේ පිටසක්වලයාව මරලා දාන එක. ඒ වගේම ජනාධිපතිතුමාට පවා ලොක්වුඩ්ව බේරන්න කියලා සිද්දවෙන උද්ඝෝෂණ දැන් වදයක් වෙලා වගේ පේන්නේ. ඔය අතරේ දකින්න ලැබෙනවා ලීනාත් එන්න එන්නම දැඩි තීරණ ගනිමින් ලූතර් කෙනෙක් කියන එක පෙන්නුම් කරනවා.

හොදයි එහෙනම් මේ ඇතිවෙයි කියලා හිතනවා. එහෙමනම් මං යන්නම්. පුළුවන් උනොත් ලබන සතියෙත් උපසිරැසිය රැගෙන එන්නම්, නැත්නම් සුපුරුදු ලෙස උදයංග සහෝ ඒක අරන් එයි.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,356 downloadsDownload SUPERGIRL-S04E12.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,356 downloadsDownload Subtitles35 KB

31 comments

  1. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  2. Kisara

    Thanks Ayya for the subtitle

  3. උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි ටියුබ්... මේකෙන් මාව මේ සතියෙ නිදහස් කරපු එක ලොකු sසහනයක්. හදිසි වැඩ ගොඩක් තියෙනව ඉවර කරන්න.. ඊලඟ සතියෙත් පුළුවන්නම් අදිමු.. හාද?

  4. Prabhasoft

    Thanks Bro......!!!

  5. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා..........!

  6. gayan215

    sthuthi saho...

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. Ayesh Prashan

    Thank You

  9. Sahan Sulakkhana

    සබට ස්තුතියි සහෝ....

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  11. 100

    Sub eakata thanks

  12. lahiru sadaruvan

    thank you brother

  13. ak

    Sub ekata thanks.

  14. ravishan lakshitha

    Doom petrol tv series ekata sub denne nadda danma

    1. Nuwandika Dil

      Waiting

    2. ravishan lakshitha

      ok

  15. Nuwandika Dil

    Tnks bro .

  16. Thiwanka Mahesh Madusanka

    Jayawewa saho......Thanks you so much Usasirasiyata

  17. Kulanjana Maduranga

    subata thanks

  18. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්......

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Kingdomd

    Sub akata thanks bro...... siren season 2 sub danna puluwanda saho...

  21. ThusharaIndunilRathnayaka

    Sub Ekata thanks..........!

  22. Udara Damith Dissanayaka

    rgbdfgrds

  23. D.Chamara

    bohoma sthuthi sahoooo

  24. srkpoorna

    Thanks bro. Eelaga epiyath den awith. ekath ikmanata demu bro.

  25. Gayan_madushanka_

    Thanks bro

  26. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.....

    ජය වේවා.....

  27. grtcobra

    Episode 13 , 14 ikmanata sub denna bro.

  28. ak

    13,14 sub ko?

  29. Dewadithya

    Thanks for Sub!