Watch Trailer

One Strange Rock [ S01 : 02 – Storm ] Sinhala Subtitles | කුණටුවෙන් පණ පෙවුණු අමුතු පාෂාණය..! [සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… පොඩ්ඩක් ඔහොම ඉන්න…! ඩයිනෝසරයන් මිහිමතින් වඳ වුණේ කොහොමද? අපෝ ඕක නොදෙන්නෙ කවුද? “ඩයිනෝසරයන් මිහිමතින් වඳ වුණේ විශාල ග්‍රාහකයක් පෘථිවි පෘෂ්ඨයේ ගැටුණු නිසා.” හැමෝම දන්න හැමෝම අහල තියෙන උත්තරේ ඕක වෙන්න ඕනෙ. ඔව් 50% ක් පිළිතුර නිවැරදියි. හැබැයි එතකොට ඉතුරු 50%. ඔව්, ඉතු…

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි…

පොඩ්ඩක් ඔහොම ඉන්න…!
ඩයිනෝසරයන් මිහිමතින් වඳ වුණේ කොහොමද? අපෝ ඕක නොදෙන්නෙ කවුද? “ඩයිනෝසරයන් මිහිමතින් වඳ වුණේ විශාල ග්‍රාහකයක් පෘථිවි පෘෂ්ඨයේ ගැටුණු නිසා.” හැමෝම දන්න හැමෝම අහල තියෙන උත්තරේ ඕක වෙන්න ඕනෙ. ඔව් 50% ක් පිළිතුර නිවැරදියි. හැබැයි එතකොට ඉතුරු 50%. ඔව්, ඉතුරු 50% ඇතුළට තව ලොකු කතාවක් අන්තර්ගත වෙනව. හුස්ම අල්ලගෙන ඉන්න. හරි ග්‍රාහකය වැදුණු කියමුකො. ග්‍රාහකය වැදෙන්නත් එතන ජීවය පිරුණු ලෝකයක් තිබුණනෙ. එතකොට මේ ජීවය පිරිණු හරි අපූරු අමුතු පාෂාණය නිර්මාණය වුණේ කොහොම කියලද හිතන්නෙ. පිළිතුර තමයි “දූවිල්ලක්”. දූවිල්ලක්? දූවිල්ලකින් කොහොමද මේ තරම් දැවැන්ත පාෂාණයක් නිර්මාණය වුණේ. මීට වසර බිලියන 4 හමාරකට කලින් අපේ ලෝකය පිහිටල තිබුණ තැන තිබුණෙ නිකම්ම තාරකා දූවිලි, වායූන් සහ වළාකුළු විතරයි. මේ කුඩා තාරකා දූවිලි එකිනෙක ආකර්ෂණය කර ගනිමින්, ස්ථිති විද්‍යුතය හරහා තමන් වටේ ඇති කුඩා පාෂාණ තමන් වෙතට ඇද ගන්නව. මෙහෙම ඇදගනිද්දි විශාල පිපිරීම් ගැටීම් ඇති වෙනව. අධික උෂ්ණත්වයක් සහ පීඩනයක් යටතේ මේ පාෂණ එකිනෙක ඉතා තදින් බැඳෙන්න ගන්නව. ඔන්න් ඔහොම බැඳුණු මිලියන ගාණක පාෂාණ නිසා තමයි අපේ මේ හරි අපූරු ලෝකය නිර්මාණය වුණේ. හැබැයි ඔය ඔක්කොම හරි කියමුකො. එතකොට ජීවය හටගන්න ඕන කරන අත්‍යාවශ්‍යම කාරණාව “ජලය” කොහොමද මේ පාෂාණය තුළ නිර්මාණය වුණේ. මේ අන්න ඒ කතාව.

නෑ නෑ කතාව ඉවර නෑ. එතකොට කොහොමද මේ හඳ අපිට ලැබුණෙ. හරි අහගන්නකො කතාව. ඔක්කොම නෙවෙයි මම ටිකක් කියන්නම්. අපි ජීවත් වෙන පෘථිවියට සහෝදරයෙක් හිටිය. නමින් ඔහු තියා. හැබැයි තියා කියන්නෙ අපිට ආදරේ කරපු සහෝදරයෙක් නම් නෙවෙයි. අපේ පැවැත්මට ලොකුම තර්ජනයක් කරපු සහෝදරයෙක්. තියා හිටියෙ පෘථිවි කක්ෂය ඡේදනය වෙන ආකාරයට. ඉතිං එකිනෙකා ඡේදනය වෙන කක්ෂකය ඉන්න ග්‍රහයන් දෙන්නෙකුට යම් දවසක් නියත් වශයෙන් ගොදුරු වෙන්න නියමිත ඉරණමක් තියෙනව. ඒ තමයි දෙදෙනාගේ ගුරුත්වාකර්ෂණ බලය සමඟ ඇති වන ඉතා බලවත් ගැටීම. ඉතිං තියා සහ පෘථිවිය එකට ගැටෙනව. ඉතිං හඳත් එක්ක මොකද්ද මේ කතාවෙ තියෙන සම්බන්ධය. ඒක දැනගන්න පුළුවන් මේක නැරඹුවට පස්සෙ. ඒ වගේම පෘථිවියට පැය 24ක් ලැබුණෙ කොහොමද? අපි අහල තියෙන සෘතු හතර පෘථිවියට ලැබුණෙ කාගෙන්ද? මේවට උත්තර හොයන්න එකතු වෙන්න අභ්‍යාවකාශගාමින් 8 දෙනෙක් එක්ක විද්‍යාත්මක චාරිකාවකට යන්න. ඊලඟ කොටස අරගෙන නැවතත් ” හැන්ඩියා හෙවත් විමා” ඒවි. 😀😀

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත්  සඳහා අදාළ වේ.

3,677 downloadsDownload One.Strange.Rock_.S01E02.Storm_.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,677 downloadsDownload Subtitles27 KB

31 comments

  1. Nadeesha rox alahakoon

    Tnx bro

  2. dsdkavishka

    Thenks bro, puluwannam shadowhunters ithutu tikatath sub denna ikmanata

  3. movie2818

    thanks bro.

  4. kaweesha kalyana

    thanx for sub bro...

  5. Lasa_Sadaru

    Thank bro...Machan downoad link eka denna plwnda

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. Prasanna P Epitawaththa

    බොහෝම ස්තූතී සහෝ.......

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  9. ජනිත් කහගල්ල

    Thank you!

  10. Pasaindu

    Thnx...
    Ep 1,2 sub විතරයි බාගන්න පුලුවන් අනිත් ඒව බාන්න බෑ Error එකක් වැටෙනව

  11. rangika Kariyawasam

    ෆට්ටම ගති.බෝම තුති

  12. Pradeepkumara

    thanx sahoo

  13. suduu

    Supiri mcn digatama demu

  14. Prabhasoft

    thanks bro...

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. pryantha gallage

    thanks to sub. and waha abbahi wena sului kiwwa eka 100% aththa

  17. Rds

    අම්මෝ tnx බන් .විමාට Comment එහෙකුත් දැම්මා....ජය වේවා .

  18. Jayasanka

    ඒක නම් පිස්සු හැදෙනවා. සුපිරි වැඩක්. තවත් මේ වගේ දේවල් වලට සබ් දාන්න කියල ඉල්ලනවා. තෑන්ක් මචෝ.

  19. nisalasewana

    tnkz bn

  20. Lahiru Lakshan

    thanks machn....

  21. Waruna Kamalawansha

    බලපු අපූරුම වාර්තා කතා මාලාවක්.. ඇබ්බැහිවෙන සුලුයි තමයි.... බොහෝම ස්තූතියි උපසිරැසියට

  22. Lakshitha

    ආදරෙයි ආදරෙයි මචං ❤❤

  23. Sithdu

    වටිනව බ්‍රෝ

  24. Milinda Sadaruwan

    thank you bro

  25. sam fisherr

    ⁣බොහෙම ස්තුති අයියේ මෙවගේ වටින එකකට සබ් ගේන හවුල් ව්‍යාපාරයට සම්බන් ද උනාට.ඇඩ්මින් මහත්වරැන්ට කියලා true detective season 3 සබ්එක ඉල්ලල දෙනවද pls

  26. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  27. suranuwan

    thanks..

  28. Nirosha Nirosha

    thanks

  29. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
    ජය වේවා.!

  30. Amila Mudalige

    Sub ekata Thanks

  31. Manu

    Bohoma sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.