Watch Trailer

Hostages [S01 : E10] | සත්‍යය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මගේ 4වෙනි සබ් එක හොස්ටෙජ් 10 වෙනි කොටසෙන් ගෙනාවා. එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඔන්ස් ඉතින් හොෆ්මන් දෙවෙනි මෙහෙයුමෙන් වෙඩි කාල මැරෙනවනේ, ඒ වගේම ක්‍රීසුත් සාතයෙදි ඝාතනය වෙනවා. ඒත් කට්ටිය හිතන්නේ ඒක උනේ හෘදයාබාදයකින් කියලා. ඒ වගේම එලන් ජනාධිපතිගේ දුව කියලත් හොයා ගන්නවා. ද…

Hostages

ඔන්න ඉතින් මගේ 4වෙනි සබ් එක හොස්ටෙජ් 10 වෙනි කොටසෙන් ගෙනාවා.

එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඔන්ස් ඉතින් හොෆ්මන් දෙවෙනි මෙහෙයුමෙන් වෙඩි කාල මැරෙනවනේ, ඒ වගේම ක්‍රීසුත් සාතයෙදි ඝාතනය වෙනවා. ඒත් කට්ටිය හිතන්නේ ඒක උනේ හෘදයාබාදයකින් කියලා. ඒ වගේම එලන් ජනාධිපතිගේ දුව කියලත් හොයා ගන්නවා.

දැන් මේ කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. මේ වෙද්දි ක්‍රීසුයි හොෆ්මනුයි මැරිලා.ඉතින් ඩන්කන් එක්ක මේ ගනුදෙනුව කතා කරගත්තු මිනිහ නැතුව මේක කරන්න දැන් අමාරුයි. ඒ වගේ කර්න්ල් බිල්ට ඩන්කන් ව මේකෙන් අයින් කරල වෙන අයෙක්ට මේ වැඩේ බාරදෙන්න කියනවා. ඒ වගේම ඔහු ස්නයිපර් වෙඩික්කරුවෙක්ට ඒ වැඩේ භාරදෙනවා. ඒ වගේ බොයිඩ්ගේ දුරකථනය සැන්ඩර්ස් නිවසේ තියල හොයා ගන්නවාඊට පස්සේ සැන්ඩ්‍රිනුයි මෝර්ගනුයි ඒ ඇමතුමට පිලිතුරු දෙනවා. ඉතින් බොයිඩ්ගේ තාත්තත් සැන්ඩර්ස් නිවසට එනවා. ඒ වගේම නීනාට තවත් ලේ නෑකමක් තියෙනවා කියල එලන් නීනාගේ ලිපි ගොනු බලද්දිසොයා ගන්නවා. ඒ වගේම ජනාධිපති නිව්යෝර්ක් වලට යනවා රැස්වීම් වලට සහභාගී වෙන්න.

ඉතින් නියෝජිත බිල් ඩන්කන්ව මරයිද, කවුද මේ ස්නයිපර් වෙඩික්කරු, ඔහු මොනා කරන්නද හදන්නේ, කවුද නීනාගේ අනිත් ලේ නෑයා, ජනාධිපතිට නිව්යෝක් වලදි මොනා වෙයිද, බොයිඩ්ගේ තාත්තා සැන්ඩර්ස් නිවසෙදි මොනා කරයිද, මේ හැමදේටම පිළිතුරු මේ කොටසේ තියෙනවා එහෙනම් බලලම ඉන්නකෝ. ජය වේවා!!!!

Hostages (2013) on IMDb

120 MB කොපිය මෙතනින් බාගන්න 95f1b6fceedd549217345b65f05e009de8469fa6 175 MB කොපිය මෙතනින් බාගන්න 752ad96ab79720902ddaf718608fecd27d2bcb9d 350 MB කොපිය මෙතනින් බාගන්න 37697de2e62f6105498215edb040d7577c8660e8 710 MB කොපිය මෙතනින් බාගන්න 09a9fe89368535f614555b2e9c24a05e602bd277 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

951 downloadsDownload Hostages.S01E10.zip111 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/දර්ශන-හර්ෂ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන හර්ෂ කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

දර්ශන හර්ෂ

Subtitles

951 downloadsDownload Subtitles111 KB

32 comments

  1. harsha

    thanks kolo ikmnata denna

    1. Darshana

      Ela Thanks Sahoo :P

  2. udara

    supiri machan sub aka site ake denakam hitiye

    1. Darshana

      Ela Ela Thanks Sahoo :P

  3. DANUKA!

    DIGATAMA DENNA

    1. Darshana

      ela sahoo :P

  4. tharanga

    සබ් වලට තුති!

    1. Darshana

      ela thanks sahoo :P

  5. asiri

    elane machan

    1. Darshana

      ela sahoo :P

  6. kalana

    thanks subs walata digatama mey tv aka dena

    1. Darshana

      ela sahoo Thanks :P

  7. ganidu

    තෑන්ක්ස් වේවා!

    1. Darshana

      ELa Ela Thanks Sahoo :P

  8. amilatk

    jayen jaya!!!

    1. Darshana

      Ela Java weva Sahoo :P

  9. නලින්

    ස්තුතියි දර්ශා

    ජය ෙව්වා!

    1. Darshana

      Eka sahoo :D

    2. Darshana

      sryy Ela Sahooo :P

  10. tharindu

    Ela bnnn......digatama demuu

    1. Darshana

      ela machan thanks :P

  11. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.....

    1. Darshana

      Thanks Saho Jaya Wevaa!! :P

  12. රොයිලි

    බොහොම ස්තූතියි දර්ශන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Darshana

      Thanks Roili Sahoo :P

  13. shani

    thanks

    1. දර්ශන හර්ෂ කුමාර

      ස්තූතියි සිස් කොමෙන්ටුවට... :P

  14. mudiya / මුදියා

    එල කොල්ලො එල.
    දිගටම දෙමු.
    ෆිල්ම් එකකටත් අත ගැහුවනම් පංකාදු පහයි.
    ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!

    1. දර්ශන හර්ෂ කුමාර

      ස්තූතියි මුදියා
      මම කරන්න හිතන් ඉන්නේ
      ජයවේවා!! :P

  15. DAMER

    එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  16. Chatura

    මහන්සිය අගය කරනවා, ඒත් එක කොටසක් බලල ඊලග කොටස එන දවස වෙනකොට කතාව අමතක වෙනව. ඒ තරම් කල් යනව.

  17. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)