හොදයි ඕගොල්ලන්ට මතක ඇතිනේ බ්ලඩී මේරී කතාවේ එක තැනකදී සෑම් කියනවා එයා හීනෙන් දැක්කය කියලා ජෙසිකගේ මරණේ ඒක වෙන්න කලින්. සෑම්ට අයිමත් මේ වගේ හීනයක් පේනවා නන්නාදුනන ගැනු කෙනෙක් ගැන, එයාලගේ පරණ ගෙදර දැන් පදිංචි වෙලා ඉන්න. ඒ කියන්නේ මේ දෙන්නගේ අම්ම මැරුණ ගෙදර. ඉතින් සෑම්ගේ වදේ නිසා ඩීන් කැමති වෙනවා මේ ගැ…

හොදයි ඕගොල්ලන්ට මතක ඇතිනේ බ්ලඩී මේරී කතාවේ එක තැනකදී සෑම් කියනවා එයා හීනෙන් දැක්කය කියලා ජෙසිකගේ මරණේ ඒක වෙන්න කලින්. සෑම්ට අයිමත් මේ වගේ හීනයක් පේනවා නන්නාදුනන ගැනු කෙනෙක් ගැන, එයාලගේ පරණ ගෙදර දැන් පදිංචි වෙලා ඉන්න. ඒ කියන්නේ මේ දෙන්නගේ අම්ම මැරුණ ගෙදර. ඉතින් සෑම්ගේ වදේ නිසා ඩීන් කැමති වෙනවා මේ ගැන හොයලා බලන්න යන්න. ගිහින් බැලුවහම සෑම්ට හීනෙන් පෙනිලා තියෙන දේවල් ඇත්ත තමයි. ඒ වගේම ගින්නෙන් පස්සේ තාත්තට උදව් කරපු සාස්තරකාරියක්වත් අයියා මලෝ දෙන්නට හම්බවෙනවා. මේ ගොල්ලන්ගේ පරණ ගෙදර දැන් ආයිමත් වෙන්න යන්නේ මීට කලින් සෑම්ගෙයි ඩීන්ගෙයි පවුලට වෙච්ච දේමද? නැත්නම් වෙන මොකක් හරිද? සාස්තර කරියගෙන් දැන ගන්න ලැබෙන්නේ මොනවද? මේවා දැන ගන්නනම් කථාව බලන්න.
හිතන්න:
ගෙවල් ආරක්ෂා කරනවය කියලා ගෙදර මුළු හතරේ විවිධ ද්‍රව්‍ය තැන්පත් කරන එක අපේ රටේ ගොඩක් උදවියට අලුත් දෙයක් නෙම්. බලාගෙන ගියහම මේවා අපේ රටේ විතරක් තියෙන දනුමවල් නේම්. ලෝකේ එහා කෙලවරේ තියෙන ඇමරිකාවේ මිනිස්සුත් මේ වගේ දේවල් කරනවනේ…..සුප(ර්)නැචුරල් කට්ටිය මේවා දැනගත්තේ මෙහෙන් වෙන්න බැනේ…
ප.ලි
අද කථාව ප්‍රධාන කතා තේමාවට තරමක සම්භන්ධයක් තියෙන එකක්…
Due to copyright issues, we do not provide any torrent links.
6,023 downloadsDownload Supernatural.S01E09.zip105 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
45 comments
ganidu
Xකොලුවා
jayawewa
yasomal
elama katha tikak digatama denna
quik
thanks
Siraj
සබ් එකට ස්‍තූතියි සහෝ.
Hasitha prasad
නියමයි කොල්ලෝ දිගටම දෙන්න ඔන්න
wow
wow,, maru :D
venura
ela speed denawane saho txzzz
ccnp
Thanks
lk
niyamayi saho
Download Manager
Niyamai machan godak speedne!!!
jayaSahan
thankz a lot bro...
නිපුන්
maxxa fatta fatta
tharindu
Thanx...
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පට්ට මචෝ..කලින් කොටස් ටික නම් බලන්න උනේ නැහැ ලේ පිපාසයක් නිසා..
ඔක්කොම එක දිගට බලනවා..
ජය වේවා.Ayesh
niyamama tv series ekak meka.thanks
shani
thanks
Nisal Lakshan
maru thyankxx ikmanata balanna yanna ona.
dampata
ado hena speed denawane.thanx bn
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
mudiya / මුදියා
එල මචෝ එල.
වෙඩි වගේ දෙනව නේද.
ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!D.Chamara
thankss niyamai digatama danna aniwarayan balanawa .... jaya
DAMER
එළ නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍“චූටී මල්ලි”
එල එල මචන්
සබට තුති
ඔබට ජය.......රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
maliya
නියම වැඩක් අයියේ!
sasi
thankss saho.. anith ewat ikmnta denna iwasum na..
sasi
thankss
Rashmika
thanks saho!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!:*
nishshanka ruwan
thanks :)
shanoj
me mama asama tv series ekak machanla.eth meke sub poddak awul machoo.puluwan nam e tika hadala danna.loku udawwak machooo.
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
gayan
එළ නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Suranjaya P
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
chathushka samarasinghe
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….sanath
thankzz broooooooooo
Ishan Madusha
ස්තුතියි sub එකට
Kaazz_bat
Thanx sahoo sub ekata,. jayawewaaa.
Rumesh Asanka
thank you
Maduranga chamal
උපසිරැසියට බොහොම ස්තූතියි
Lahiru Lakshan
thanks
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Yasindu Kalana
Thank You!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
තෑන්ක්ස් වේවා!