Watch Trailer

Supernatural [S01 : E10] – Sinhala Subtitles | පිස්සන් කොටුව [සිංහල උපසිරැසි සමඟ]

අයියා මලෝ දෙන්න යනවා අත් හැරලා දාපු පරණ උම්මත්තකාගාරයක තියෙනවා කියන හොල්මන් ගැන හොයල බලන්න. ඒගොල්ලන්ට දැන ගන්න ලැබෙනවා, කවුරු හරි ඒක ඇතුලේ රැයක් ගෙව්වොත්, පිස්සු වැටිලා මිනී මරන්න පටන් ගන්න බව. හොයලා බැලුවහම මේ ඉන්නේ, උම්මත්තකාගාරේ ඇතිවුන කැරැල්ලක් නිසා මියගිය ලෙඩුන්ගේ අවතාරයි. ඉතින් සෙල්ලමට මේක ඇත…

supernatural 1

අයියා මලෝ දෙන්න යනවා අත් හැරලා දාපු පරණ උම්මත්තකාගාරයක තියෙනවා කියන හොල්මන් ගැන හොයල බලන්න. ඒගොල්ලන්ට දැන ගන්න ලැබෙනවා, කවුරු හරි ඒක ඇතුලේ රැයක් ගෙව්වොත්, පිස්සු වැටිලා මිනී මරන්න පටන් ගන්න බව. හොයලා බැලුවහම මේ ඉන්නේ, උම්මත්තකාගාරේ ඇතිවුන කැරැල්ලක් නිසා මියගිය ලෙඩුන්ගේ අවතාරයි. ඉතින් සෙල්ලමට මේක ඇතුලට ඇවිත් හිරවුණු ළමයි දෙන්නෙක්වත් බේර ගන්න ගමන් හොල්මන් සෑහෙන ගානක් එක්ක හැප්පෙන්න සිද්ධ වෙනවා මේ දෙන්නට. උම්මත්තකාගාරේ තවත් මිනිස්සුන්ට පිස්සු හදවන එක නවත්වන්න පුළුවන් වෙයිද කියලා කථාව බැලුවොත් දැන ගත්තහැකි.

ප. ලි
ඇමරිකාවේ රුපවාහිනි වැඩසටහන් බොහොමයක් නත්තල ලං වෙනකොට මාසෙක වීතර විරාමෙකට යනවා. එකට කියන්නේ සීසන් බ්‍රේක් (season break) එකක් කියලා. මේ වැඩසටහන ඇත්තටම රූපවාහිනියේ විකාශනය වෙද්දී, මේ කියන විරාමයට කලින් විකාශනය වුන අන්තිම එපිසෝඩ් එක තමයි මේ. මෙතනින් පස්සේ අයිත් විකාශනය වෙන්න පටන් ගත්තේ ඊලග අවුරුද්දේ ජනවාරියෙයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

5,874 downloadsDownload Supernatural.S01E10.zip124 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,874 downloadsDownload Subtitles124 KB

44 comments

  1. venura

    thkzzzz

    1. Mica

      ඉස්සර අපි ටීවී සීරියල් බලන එක විනෝද වැඩක් වෙලා තිබුනෙ. මේ සයිට් එක නිසයි හිරු ටීවී එක නිසයි දැන් ඒකට කෙල වෙලා තියෙන්නේ. ඇයි? මේ සයිට් එකෙ හොඳ පැත්තකුත් නැතුවම නෙවෙ. ඒත් ජීවිතේට ඉංග්‍රීසි වචනයක් තේරුම් ගන්න බැරි ගොන් හරක් මේවා බලලා අපිට ඉන්න නෑ කියෝනවා. කොච්චර ගොන්ද කියනවා නම් තමං ජීවිතේට බලලාවත් නැති ෂෝස් පවා විවේචනය කරනවා මචං ප්‍රිසන් බ්‍රේක් එකට ගහන්න එකක් නෑ ඕවා මොනවාද කිය කිය. මම නම් කියන්නෙ අමාරුවෙන් හරි ඉංග්‍රීසි සබ් එක්ක බලන්න නැත්තං කතාවෙ නියම රසය ගන්න බෑ කියලයි. ටික කාලයක් ගිහින් ප්‍රනවුන්ස් එක හුරු උනාම සබ්ස් නැතුව බලන්න පුළුවන්.

    2. GPI

      tho wage harakek loweth na lowi gahet na.MOda haraka

    3. Rashmika

      to Mica-mn me site kattiya dapu comments ona dakala ati...ekt me wge පහත් ජරා මෝඩ comment 1k dakpu 1st time....කතාවක් තියනවා බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ කියලා ඒ වගේම බල්ලො ගහන්න ඕනත් නෑ කියලා eth mn me site ekta adare nisa ubata reply 1ka danna ona una..mekta sub dana sahola kocchra mahansi welda me wge hda wdk karnne...ඒවා අගය කරන්න ඕනා..uba me wadeta akmathinm uba me site eka patte enna epa..ohma gon katha kiyla හිත් රිදවන්නෙ නැතුව..

    4. DSA

      aththama kiwoth man me site eka hamadama balanawa monada ada deela thiyenne kiyla. hoda site ekak. habai man tikak comments danne nam aduwen. eth me comment eka ahamben dakke.. me wage mee harakta uththara dena ekath therumak na.. english therenne naththan sinhalen balanda ona. english therenwa nam mokatada me site ekata enne. anith eka thamai english sub ekka belauwai kiyala kiyana hamadema therenne nane. samanayen bawitha wena wachana therei. eth loku barapathala wachana therenne nane hamotama. ekek english dannwa kiyla anith hamoma danneth na. anith eka thamai mewa katath balen ganna kiyanne nane. kemahti nam withrane.. thamuse akamthi nam enda epa. balandath epa...

    5. mune

      අඩේ මුගේ පොර ටොක .. ම්ම් දන්නේ නෑ අපි මේ ඉංග්‍රීසිය කියලා ඉගන ගත්තට ඒවා බාවිතා කරද්දී ෂෝර්ට් පොම්ස් සෙට් වෙන හැටි ..එක වර්ඩ් එකක තියෙන මිනින්ස් ඉගන ගත්තේ ගන්නේ මේ සහෝලගෙන්.. එයාලා ගේ කැපවීම අගයනවා .අනික නිකම් හිටපු කොල්ලෝ කෙල්ලෝ..කි දෙනෙක් තමන්ගේ කඩ්ඩ පොලිෂ් කරගන්නවාද ?ගත්තාද නොදැන මෝඩ පොර ආතල් නොදී හිටහං මනුස්සයෝ............... බයිස්කොෆ් ජය වේවා..''~!!!!!!!

  2. harsha

    bohoma pin saho

  3. kalinga

    බොහොම තුති!!!!

  4. rusuru | රුසිරු

    සබ් වලට පින් සහෝ

  5. wow

    wow,,, maru :D

  6. harsha

    elama thama saho onna digatama denna

  7. ccnp

    Thanks

  8. shann

    ජයම වේවා මචං

  9. amila

    tx so much

  10. Sahan

    thankz a lot bro...

  11. supun dilshan

    ela ela wade thawa tikak ikmanata giyoth thawath ela mdg sahota jayawewa

  12. kamal

    Thanx saho

  13. හර්ෂ ලහිරු

    එලකිරි සහො ජය :P :P
    දැන් ඊලග කොටසේ සබ් එක මාසෙකින්
    පස්සේ වෙන්න ඇතිනේ දෙන්නෙ ;)

  14. Ravindu

    එළකිරි කොල්ලෙක් තමා ඉතින් .........
    දිගටම සබ් දෙන්න.

  15. shani

    thanks

  16. මලියා

    බොහොම ස්තුතියි සහෝ!
    ටිකක් ඉක්මන් කරමුද?
    ජය වේවා!!!

  17. tharindu

    Sinhala sub walata bohoma pin saho..

  18. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.....

  19. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Download Manager

    THanks bro

  21. mudiya / මුදියා

    එල මචං එම්ඩීජී.
    සුපිරියටම වැඩේ කරගෙන යනවා.
    ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!

  22. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  23. kosala

    ela macho

  24. DAMER

    එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  25. Rashmika

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.....දිගටම උපසිරැසි ලබාදෙන්න...ජයවේවා!!!!!! (y)

  26. nishshanka ruwan

    thanks :)

  27. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  28. gayan

    එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  29. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  30. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  31. Keshan Wasala

    අර උඩ දාපු හිපාටුව කියන එව්වා ගණන් ගන්න එපා සහෝ බොහොම ස්තුතියි සබ් වලට .. ඇත්තටම ඔයාගේ සබ් එක්ක බලද්දී කතාව බලනවත් වඩා තේරුම් ගන්න පුළුවන් සුපිරි සබ් එකක් ඔයා දෙන්නේ මමත් දැන් එක දිගට මේ කතාව බලාගෙන යනවා ඉක්මනටම ඔයා දැන් යන සීසන් 7 අල්ල ගන්න පුළුවන් වෙයි ජය !! :D

  32. chathushka samarasinghe

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  33. sanath

    thankz brooo

  34. kavinda

    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .

  35. Ishan Madusha

    ස්තුතියි sub එකට

  36. Kaazz_bat

    Thanx sahoo sub ekt,...jayawewaaa,.

  37. Rumesh Asanka

    thank you

  38. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි

  39. Lahiru Lakshan

    thanks machn...