අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners) කථාව /රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke) විකාශය වුනේ : CW නාලිකාවේ 2006 සැප්තැම්බර් 28 වෙනිදා අද කතාවේ නම වන “In My Time of Dying” අරන් තියෙන්නේ Led Zeppelin සංගීත කණඩායමේ එනමින් ඇති සින්දුව අසුරෙනුයි. හොදයි එහෙනං සීසන් 2 බලන්න සැදී පැහැදී…

අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners)
කථාව /රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke)
විකාශය වුනේ : CW නාලිකාවේ 2006 සැප්තැම්බර් 28 වෙනිදා
අද කතාවේ නම වන “In My Time of Dying” අරන් තියෙන්නේ Led Zeppelin සංගීත කණඩායමේ එනමින් ඇති සින්දුව අසුරෙනුයි.
හොදයි එහෙනං සීසන් 2 බලන්න සැදී පැහැදී ඇති කියලා හිතනවා. සීසන් 2 පටන් ගන්නේ හරියටම පහුගිය සීසන් එක ඉවර කරපු තැනින් මයි. ඒ කියන්නේ ඩීන්ගේ කාර් එකේ කන්ටේනර් ට්‍රක් එකක් හැපුන තැන ඉදන්. ඕගොල්ලන්ට මතක ඇතිනේ අනතුරෙන් පස්සේ සෑම්ට සිහිය තිබුනත්, ඩීන්න්ගෙන්වත් ජෝන්ගේන්වත් සද්දයක් තිබුනේ නෑ.
ඉතින් කුතුහලේ නැති නොවෙන්න මං අද කතාවේ පොඩ්ඩක් විතරක් කියන්නම්. අනතුරෙන් දරුණු විදිහට තුවාල ලබන වින්චෙස්ටර්ලව ඉස්පිරිතාලෙට ගෙනියනවා. මෙයින් එක්කෙනෙක් මොහොම අසාධ්‍ය තත්වෙයි ඉන්නේ. (කවුද කියලා දැනගන්න වෙන්නේ කථාව බලලම තමයි) ඒ අතරේ එයාව ගෙනියන්න රීපර් කෙනෙක් එනවා. මේයා ජීවිතේ බේරගන්න නොපෙනෙන ලෝකේ සටන් කරනකොට, අනිත් දෙන්න මේ ලෝකේ ඉදන් උදව් කරන්න මහන්සි ගන්නවා. වින්චෙස්ටර්ලාට මේ මාරකේ පන්න ගන්න පුළුවන් වෙයිද කියලා කතාව බලලම දැනගන්න.
දැනුමට:
රීපර්ලා ගැන මං පලවෙනි සීසන් එකේ 12වෙනි එපිසෝඩ් එකේදී විස්තර කළා. ඒ නිසා මං ආයේ ඒ ගැන කියන්න යන්නේ නෑ. මරණාසන්න අත්දැකීම නැත්නම් මනෝකාය වගේ දේවල් ගැන කොහොමත් අපේ රටේ උදවියට කුතුහලයක් තියෙනවනේ. ඉතින් මං හිතන්නේ ඕගොල්ලෝ ඒවා ගැන සෑහෙන අහලා ඇති. ඒ නිසා මං ඒ ගැන විස්තර කරන්න යන්නෙත් නෑ. මේවා ගැන විශේෂ උනන්දුවක් තියෙනවනම් ඉන්ටෙර්නෙට් එකේ near death experiences කියලා ගැහුවම ඕන තරම් විස්තර හොයාගන්න පුලුවන්. පුරුදු විදිහටම පටන් ගන්න හොදම තැන මෙතැනයි.
Due to copyright issues, we do not provide any torrent links.
6,186 downloadsDownload Supernatural.S02E01.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
50 comments
හර්ෂ ලහිරු
shani
"supernatural.season.2.complete.x264.mkv.by.riddlera" me file walata galapena sub ekak add karannako
ඇඩ්මින්
ඕකට ගැලපෙන සබ් එකකුත් තියනවා ඔතන...
shani
thanks.
නිපුන්
පට්ට පට පට හොඳේ... මැක්සා
දිගටම දෙමු... සදා ජය..වලාකුළ
තැන්ක්යූ වේවා ... මේක එනකම් බල බල හිටියේ ...
Madhawa
kiyanna wachana ne saho,godak sthuthi
Kushen
Niyamai......mama baluwa me mokada parakku kiyala...ithuru tikath ikmanatama denno..........Good Luck
dampataya
ela godak pin
Kushen
Black Sails S01 E03 Awilla Ikmanata sub dennako........
D.chamara
noyamai niyamai denakami balagena hitiya jaya...!
Rashmika
එල එල season 2 එක download කරලා ඉවර වුනා විතරයි..උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..දිගටම දෙමු..ජයවේවා!!!!!!!!
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........vee
maxxa maxxaa
supun dilshan
දෙවෙනි එකත් පටන් ගත්තෝ එල එල අහ හා
දීගෙන දීගෙන යමු ..
නියමයි එම්.ඩී.ජිwas
බොහොම පින්
DanstM
thanks machan.great work!
KEVIN
.... THANX....... THANX... THANX...THANX..THANX...THANX...THANX..........THANX...
katha kolla
patta machan............
wadiyenma kamati uba dana article eka kiyawanna hodata liyanwa great workAyesh
eka kiri
djnirmal
Ela machan, Ikmanta anith tikath denna,
all the best.“චූටී මල්ලි”
එලනෙ
සීසන් 2ත් දෙන්ඩ අරන් පට්ටයි පට්ටයි
මේකත් කලින් එක වගෙම ඉක්මනට දිලා ඉවරයක් කරමු නෙහ්
සබට තුති
ඔබට ජය...........Anonymous
Okey
Nisal lakshan
ela kollo pattay
dinu
niyamsi niyamai
Tharindu
Thanx saho...digatama demu..
sithum
maxxa mchn thnx ubanam elz kollek
shani
thanks
prasad
Baiscope Kiuwoth Ithin Kora Thama,,Pixsu Hedenawa ahh,,Bohoma Isthuthi,mama balagena hitiye danakan,,,
chandima
neyamai thaz... mahama danawanm balannamkoooo..... upaserata thaz.... degatama karagan ymu
නලින්
ස්තුතියි වේවා සහෝ
ජය වේවා!
oshan dilush
addadda palaweni sceson ara deamon wa maranakan balan hitiya madai. thanx meka dunnata.
lakshan
ade mchan puluwan ikmanata ithuru tikak dipn mchan,,
jehan
elaz elaz brooowwww,,,ithuru tika ikmanata onaaa,,meka denna tikak parakku unaa,,aulak nehe,,ithuru tika deiyange pihiten denna,,
rashen dilshan
ela ela mchan,,ade ikmanata ithuru tika dennaaaa,,
rasika
ithuru tikakth adama dannakowwww,,
lakshitha
thnqs..ikmanata ithuru tikath hdala dennako...api balagena innawaaaa,,,puluwan ikmanata okkoma denna,
dinidu madushanka
patta patta bro elakiri good luck jaya wewa
Ravindu
ela ela.digatama sub eka labaaadendooo
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rasandun
this is my 1st comment for baiscope.lk. "thank u very much for super natural". we are hoping ur subtiteles for all seosons..tanx again brother.
Kalpa
tkzz machooo
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ :) :D
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….kavinda
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.ඉෂාන් මදුෂ
ස්තුතියි සබට
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට.. ජය වේවා..
Rumesh Asanka
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
අඩේ නියමයි මචෝ 1 ඉවර සැනින් 2ත් පටන් අරගෙන :P :P :P
බොහොම ස්තුතියි සහො :D :D ජය