Watch Trailer

Supernatural [S02 : E07] – Sinhala Subtitles | සාමාන්‍ය සැකකරුවෝ…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : මයික් රෝල් (Mike Rohl) කථාව /රුපවාහිනී තිර රචනය : කැත්රින් හම්ප්ෆ්‍රීස් (Cathryn Humphris) විකාශය වුනේ : CW නාලිකාවේ 2006 නොවැම්බර් 09 වෙනිදා අද කතාවේ නම “The Usual Suspects” 1995දී Bryan Singer එනමින් සෑදූ චිත්‍රපටය අසුරෙනුයි අරන් තියෙන්නේ. හොදයි අපි හැමොම දන්නවනේ ඩීන්ව අපරාධකාරයෙ…

Supernatural

අධ්‍යක්ෂණය කලේ : මයික් රෝල් (Mike Rohl)
කථාව /රුපවාහිනී තිර රචනය : කැත්රින් හම්ප්ෆ්‍රීස් (Cathryn Humphris)
විකාශය වුනේ : CW නාලිකාවේ 2006 නොවැම්බර් 09 වෙනිදා
අද කතාවේ නම “The Usual Suspects” 1995දී Bryan Singer එනමින් සෑදූ චිත්‍රපටය අසුරෙනුයි අරන් තියෙන්නේ.

හොදයි අපි හැමොම දන්නවනේ ඩීන්ව අපරාධකාරයෙක් හැටියට පොලිස් වාර්තාවල සටහන් වෙලා ඉවරයි කියලා. බෙල්ල කපලා මරලා දාපු කෙනෙක් ගැන හොයන්න යන සෑම්වයි ඩීන්වයි පොලිසියට කොටුවෙනවා. පොලිසිය හිතන්නේ ඒ මිනීමැරුම් කලෙත් ඩීන් වෙන්න ඕනේ කියලයි. ඩීන්නුයි සෑම්නුයි හිතන්නේ ඒවා කලේ හොල්මනක් කියලයි. මේ අතරේ පොලිස් නිලදාරිනියකටත් මේ හොල්මනගේ තර්ජනය එල්ල වෙනවා. ඒත් කථාව අවසානයේ සෑම්ගෙයි ඩීන්ගෙයි මිනීමරන හොල්මන් ගැන මතය වරදිනවා. මේ දෙන්නට මිනිස්සුන්ව මැරුවේ කවුද කියලා හොයා ගන්න පුළුවන් වෙනවද? මෙදා පාර පොලිසියෙන් බේරෙන්න මේ දෙන්න මොනවා කරයිද? ඒවා දැනගන්න කථාව බලන්න.

හිතන්න:
නරක පොලිස් කාරයෝ ඉන්නේ අපේ රටේ විතරද? පැනලා යන්න ගිය නිසා වෙඩි තිබ්බය කියන අපරාධකාරයෝ හැමෝම වෙඩි කාල තියෙන්නේ පැනලා යන්න හදලමද?

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,836 downloadsDownload Supernatural.S02E07.zip151 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,836 downloadsDownload Subtitles151 KB

36 comments

  1. sithum

    1 comment eka magen. supiri bro ohoma yn.

  2. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  3. නිපුන්

    Fatta

  4. Oshan

    thnx MDG oya thamai vegenma sub danne pattai hode..:D&gt;&gt;&gt;

  5. shani

    thanks

  6. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  7. ෂෙහාන්

    නියමයි සහෝ,,,, නියම කතාව දිගටම උපසිරැසි දෙන එකට තුති,,, ජය වේවා !!!!

  8. bacha

    Thanx mdg sahooo.. oya nam supiri porak.mechchara ikmanta sub denawa ne.digatama me widihata denna. :* ;)

  9. dampataya

    ado oya nam maru kiyala wadak na.dawasata eka gabe denawa.jaya wewa.

  10. KEVIN

    THANK YOUU..................

  11. Nalaka

    අඩෝ මාර වේගයක්නේ.....

  12. Sanjaya

    උපසිරැසිය දුන්නට ස්තූතියි......

  13. Rashmika

    superb saho....dn dawsta 1ka gane denwa..ela ela...digtma demu..THANKS LOT!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  14. DanstM

    Thanks machan.Elata wade karanawa.good luck!!!!

  15. Milan

    “MDG” oya nam ela saho,sub dena speed ekanam oyage supiri

  16. චතුරබුද්ධි

    දිගටම ගත්තට කොමෙන්ටුවක් දාගෙන යන්න බැරි උනා කාලෙකින්... සමාවෙන්න ඕනි.. බොහොම ස්තුති සහෝ ඉක්මනට දෙනවට... ඒක නෙවෙයි, කෝ අර දැනුමට කියලා දමන කෑල්ල.. අනේ එකත් දමන්ට..

  17. Ayesh

    thanks

  18. “චූටී මල්ලි”

    මරු මරු
    සබට තුති
    ඔබට ජය....

  19. නලින්

    ස්තුතියි සහෝ

    ජය වේවා!

  20. chandima

    niyamai thaz ....

  21. Kalpa

    tkzz

  22. මලියා

    නියමයි අයියේ!
    දිගටම කරගෙන යමු
    ඔබට ජය!!!

  23. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Kalpa

    e08 nadda :D

  25. sasi

    patta

  26. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  27. Dharshana...

    Thanks..

  28. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍දෙ‍මු.
    ‍ජ‍ය ‍වේ‍වා!!!

  29. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ මමත් ටික ටික ඔන්න දැන් දෙවැනි සීසන් එකත් පහුකරන් යනවා :D

  30. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  31. lakshitha

    Ela ela

  32. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  33. Chamudithakal

    Thanq bro SUBTITLE ekata oyalata berida tv series vala hema seson ekakama SUBTITLE OKKOMA EKA PARA SOWNLOAD KARANNA KRAMAUAK HADANNA.

  34. chamal kanchana

    niyamai digatama karagena yanna

  35. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට.. ජයවේවා....

  36. Rumesh Asanka

    thank you